උසාවියට අපහාස කිරීම

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඌට ඔච්චර ෂුවර් නම් නඩුවක් දාන්න තිබ්බනේ? ඌ කරන්නෙත් trending එන මොනවා හරි කියල සල්ලි එකතු කර ගන්න එක. ජනාධිපතිවරනෙට ඉල්ලනවා කියල කීයක් එකතු කරාද?
    දුමියට සමාව දීපු එක නීතිය පැත්තෙන් හරි. ලංකාවේ ජනාධිපති කියන්නේ සුපර් මෑන් වගේ powers තියන එකෙක්.

    Uba machan NAGA dapu nadu list eka dakkada? nane???
    Bn NAGA dana nadu walata judge la naginneth na thinduwak denna wena nisa anduwada viriuddawa.

    Nadu one tharam dala thiyenne judge la naginne na mokada un tikath inne ahawal unge odokkuwe nisa.
    ithin nadu dala therumak thiyenawada ahanne nathuwa visik karanawa nam.

    ekai NAGA kiyanne, minissu aduma gane nadu dawasatawath court ekata enna kiyala ewata viriddawa.
    ethakota judge latath nadu ahanna wenawa mokada minissunge balapamakuth thiyena nisa.

    Duminda nidahas karapu ekata nam naduwak damma me lagadi. ekath ochchara thamai bn.

    Dakkane, car permit horakam naduwe 225+1ta nadu dala thiyenne. Naduwa ahanne na mokada thinduwak denna wena nisa.
    un parmit ekan TAX vancha kara kiyala proof thiyenawa 100% BMW mother company eken evapu invoice ekka. koo bn ahanawada? judge la 9ma denek naduwen bahala thiyenawa katha karanna ba kiyala.

    ................................

    Mama danne na ay ubala ජනාධිපතිවරනෙට ekathu karapu 11M walata une de danne naththe kiyala? ekko ubala dana dana ekama allagena innwa ara maha banku horakama wage. e salli tika hariyata audit karala thiyenawa, ubata unath mahajana bankuwata gihin vistara ganna puluwan naga ge foundation eke.
    minissun gen gaththa rupiyalayata audit karapu minihek.

    mako th gamak gahala thiyenne bn giya para ජනාධිපතිවරනෙ di. ewa dan eli wenawa NAGA kiyana vidiyata.
    ................................

    Uba hithanawada YT eke vid 2ka 3kata muna dammama koti ganan salli hamba wenawa kiyala?
    aduma gane NAGA ge Yt acc ekak wath na. ekath sepal ge.

    Machan mama danne na oyage deshapalana pakshe mokadda kiyala. eth kenek gana katha karana kota poddak vistara hoyala balala katha karanna.
    samahara vita e kena ape daruwonge anagathe suraksha karanna ena kenek wenna puluwan.

    mata ubath ekka mukuth amanapayak na ok.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    නාගානන්ද පොරක් නම් ඌට චන්දේ ඉල්ලන්න අන්තිම මොහොතේ පක්ශයක් නැති වෙනකම් ඉදීද? එක්කෝ අමු ගොන් හරකෙක්, නැත්නම් ප්ලෑන් කරලා කලින්ම දැනගෙන හිටියා ඒක වෙන බව.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නාගානන්ද පොරක් නම් ඌට චන්දේ ඉල්ලන්න අන්තිම මොහොතේ පක්ශයක් නැති වෙනකම් ඉදීද? එක්කෝ අමු ගොන් හරකෙක්, නැත්නම් ප්ලෑන් කරලා කලින්ම දැනගෙන හිටියා ඒක වෙන බව.

    ewa okkoma master plan bn.... NAGA th ahu una aththama kiuwoth.
    Kauruwath viswasa karanna narakai politics waladi.

    dakkane, Gnanasara hamuduruwo ta una de.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මට ළමයි දෙන්නෙක් ඉන්නවා.. මගේ සහෝදරයන්ගේ යාලුවන්ගේ දරුවෝ ඉන්නවා.. උන් එපෑයි බන් මුන්ගේ පවු වලට කර ගහන්න.. :cry:
    just go abroad
     
    • Like
    Reactions: malakadss

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ewa okkoma master plan bn.... NAGA th ahu una aththama kiuwoth.
    Kauruwath viswasa karanna narakai politics waladi.

    dakkane, Gnanasara hamuduruwo ta una de.
    අන්තිම මොහොතේ ඉල්ලන්න පක්ශයක් නැති වෙන තැනට වැඩ සිද්ද වෙනකන් බලන් හිටපු මිනිහෙක් ගැන කතා කරලා වැඩක් නෑනේ.
    ඒ වගේ සරල දෙයක් ගොඩ දාගන්න බැරි එකා කොහෙද බන් ඔය කියන ඒව කොරන්නේ?
     
    • Like
    Reactions: malakadss

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අන්තිම මොහොතේ ඉල්ලන්න පක්ශයක් නැති වෙන තැනට වැඩ සිද්ද වෙනකන් බලන් හිටපු මිනිහෙක් ගැන කතා කරලා වැඩක් නෑනේ.
    ඒ වගේ සරල දෙයක් ගොඩ දාගන්න බැරි එකා කොහෙද බන් ඔය කියන ඒව කොරන්නේ?

    E unata katawath karanna kondak nathi manthirila 225 tai janadipathi sirisena tai TAX horakan naduwak dapu ekama eka.

    Thawa dan oya hama dema karanawa ratata subagya genawa kiyapu eka hodatama karanne. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: malakadss

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    Uba machan NAGA dapu nadu list eka dakkada? nane???
    Bn NAGA dana nadu walata judge la naginneth na thinduwak denna wena nisa anduwada viriuddawa.

    Nadu one tharam dala thiyenne judge la naginne na mokada un tikath inne ahawal unge odokkuwe nisa.
    ithin nadu dala therumak thiyenawada ahanne nathuwa visik karanawa nam.

    ekai NAGA kiyanne, minissu aduma gane nadu dawasatawath court ekata enna kiyala ewata viriddawa.
    ethakota judge latath nadu ahanna wenawa mokada minissunge balapamakuth thiyena nisa.

    Duminda nidahas karapu ekata nam naduwak damma me lagadi. ekath ochchara thamai bn.

    Dakkane, car permit horakam naduwe 225+1ta nadu dala thiyenne. Naduwa ahanne na mokada thinduwak denna wena nisa.
    un parmit ekan TAX vancha kara kiyala proof thiyenawa 100% BMW mother company eken evapu invoice ekka. koo bn ahanawada? judge la 9ma denek naduwen bahala thiyenawa katha karanna ba kiyala.

    ................................

    Mama danne na ay ubala ජනාධිපතිවරනෙට ekathu karapu 11M walata une de danne naththe kiyala? ekko ubala dana dana ekama allagena innwa ara maha banku horakama wage. e salli tika hariyata audit karala thiyenawa, ubata unath mahajana bankuwata gihin vistara ganna puluwan naga ge foundation eke.
    minissun gen gaththa rupiyalayata audit karapu minihek.

    mako th gamak gahala thiyenne bn giya para ජනාධිපතිවරනෙ di. ewa dan eli wenawa NAGA kiyana vidiyata.
    ................................

    Uba hithanawada YT eke vid 2ka 3kata muna dammama koti ganan salli hamba wenawa kiyala?
    aduma gane NAGA ge Yt acc ekak wath na. ekath sepal ge.

    Machan mama danne na oyage deshapalana pakshe mokadda kiyala. eth kenek gana katha karana kota poddak vistara hoyala balala katha karanna.
    samahara vita e kena ape daruwonge anagathe suraksha karanna ena kenek wenna puluwan.

    mata ubath ekka mukuth amanapayak na ok.

    අම්මෝ නාගයා උඹලව brainwash කරලා. ලංකාවේ නෙවෙයි බං ඕනෙම රටක ශ්‍රේෂ්ඨාධිකරණය හැම පිස්සම දාන නඩු අහන්නේ නෑ. එහෙම කරන්න ගියොත් වෙන වැඩක් නැති වෙනවා. සත පහක නීතිමය පදනමක් නැති නඩු අහන්නේ නෑ. ඔය නාගයා දාන්නෙත් ඒ වගේ බයිලා. ඌත් දන්නවා අහන්නේ නැති බව.

    අනේ මචන් නාගයගේ සල්ලි ගැන නම් සුරංගනා කතා කියන්න එපා. උඹ හිතන්නේ මේ youtube adsense ගැන අහනවා කියලද? මේ අහන්නේ aussy ඉන්න උන් එකතු කරලා එවපු සල්ලි එහෙම ගැන. 11 million ආවේ කියල ඌ කියනවා නම් ඒක ටොම් පචයක්. උඹ aussy community එකකට ගිහින් නයා ගැන පොඩ්ඩක් කියපන්කො උන් ලුණු ඇඹුල් ඇතුව කියල දෙයි.

    නාගානන්ද කියන්නේ චන්දෙ ඉල්ලනවා කියල අමුතුම විදිහකට හම්බ කරන එකෙක්.

    ewa okkoma master plan bn.... NAGA th ahu una aththama kiuwoth.
    Kauruwath viswasa karanna narakai politics waladi.

    dakkane, Gnanasara hamuduruwo ta una de.

    අම්මෝ උඹලත් බයියෝ වගේ :baffled:

    master plan ගහල අයින් කරේ නැත්තම් ඌ දිනන්න හිටියේ :lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අම්මෝ නාගයා උඹලව brainwash කරලා. ලංකාවේ නෙවෙයි බං ඕනෙම රටක ශ්‍රේෂ්ඨාධිකරණය හැම පිස්සම දාන නඩු අහන්නේ නෑ. එහෙම කරන්න ගියොත් වෙන වැඩක් නැති වෙනවා. සත පහක නීතිමය පදනමක් නැති නඩු අහන්නේ නෑ. ඔය නාගයා දාන්නෙත් ඒ වගේ බයිලා. ඌත් දන්නවා අහන්නේ නැති බව.

    අනේ මචන් නාගයගේ සල්ලි ගැන නම් සුරංගනා කතා කියන්න එපා. උඹ හිතන්නේ මේ youtube adsense ගැන අහනවා කියලද? මේ අහන්නේ aussy ඉන්න උන් එකතු කරලා එවපු සල්ලි එහෙම ගැන. 11 million ආවේ කියල ඌ කියනවා නම් ඒක ටොම් පචයක්. උඹ aussy community එකකට ගිහින් නයා ගැන පොඩ්ඩක් කියපන්කො උන් ලුණු ඇඹුල් ඇතුව කියල දෙයි.

    නාගානන්ද කියන්නේ චන්දෙ ඉල්ලනවා කියල අමුතුම විදිහකට හම්බ කරන එකෙක්.

    අම්මෝ උඹලත් බයියෝ වගේ :baffled:

    master plan ගහල අයින් කරේ නැත්තම් ඌ දිනන්න හිටියේ :lol:

    brainwash wela na machan... samadanawa hama dema diha balanawa.
    mokada dan inna un ekek wath me rata hadavi kiyala hithanna ba kawadawath ma.

    සත පහක නීතිමය පදනමක් නැති නඩුvak wenna kohomada bn TAX wancha karana nadu? million billion ganaka???
    owage nadu ahanne naththe loku athu ahu wela thiyena nisa. Wanchavak wela thiyena nisa.

    Uba aussy community gana kiyanawa. oke salli dipu un ekek wath NAGA ta baninne na. salli nodipu un thamai baninne.

    Janadipathiwaranayata GOTA koti 600(mathaka vidiyata vadi wenna one) ganak viyadam karak.
    Saji putha koti 300 k da koheda viyadam kara.

    e athara NAGA 11Millon karapu eka gana ahana eka vihiluwak bn.

    Ape bodobala pakshayath parlimenthu ekata koti 2k viyadam karala thibuna. ehema eke 1.1 koti mokadda bn.
    ekath sathetama audit karala thiyena eke.
     
    නාගයා දාන්නේ පදනමක් නැති නඩු තමයි බං, දැන් ඔය දුමින්ද නඩුව බලපන්? වැඩේ වැරදි උනාට ස' ට ඉතින් බලේ තියනවා ඕක කරන්න

    නාගයා 11 million විතරයි එකතු කර ගත්තේ කියන එක තමයි බං ලොකුම පොයිය, ඌ 11ට ගණන් පෙන්නලා අනික්වා මාටියා ගැහුවා ලොල්.

    අනික උඹ මන් අහපු දේට උත්තර දුන්නේ නෑ, නාගයා චන්දෙ ඉල්ලුව නම් දිනන්නද හිටියේ?
     
    • Like
    Reactions: malakadss

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නාගයා දාන්නේ පදනමක් නැති නඩු තමයි බං, දැන් ඔය දුමින්ද නඩුව බලපන්? වැඩේ වැරදි උනාට ස' ට ඉතින් බලේ තියනවා ඕක කරන්න

    නාගයා 11 million විතරයි එකතු කර ගත්තේ කියන එක තමයි බං ලොකුම පොයිය, ඌ 11ට ගණන් පෙන්නලා අනික්වා මාටියා ගැහුවා ලොල්.

    අනික උඹ මන් අහපු දේට උත්තර දුන්නේ නෑ, නාගයා චන්දෙ ඉල්ලුව නම් දිනන්නද හිටියේ?

    Na bn... NAGA ta dinanna thiya 3% k wath ganna bari wenawa.
    eth uta nomination labuna nam eda nomination dena dawase GOTA ta case eka danawa.

    mokada kauru hari apekshakayek wena apeshshakage ge nomination ekata valangu na kiwwoth case ekak watenawa.
    GOTA nomination dena wele dual citizen certificate eka issue wela thibune na.

    Hadissiye kauru hari nomination dena wele dual citizen ekata viruddathvayak pawa nam Mako ta proof certificate eka pennanna wenawa e virudathwaya wena kenata. Naga hitiya nam aniwa baldiya adina nisa thamai uwa kapuve kohoma hari plan ekak gahala.

    Chamal set kara gena hitiye ay kiyalath penawane. menna me siddiya nisa.

    GOTA ge dual citizen certificate eka awe auruddak puhu wela. NAGA kiyana vidiyata hari nam GOTA ta prasident wenna sudusu kamak na.
    eka kiyanawa mathiwarana commission eke 2weni ya. Eya NAGA ta diurum prakashayak dila thiyenawa Mako karapu wade gana. Phala thiyena video eka balanna.

    Duminda ta dapu naduwe meka dala thiyenawa. GOTA ge presidential eka abiyoga karala.
    Uba kiyanawa wage, okath wadak nathi naduwak wenawa mokada ahanne nathi nisa. Judge la naginne na naduwata thinduwak denna wena nisa.

    Owa boru nam bn apahasa nadu danna puluwane.
    Ohoma thamai bn ape as wahala gahana game. Thanikara KUBHIYO drama eke wage.
    Ubala api hamadama rawatenawa.
     
    ඉතින් බං ගෝටගේ නොමිනේෂන් එකට විරුද්ධ වෙන්න නාගයා candidate කෙනෙක් වෙන්නම ඕනේ නෑනේ? :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    Wenna one machan. Nathuwa ba.
    Candidate una kenekta vitharai selection waladi eta case ekak danna puluwan.
    නාගයාගේ පොයි උඹල ඉතින් ඉහ මුදුනින් පිලිගන්නවා නේ
     
    • Haha
    Reactions: RLT4U