උසාවියේදී කියන්න බැරිද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    - නීතීඥයින්ට උසාවියේදී කියන්න බැරිද? සිතා මතා හමුදාව මහජනයා අතරට දාල, සිතා මතා සිවිල්වැසියන්ගේ මූලික මිනිස් අයිතීන් කඩ කරමින්, මහජනයා කුපිත කරවීම උත්සහ දැරීම කියලා?

    - හමුදා පහරදීම් හා තර්ජනාත්ම ප්‍රකශ වලදී, පොලීසිය හමුදාවට එරෙහිව සිවිල් නීතිය ක්‍රියාත්මක නොකිරීම?

    මේවා ඔය මහත්තුරු අහනකොට මොනවද ලැබුන උත්තර?
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    godak welawata theenduwa mokakda kiyala janadipathi or amathi kenek nadukarayata call karala kiyanawa
    ranjange walan hodanna hadapu unwage thamai dan inna unuth
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,385
    113
    - නීතීඥයින්ට උසාවියේදී කියන්න බැරිද? සිතා මතා හමුදාව මහජනයා අතරට දාල, සිතා මතා සිවිල්වැසියන්ගේ මූලික මිනිස් අයිතීන් කඩ කරමින්, මහජනයා කුපිත කරවීම උත්සහ දැරීම කියලා?

    - හමුදා පහරදීම් හා තර්ජනාත්ම ප්‍රකශ වලදී, පොලීසිය හමුදාවට එරෙහිව සිවිල් නීතිය ක්‍රියාත්මක නොකිරීම?

    මේවා ඔය මහත්තුරු අහනකොට මොනවද ලැබුන උත්තර?
    Hitanne courts wala awata giyata kiyanna be. Proof tiyenna ona. Nathan ara Johny kaarayage lawyer wage hama magulatama hearsay gaga kelawanawa.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ෙමානවා හරි කියනවා නම් සාක්ෂි ඔ්නනේ බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    Hitanne courts wala awata giyata kiyanna be. Proof tiyenna ona. Nathan ara Johny kaarayage lawyer wage hama magulatama hearsay gaga kelawanawa.
    dan oya kiyapuwata social media wala evidence madida?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,385
    113
    dan oya kiyapuwata social media wala evidence madida?
    example umba kiwoth "සිතා මතා හමුදාව මහජනයා අතරට දාල, සිතා මතා සිවිල්වැසියන්ගේ මූලික මිනිස් අයිතීන් කඩ කරමින්, මහජනයා කුපිත කරවීම උත්සහ දැරීම කියලා" wage ekak, komada eka oppu karanne?

    Lesima example eka --> May 9ta ahu una nishanthaya kiyanne wu gahanna newi awe, kattiya sanu karala parshne wisandanna kiyala. But hamoma dannawa wu awe nelanna kiyala (nadu kaarayath danawa). But komada eka oppu karanne? karanawanam samaharawita uge katin gahapan okunta marapan okunta wage kiyanawa ahenawanam eatakota oppu wei.

    Fun fact --> Hondata manupilate karanna puluwan area ekak law kiyanne.
     
    • Like
    Reactions: PHBhagya

    pahara deema ha thrajanathmaka prakasha pahadiliwama thiyanawa...........
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,035
    54,676
    113
    Colombo
    ලෝයස්ලත් මෝලවේසන් අප්පච්චි වගේ අරගලේ හයිජැක් කරනව බන්.
     
    • Like
    Reactions: jhnnwp

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,101
    19,664
    113
    Miami
    කියන්න පුළුවන් ඇති, කිව්ව කියල මුකුත් වෙන්නෑ.

    ආමිකාරයට තමා කෙළ වෙන්නෙ