- නීතීඥයින්ට උසාවියේදී කියන්න බැරිද? සිතා මතා හමුදාව මහජනයා අතරට දාල, සිතා මතා සිවිල්වැසියන්ගේ මූලික මිනිස් අයිතීන් කඩ කරමින්, මහජනයා කුපිත කරවීම උත්සහ දැරීම කියලා?
- හමුදා පහරදීම් හා තර්ජනාත්ම ප්‍රකශ වලදී, පොලීසිය හමුදාවට එරෙහිව සිවිල් නීතිය ක්‍රියාත්මක නොකිරීම?
මේවා ඔය මහත්තුරු අහනකොට මොනවද ලැබුන උත්තර?