::::::::: උපුටා ගැනීමකි :::::::::
" මේ රෙද්දෙ පේස් බුකියක් එක්ක මොනවත් කරගන්න විදියක් නෑ බන්.
.
හැත්තෑ එකේ අසූ තුනේ අපිට මෙච්චර මහන්සි වෙන්න දෙයක් තිබ්බෙ නෑනෙ ඕයි. ඒත් ලස්සනට වැඩේ ගියානෙ.
.
සතියක් දෙකක් පත්තරේට මොනාහරි ගොතලා දාලා රේඩියෝ එකෙනුත් බයිලාවක් ගැහුවාම රටම ගානට කුලප්පු වෙලා නැටුවා. සෙනිකව ගිහින් ගම් පිටින් ගිනි තිබ්බා , කුඩු කරා. ආයෙ ආයේ අපිට ෆෝම් කරන්න දෙයක් තිබ්බෙ නැ.
.
මේක යකෝ බෝම්බ ගහලවත් ඒ ගැම්මට ගන්න බෑනෙ මේ සැරෙ මුන්ව. බැරිම තැන යන්තම් නයිට් දෙකක් අපේ උන්ම බස්සලා කඩයක් දෙකක් කුඩු කරා විතරයි අන්න.
.
මේක දේශපාලුවන්ගෙ ගේම් එකක්ය, අහුවෙන්න එපාය කියලා හතර අතේ පෝස්ට් ශෙයාර් වෙනවා ඊයේ රෑ ඉදන්ම. ඕවා අහන උනුත් නැතුව නෙවෙයිනෙ.
.
මේක මෙහෙම කරන්න බෑ ඕයි මගුල. ඒ කාලෙ මීඩියාවලින් මිනිස්සුන්ට කිව්වෙ අපිට ඕන දේවල් විතරයි. සෝශල් මීඩියා එක්ක ඒ හුකුම් බෑ. ඕන එකෙක්ට ඕන ලබ්බක් දාන්න පුලුවන්.
.
අපිත් එක්ක තරහ උන්, රට ගැන කැක්කුම තියෙන උන් එක එක රෙද්දවල් ලිය ලිය පතුරවනවා. උදේ ඉදන් ඒවා කියවපුවාම රෑට එන්නම්ම කියලා පොරොන්දුවෙන උන්ගෙනුත් සමහර උන් ෆෝන් ඕෆ් කරලා හැංගෙනවා. ගිනි තියන්න කපන්න තියා අඩු ගානෙ ගෙදරකට ගලක් ගහන්නවත් එකෙක් එන්නැ.
.
නමට නිකන් බ්ලොක් කරලා වැඩක් නැ. VPN ද මොකක්ද රෙද්දක් දාගෙන එනවා. ඒක ගැන දැන් නොදන්න එකෙක් නැ. කොල්ලයි බල්ලයි ඔක්කොම පෝන් එකෙ ඒක දාගෙන ඉන්නෙ.
.
ආයෙත් කියන්නෙ මේ මගුල මෙහෙම කරන්න ගිහින් නිකන් අපිටත් ගම්වල වසන්න බැරි වෙන එක විතරයි වෙන්නෙ. කොහොමත් මේ සෙල්ලම දැන් පරණයි. මින්ස්සු දන්නවා.
.
ඒ මදිවට උණු පිටම අර මැල්කම් කාරයයි භද්දිය කියන එකයි මිනිස්සුන්ට කිව්වා කලබල වෙන්න එපාම කියලා. ගොඩක් උන් උන් දෙන්නගෙ වචනෙට ගරු කරනවා.
.
ඒ නිසා දැන් කරන්න ඕන එක්කො මේ වැඩේ අල්ලලා දාලා වෙන අලුත් විදියක් බලන එක. එහෙම අලුත් ප්ලෑනක් ගහන්න මොලයක් තියෙන එකෙක් නැත්තම් මුලින් පේස්බුක් බ්ලොක් කරන්න වෙන හොද විදියක් හොයාගෙන මේකම කරන්න ඕන.
.
වැඩිය ඕන නැ දවස් දෙක තුනකට ඉන්ටර්නෙට් නැතිම කරලා දාගන්න පුලුවන්නම් ගොඩේ ගොඩ. ඒත් කරන්න බෑලුනෙ. බැංකුවලට, තව අනන් මනන් කම්පනිවල වැඩවලට අවුල් යනවලුනෙ.
.
මොකට මේ රටට ඔය ඉන්ටර්නෙට් මගුලක් ගෙනාවද දන්නැනෙ. මන් හැමදාම කියන්නෙ මේක මේ තියෙන විදියට තියෙන්න දෙන්න ඕන. ඉන්ටර්නෙටුයි අරකයි මේකයි අලුත් අලුත් තාක්ශන මගුල් මෙහෙට ගෙන්නලා රට දියුණූ කරගත්තම අන්තිමට අපිටමයි අමාරු වෙන්නෙ.
මිනිස්සු ඕනවට වඩා ඉගෙනගන්නවා, දියුණුවෙනවා කියන්නෙම අපිට කෙලවෙනවා කියනෙක.
.
වැද්දො වගේ තියාගත්තම අපිට ලේසියි. උසි උසි කියන්න විතරයි තියෙන්නෙ එක පොදියට යන්නෙ කඩු පොලු උස්සන්.
.
එහෙමනෙ ඒ කාලෙ. දැන් කොහෙද එහෙම කොල්ලො. ගමකින් 10ක් හොයාගන්න නෑ. "