උසිගැන්වීම කාගේ වුවද ?????????
කන්කසන්තුරෙයි සිට යාපනය දක්වා ධාවනය වූ දුම්රියකට පැන කෝණ්ඩාවිල් ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු සියදිවි හානිකරගෙන තිබේ. හෙතෙම කෝපායි-උතුර ප්‍රදේශයේ පදිංචි රාජේශ්වරන් නමැති අ.පො.ස(උ/පෙ) හදාරන 18 හැවිරිදි සිසුවෙකු බවත්, සියදිවි නසාගැනීමට ප්‍රථම ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අමතමින් ලියූ ලිපියක සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බවට ඉල්ලීම් කරමින් එසේ නොකළ බැවින් ඒ වේදනාවට තමන් ජීවිත හානිකර ගන්නා බව දන්වා තිබේ.

source ada derana.lk

yako kotinwa nidahas karanna kiyalane merila thiyenne neh
api paw kiyala hithuwata hariyanne nae 