පරණ වාහන විකුනපු අයගේ QR

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    අයින් කරන්න පුළුවන්ලු. පුළුවන් අය කරලා දාන්න.

    ❇️ මමත් පොඩි වෙලාවල් අරගෙන ඒ වැඩේ කලා. ඔයාගෙත් එහෙම QR තියේනම් අයින් කරගන්න.. එහෙම නොකර ඉන්නත් පුළුවන් කෙනෙක්ට. මේ වෙද්දි වාහනේ හිමිකරුවා සෑහෙන්න පීඩාවට පත් වේවී මේ නිසා.. අපිට නිහතමානීව සතුටු වෙන්න පුළුවන් මගේ යුතුකම කලා කියලා. ඒ සතුට සල්ලිවලට ගන්න බෑ මිත්‍රයා..

    Lakshan Manuranga | Journalist 🇱🇰

    වාහනේ අලුත් අයිති එකා තමා මේ ඉන්නේ කියලා බලන්න වෙන්නේ verification process එකක් හරහා ගිහිං නෙ.

    එක්කෝ අයින් කරලා මුල ඉදලා දෙන්න වෙනවා.

    දෙකම වේලාව යන වැඩ දෙකක්. දැන් තියෙන එක අයින් කරන එක කරන්න අඩු ඉඩක් තියෙන්නේ
     
    • Love
    Reactions: Udee KJ and nipund

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,880
    113
    අයින් කරන්න පුළුවන්ලු. පුළුවන් අය කරලා දාන්න.

    වාහනේ අලුත් අයිති එකා තමා මේ ඉන්නේ කියලා බලන්න වෙන්නේ verification process එකක් හරහා ගිහිං නෙ.

    එක්කෝ අයින් කරලා මුල ඉදලා දෙන්න වෙනවා.

    දෙකම වේලාව යන වැඩ දෙකක්. දැන් තියෙන එක අයින් කරන එක කරන්න අඩු ඉඩක් තියෙන්නේ
    ඕකෙ කරන්න තිබ්බෙ බන් අලුතෙන් රෙජිස්ටර් වෙද්දි Revenue license එකේ නම්බර් එක වගේ එකක් ගන්න
    ඒක වැලිඩේට් කරන්න පුලුවන් ඉස්සර ඔන්ලයින් revenue licence එක ගද්දි ඒක වැලිඩේට් කරනවා මේකෙත් ඒක කරන්න තිබ්බානේ
    logic
    අලුත් revenue license එක තියෙන්නෙ වාහනේ අලුත් අයිති එකා ලඟනේ
    පරන QR කතාව වෙලා දැන් අවුරුද්දකට වැඩි නිසා අනිවාර්යෙන් අලුත් අයිති එකා ලඟ අලුත් revenue license එක තියෙන්න ඕන.
    ඒක දාල රෙජිස්ටර් කරාම පරන එක auto disable වෙන්න හැදුවා නං ප්‍රශ්නෙ හරිනේ බන්

    හොඳ UX එකක් ඕන නං කලින් රෙජිස්ටර් කරපු වාහනයක් අලුත් නමබ්ර් එකකට ආයෙත් රෙජිස්ටර් කරන්න ගියොත් විතරක් මේක අහන්න හදන්න තිබ්බා

    මේක කරන්න තරං domain knowledge එකක් තියන එවුන් ඉන්නවද දන්නෙ නැහැ ඕක කරන එවුන් ලඟ. ඔය ඇප් එක කරේ MIT එකෙන් නේ,උන් දන්නවද දන්නෙ නැහැ මේ වගේ වැලිඩේශන් කරන්න පුලුවන් කියලා
     
    මට හිතෙන්නෙ එක පාරම ඔය මොකුත් හිතන් නැතුව පරණ සිස්ටම් එක ඇක්ටිව් කරන්න ඇති. පරණ එක දිගටම ගියා නන් ඔය වගෙ කේස් නිකම්ම විසදිල යනවනෙ. දැන් වෙලා තියෙන්නෙ අවුරුදු දෙකක විතර කේස් ටික එක පාර විසදගන්න වෙන එක.

    උබ සජෙස්ට් කරන Approach එක වගේ දෙයක් තමා කරන්න වෙන්නෙ.

    ආයෙ පරණ උන්ට වෙලාවක් කියල ඒ වෙනකොට ආයේ number verify කරල නැත්තන් අයින් කරල දාන්නත් පුළුවන් අලුතෙන් රෙජිස්ට වෙන්න කියල. කෝමත් යූස් වෙන එකක් නන් මේ වෙනකොට ආයෙ ලොග් වෙලා ඕක අරගෙන.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,228
    2,794
    113
    අයින් කරන්න පුළුවන් පරන අයිති කාරයටම තමා
     
    ඒක තමා විකුණපු ගොඩක් උන් අයින් කරල කියල බුකියෙ පෝස්ට් තිබ්බ.
     
    මම හිතන්නෙ රීසෙට් කරන එක වැඩේ අවුල් වෙන්න පුලුවන් දෙයක් කියලා
    ගොඩක් පරන මිනිස්සු නම්බර් මාරු කරන්නෙ නැහැනේ
    ඔය young අය තමයි එහෙම කරන්නෙ,

    ඕන වාහනයක් අලුතෙන් රෙජිස්ටර් කරන්න දුන්නා නං හරි එතකොට පරන එක auto disable වෙන්න
    වැඩේ සරලයි කරන්න යද්දිත් ලේසියි

    හැම සොෆ්ට්වෙයා හදන එකාම කරන මෝඩ වැඩක් තමයි පට්ටම strict validation rule දාන එක. එක හරියට හිතලා කරා නං හරි
    මොනවත් රිස්ට්‍රික්ශන් නැතිව ඕන වාහනයක් අලුතෙන් රෙජිස්ටර් කරන්න දුන්නා නං වැඩේ ඉවරයි එතකොට පරන නම්බර් අයිතිකාරයො මාරු වෙන ඒව ප්‍රශ්න සේරම විසඳෙනවා
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,228
    2,794
    113
    ඒක තමා විකුණපු ගොඩක් උන් අයින් කරල කියල බුකියෙ පෝස්ට් තිබ්බ.

    math ekak ain kara, thawa 2k ain karanna thiyenawa eth mata numbers mathaka na, sim man laga atteth na.

    wena nic walata transfer una nam aye system ekata add karanna puluwan wenna oni hari nam.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඉතින් බන් පරන ඩේටා බේස් එක සම්පූර්නයෙන්ම අයින් කරලා අලුතෙන්ම කරා නම් ඉවරනෙ. ඔය එක සැරයක් කලේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    ඉතින් බන් පරන ඩේටා බේස් එක සම්පූර්නයෙන්ම අයින් කරලා අලුතෙන්ම කරා නම් ඉවරනෙ. ඔය එක සැරයක් කලේ
    ඒව දැන් system design decisions වලට වඩා political decision නෙ. දැන් ඕක කරොත් හොදට අහගන්න වෙන නිසා මුලින් කරන්න පුළුවන් අනික් හැම එකම පුළුවන්ද බලන්න කාලයක් ගනී.
     
    • Like
    Reactions: jamiezue

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,880
    113
    ඉතින් බන් පරන ඩේටා බේස් එක සම්පූර්නයෙන්ම අයින් කරලා අලුතෙන්ම කරා නම් ඉවරනෙ. ඔය එක සැරයක් කලේ
    ඒක බන් හෙන මෝඩ වැඩක් නේ
    ලංකාවෙ සමාට්ෆෝන් නැති කී දෙනෙක් වාහන තියනවද
    උන් කමියුනිකේශන් වලින් වගේ ඕව හදාගන්නෙ උන්ට ආයෙත් හෙන කට්ටක් කන්න වෙනවා

    නිකමට හිතපන් ඔය විකුනපු නම්බර් මාරු කරපු පිරිස 20%ක් කියලා. 20%ක ප්‍රශ්නෙ විසඳන්න 100%ක්ම එවුන් ආයෙ රෙජිස්ටර් වෙන්න ඕන ඇයි
    මගේ ලඟ වාහන 3ක් තියනවා 3ම පරන නම්බර් වලට QR තියෙන්නෙ.
    එක වාහනයක් විකුනලා තියනවා ඒකෙ QR Profile එක ඩිලීට් කරලා දැම්මා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඒක බන් හෙන මෝඩ වැඩක් නේ
    ලංකාවෙ සමාට්ෆෝන් නැති කී දෙනෙක් වාහන තියනවද
    උන් කමියුනිකේශන් වලින් වගේ ඕව හදාගන්නෙ උන්ට ආයෙත් හෙන කට්ටක් කන්න වෙනවා

    නිකමට හිතපන් ඔය විකුනපු නම්බර් මාරු කරපු පිරිස 20%ක් කියලා. 20%ක ප්‍රශ්නෙ විසඳන්න 100%ක්ම එවුන් ආයෙ රෙජිස්ටර් වෙන්න ඕන ඇයි
    මගේ ලඟ වාහන 3ක් තියනවා 3ම පරන නම්බර් වලට QR තියෙන්නෙ.
    එක වාහනයක් විකුනලා තියනවා ඒකෙ QR Profile එක ඩිලීට් කරලා දැම්මා.
    ඔව් එක ඇත්ත . ඒත් ඔය ප්‍රොබබිලිටි එක නම් ශුවර් නෑ. මගෙ වාහන 2 කටයි අයියගෙ ලොරියකටයි ඔය ප්‍රශ්නෙ ඇවිත් තියනවා.හැබැ‍යි හැමෝම ඔයාවගේ පරන වාහන වල QR අයින් කරනවනම් ලොකු දෙයක්!! (y)
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,880
    113
    ඔව් එක ඇත්ත . ඒත් ඔය ප්‍රොබබිලිටි එක නම් ශුවර් නෑ. මගෙ වාහන 2 කටයි අයියගෙ ලොරියකටයි ඔය ප්‍රශ්නෙ ඇවිත් තියනවා.හැබැ‍යි හැමෝම ඔයාවගේ පරන වාහන වල QR අයින් කරනවනම් ලොකු දෙයක්!! (y)
    ඒක ඇත්ත
    දැන් වාහන ආපු නිසා ගොඩක් අය විකුනලා එහෙම තියනවානේ
    still 50%ක් උනත් රිසෙට් කරන එක හොඳම ඔප්ශන් එකද කියන එක තමයි ප්‍රශ්නෙ
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    අයින් කරන්න පුළුවන්ලු. පුළුවන් අය කරලා දාන්න.

    වාහනේ අලුත් අයිති එකා තමා මේ ඉන්නේ කියලා බලන්න වෙන්නේ verification process එකක් හරහා ගිහිං නෙ.

    එක්කෝ අයින් කරලා මුල ඉදලා දෙන්න වෙනවා.

    දෙකම වේලාව යන වැඩ දෙකක්. දැන් තියෙන එක අයින් කරන එක කරන්න අඩු ඉඩක් තියෙන්නේ
    මාත් fb post එකක් දැකලා delete කරා. 👍
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,228
    2,794
    113
    "Vehicle Already Registered" නම් ID එක වෙනුවට Passport එක සිලෙක්ට් කරලා Passport Number එක දෙන්න..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,880
    113
    "Vehicle Already Registered" නම් ID එක වෙනුවට Passport එක සිලෙක්ට් කරලා Passport Number එක දෙන්න..
    ID already registerd එකට ඒක හරියනවා ඒක එන්නෙ මුලින්. අලුත්/පරන ID ෆෝමැට් මාරු කරලා දාලත් ඒකෙන් ඉස්සරහට යන්න පුලුවන්

    Vehicle alreday registerd එකට ඒක හරියන්නෙ නැහැ මේක් එන්නෙ කලින error එක ඇවිත් අන්තිම ස්ටෙප් එකේදි
     
    • Sad
    Reactions: imback2008

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    මම මගේ අලුත් එක register කරන්න ගියාම ටිකක් load වෙවි තිබිලා already registered කියලා error එකක් එනවා 😂. TP එකෙන් log වෙන්නත් බෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    i have transferred my vehicle කියලා ඔප්ශන් එකක් දාල අලුත් එකාගේ ID එකට මාරු කරන්න දුන්න නම් හරිනේ. මිනිස්සූ ජෙනුයින් වෙන්නත් ඕනේ.
    එක්කො rmv එක කුවරි කරල ෆුවල් පාස් එකේ ඩේටා ෆෙච් කරගන්න ඕනේ.

    කොමත් බ්‍රැන්ඩ් නිව් රෙජිස්ටර් , i have transferred, මොබයිල් නම්බර්ස් වෙනස් කියලා ඔප්ශන් එන්නම ඕනේ ඇප් එකේ . අඩුම ස්පෙශල් ඔප්ශන් ටිකක් සපොට් ටිම් එකක් දාල ෆෙරිෆිකෙශන් කරගන්න හරි.
     
    ඔය තරං දෙයක් නැහැනේ බන්
    කලින් විදියටම NIC/චැසි වැලිඩේට් වෙනවා නං පරන එක ඩිඇක්ටිවේට් වෙලා අලුත් එක රෙජිස්ටර් වෙන්න දුන්නා නං හරි නේ auto ම. දැන් already registerd කියලා එනවා කියන්නෙ logic එක already තියනවා කියන එකනේ
    තව ඕන නං revenue license number එක වගේ වැලිඩේට් කරන්න දෙනවා එහෙම re-register කරනවා නං ඒකක නැතත් අවුලක් වෙන්න විදියක් නැහැ (මේ වැලිඩේශන් එක already online revenuce license app එකේ තියනවා ඒක නිසා technically පුලුවන් නේ)

    ඕන නං කලින් රෙජිස්ටර් වුනු number එකට SMS Alert එකක් සෙන්ඩ් කරනවා අලුතෙන් රෙජිස්ටර් කරා පරන QR එක ඩිසේබල් උනා කියලා

    නම්බර් එක ගන්න නිසා වෙන කාගෙහරි එකක් රෙජිස්ටර් කරගත්තොතින් නම්බර් එකෙන් ට්‍රැක් කරන්න පුලුවන් නේ. (පරන අයිති කාරය ආයෙ රෙජිස්ටර් කරන්න වගේ ගියොත්)

    එතකොට නම්බර් නැති සහ ට්‍රාන්ස්ෆර් කරපු සේරම විසඳෙනවානේ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    mage wahane thama transfer wena gaman, (normal transfer). kalin owner ta katha karala uu mekata hadapu QR eka delete kala. eeta passe mata hadanna puluwan una. ethakan hadanna dunne ne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    ඔය තරං දෙයක් නැහැනේ බන්
    කලින් විදියටම NIC/චැසි වැලිඩේට් වෙනවා නං පරන එක ඩිඇක්ටිවේට් වෙලා අලුත් එක රෙජිස්ටර් වෙන්න දුන්නා නං හරි නේ auto ම. දැන් already registerd කියලා එනවා කියන්නෙ logic එක already තියනවා කියන එකනේ
    තව ඕන නං revenue license number එක වගේ වැලිඩේට් කරන්න දෙනවා එහෙම re-register කරනවා නං ඒකක නැතත් අවුලක් වෙන්න විදියක් නැහැ (මේ වැලිඩේශන් එක already online revenuce license app එකේ තියනවා ඒක නිසා technically පුලුවන් නේ)

    ඕන නං කලින් රෙජිස්ටර් වුනු number එකට SMS Alert එකක් සෙන්ඩ් කරනවා අලුතෙන් රෙජිස්ටර් කරා පරන QR එක ඩිසේබල් උනා කියලා

    නම්බර් එක ගන්න නිසා වෙන කාගෙහරි එකක් රෙජිස්ටර් කරගත්තොතින් නම්බර් එකෙන් ට්‍රැක් කරන්න පුලුවන් නේ. (පරන අයිති කාරය ආයෙ රෙජිස්ටර් කරන්න වගේ ගියොත්)

    එතකොට නම්බර් නැති සහ ට්‍රාන්ස්ෆර් කරපු සේරම විසඳෙනවානේ
    මම හිතන හැටියට මේ ඇප් එක අයිසොලේට් දුවන්නේ කොහෙන්වත් ඩේටා කුවරි කරන් නෑ rmv හෝ වෙන සිස්ටම් එක්කින්. ඔව් ඔයා හරි මේවා කුවරි කරානම් වැඩේ ලේසී.
    ගෝටගේ කාලේ ඒ වෙලාවට වැඩේ ගොඩ දාගන්න මේ සිස්ටම් එක හැදුවට ලොන්ග් ටර්ම් ප්ලෑන් කරේ නෑ . දැන් එකම ඇප්ලයි කරාම ගොඩක් වෙනස් කම් වෙලා මේවා sweng වල සමාන්‍ය කේස් එකක්. දැන් ඉතින් බග්ස් හදලා රිලිස් එකක් දානකම් ඉමු මිලේනියම් IT එකෙන් . මේ ඇප්ස් අනාගතේ ගොඩක් ඕනේ වෙයි තෙල් වලට පමණක් නෙමෙයි බෙහෙත් කෑම වතුර 😋