උසාවියක කරන්න බැරි දේවල්
යාලුවනේ අපි දාමුද බලන්න උසාවියක නඩු අහන කොට අපිට කරන්න බැරි දේවල් . අපි දාන ගන්න එක හොඳයි නේ .
මේ පහතින් තියෙන්නේ එක සිද්දියක්
Tweet මහේස්ත්‍රාත්වරයා නඩු විමසන අවස්ථාවේ මහා හඬින් ශබ්ද නඟා අධිකරණ ශාලාවේ ඈනුමක් පිටකර අධිකරණයට අපහාස කළැයි වරද පිළිගත් රත්මලානේ ඉමේෂ් වසන්තට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් මහතා මාස අටක අනිවාර්ය සිරදඬුවම් නියම කළේය.
ඔහු හෙරොයින් නඩුවක සැකකරුවෙකි.
යාලුවනේ අපි දාමුද බලන්න උසාවියක නඩු අහන කොට අපිට කරන්න බැරි දේවල් . අපි දාන ගන්න එක හොඳයි නේ .
මේ පහතින් තියෙන්නේ එක සිද්දියක්
උසාවියේ ඈනුම් ඇරියාට මාස අටක් හිරේ
2015 නොවැම්බර් මස 17 17:48:26 | . , සුරංජිත් පෙරේරා
ඔහු හෙරොයින් නඩුවක සැකකරුවෙකි.



