උසාවියක කරන්න බැරි දේවල්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    උසාවියක කරන්න බැරි දේවල්

    යාලුවනේ අපි දාමුද බලන්න උසාවියක නඩු අහන කොට අපිට කරන්න බැරි දේවල් . අපි දාන ගන්න එක හොඳයි නේ .
    මේ පහතින් තියෙන්නේ එක සිද්දියක්

    උසාවියේ ඈනුම් ඇරියාට මාස අටක් හිරේ
    2015 නොවැම්බර් මස 17 17:48:26 | . , සුරංජිත් පෙරේරා

    fb.png
    Tweet මහේස්ත්‍රාත්වරයා නඩු විමසන අවස්ථාවේ මහා හඬින් ශබ්ද නඟා අධිකරණ ශාලාවේ ඈනුමක් පිටකර අධිකරණයට අපහාස කළැයි වරද පිළිගත් රත්මලානේ ඉමේෂ් වසන්තට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් මහතා මාස අටක අනිවාර්ය සිරදඬුවම් නියම කළේය.
    ඔහු හෙරොයින් නඩුවක සැකකරුවෙකි.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන්

    යෙක අල්ලහ්ගෙ කැමත්ත අපිලට කරන්න දෙයක් නැ :baffled:
     
    Hard Life

    Member
    Oct 3, 2015
    118
    4
    0
    ගොන් නීති ඔච්චර තදින් දඬුවම් දෙන්න ඔය වගේ දෙකට.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බබල්ගම් , බුලත් විට කන්න බැහැ
    දුම්වැටි , ගිනි කුරු දල්වන්න බැහැ
    A
    ජංගම දුරකථන පාවිච්චි බැහැ

    කමිසයේ Aඋඩට දාලා , බෝත්තන් ගලවන් ඉන්න බැහැ
    උසාවියට අගවුරව වෙන කියල සිතෙන කිසි දෙයක් කරන්න බැහැ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    ඔය මචන් අර මහා හයියෙන් ඈනුම් යවන්නේ..අන්න එහෙම කරපු හින්දා වෙන්න ඇති..සාමාන්‍ය විදිහට අත කටට තියලා හිමින් ඈනුමක් යැව්වට අවුලක් නෑ..මේ ඇමරිකාවේ උන සීන් එකක්.:rofl:

    :lol::lol::lol:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ape patthe hitiya Bus driver kenek, danna aya dannava, meyata kalekata poddak vage pissu hadenava kiyala. Driving vala podi mistake ekakata, mans ta usavi yanna vela. Man kalpana karala podi amuthu plan ekak gahala. Nadu kara thuma car eken , bahala courts valata ena kota, man issrahata gihilla kiwwalu, GOOD MORNING SIR kiyala. Nadu kara thuma, bima bala gena, courts valata gihilla, bench eke inna kota, usaviya diha hodata balala, mans innava dakala, court Sargent ta kiwwalu, Nadu kara thuma , mans va alla la kuduvata danna kiyala, davasak kuduve thibbalu. Ane mandha kawru , haridha kiyala, kese wethath pissu kiwwata, Bus driver ge moley vadi ekek kiyala mata hithenne,, Udey pandara, GOOD MORNING kiwwama daduvamak denne kohomadha ?
     
    good Morning ස්වාමිනි කියන්න ඔනි බන්, අල්ලල හිරෙ දාන් නැතුව තියෙයිද ඉතින් :rofl::rofl::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Good Morning Svamini --kiwama, driving mistake eke case ekata unath, daduvamak denne kohomadha ? Daduvamak dunnoth, Good morning venne nahane, Bad Morning venavane.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඔය මචන් අර මහා හයියෙන් ඈනුම් යවන්නේ..අන්න එහෙම කරපු හින්දා වෙන්න ඇති..සාමාන්‍ය විදිහට අත කටට තියලා හිමින් ඈනුමක් යැව්වට අවුලක් නෑ..මේ ඇමරිකාවේ උන සීන් එකක්.:rofl:

    :lol::lol::lol:[/CENTER]

    යකෝ...ඇගිල්ල ගහලද පඩේ නවත්තන්නෙ:P