උසිගැන්වීම කාගේ වුවද ?????????

EVC

Well-known member
  • Sep 15, 2008
    28,896
    21,140
    113
    උසිගැන්වීම කාගේ වුවද ?????????

    කන්කසන්තුරෙයි සිට යාපනය දක්වා ධාවනය වූ දුම්රියකට පැන කෝණ්ඩාවිල් ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු සියදිවි හානිකරගෙන තිබේ. හෙතෙම කෝපායි-උතුර ප්‍රදේශයේ පදිංචි රාජේශ්වරන් නමැති අ.පො.ස(උ/පෙ) හදාරන 18 හැවිරිදි සිසුවෙකු බවත්, සියදිවි නසාගැනීමට ප්‍රථම ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අමතමින් ලියූ ලිපියක සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බවට ඉල්ලීම් කරමින් එසේ නොකළ බැවින් ඒ වේදනාවට තමන් ජීවිත හානිකර ගන්නා බව දන්වා තිබේ. :dull::dull::dull:

    90541139main-M.jpg




    source ada derana.lk
     
    • Like
    Reactions: BlueBat

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දැන්වත් ඉතිං සාමදානයේ සැතපියන්.... අපේ උන්ට කෙලවන්නේ නැතිව.
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පව් තමයි ඉතින් ජීවිතයක් නේ, :(
    ඒත් කමක් නෑ ඔය වගේ අනික් එවුන් ටිකත් තොලොංචි වෙලා ගියා නම් ඉවරයි
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,896
    21,140
    113
    ara pic eke thiyena letter eka translate karanna puluwan kenek innwanam
    eka metha danna
    boru danna epa hariyata translate karanna puluwn witarak nam eya karanna
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මෙච්චර කෙලල තියෙද්දී ආණ්ඩුව පැත්තට කතාකරන්නේ රනිල්ගේ ගූත් සුවදයි කියල හිතන් ඉන්න එවුන් :growl: