උසාවියෙනුත් බෑ-වයිමාටත් බෑ ඒ වුනාට...
shammee Member Jul 21, 2009 5,641 361 0 ලස්සන ශ්රී ලංකා Jan 7, 2010 #1 උසාවියෙනුත් බෑ-වයිමාටත් බෑ ඒ වුනාට...
ALii Member Nov 6, 2009 1,554 69 0 Jan 7, 2010 #4 මරු නේ, වයිමත් දැන් තමා ආතල් දෙන්න පටන් අරන් තියෙන්නේ
shammee Member Jul 21, 2009 5,641 361 0 ලස්සන ශ්රී ලංකා Jan 7, 2010 #6 GihanFX said: අද ලංකාදීපේ නේද තිබුනේ Click to expand... ලින්ක් එක දාන්න බැරි වුනා
shammee Member Jul 21, 2009 5,641 361 0 ලස්සන ශ්රී ලංකා Jan 7, 2010 #7 ALii said: මරු නේ, වයිමත් දැන් තමා ආතල් දෙන්න පටන් අරන් තියෙන්නේ Click to expand... මම ආස අර දුටුගැමුනු හැංඟිලා ඉන්න එකට
ALii said: මරු නේ, වයිමත් දැන් තමා ආතල් දෙන්න පටන් අරන් තියෙන්නේ Click to expand... මම ආස අර දුටුගැමුනු හැංඟිලා ඉන්න එකට
ALii Member Nov 6, 2009 1,554 69 0 Jan 7, 2010 #9 shammee said: මම ආස අර දුටුගැමුනු හැංඟිලා ඉන්න එකට Click to expand... දුටුගැමුණු ගෙ සින්දුව ඇහුවද
shammee Member Jul 21, 2009 5,641 361 0 ලස්සන ශ්රී ලංකා Jan 7, 2010 #10 ALii said: දුටුගැමුණු ගෙ සින්දුව ඇහුවද Click to expand... තාමත් බඩ දඟලනවා.
ALii Member Nov 6, 2009 1,554 69 0 Jan 7, 2010 #11 shammee said: තාමත් බඩ දඟලනවා. Click to expand... පුංචි දෝණි තර.. හා වෙලා මුන්ට පිස්සු, අපේ රට කරවන්නේ හෙන ජොක්ර්ලා සෙට් එකක්
shammee said: තාමත් බඩ දඟලනවා. Click to expand... පුංචි දෝණි තර.. හා වෙලා මුන්ට පිස්සු, අපේ රට කරවන්නේ හෙන ජොක්ර්ලා සෙට් එකක්
shammee Member Jul 21, 2009 5,641 361 0 ලස්සන ශ්රී ලංකා Jan 7, 2010 #13 ALii said: පුංචි දෝණි තර.. හා වෙලා මුන්ට පිස්සු, අපේ රට කරවන්නේ හෙන ජොක්ර්ලා සෙට් එකක් Click to expand... මට හිතෙන්නෙ මේ මිනිස්සු, රටේ ජනතාව ජෝක් එකට අරන් කියලා
ALii said: පුංචි දෝණි තර.. හා වෙලා මුන්ට පිස්සු, අපේ රට කරවන්නේ හෙන ජොක්ර්ලා සෙට් එකක් Click to expand... මට හිතෙන්නෙ මේ මිනිස්සු, රටේ ජනතාව ජෝක් එකට අරන් කියලා