උස තැන් වලට බය නම්!!!

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    උස තැන් වලට බය නම්!!!

    උස තැන් වල ඉඳල පහළ බලන්න බයනම් මේක නොබලා ඉන්න එක වඩාත් හොඳයි :no:

    ඇලෙක්ස් හොනොල්ඩ් මේ උත්සාහ කරන්නේ මෙක්සිකෝවේ අඩි 1750 උස ඒල් සෙන්ඩිරෝ ලුමිනෝස් (El Sendero Luminoso) හෙවත් දිලිසෙන මාර්ගය තරණය කරන්න. මේකේ විශේෂත්වය තමයි මේ නැගීම සඳහා ඔහු විසින් කිසිදු ලණුවක් හෝ ආධාරකයක් භාවිතා නොකිරීම.

    Yq2J5SB.png



    video එක අවාසනාවකට වගේ embed කරන්න බැහැ. National Geographic site එකට මේ link එක හරහා ගිහිල්ලා සම්පූර්ණ වාර්තා වැඩසටහන නරඹන්න පුලුවන්.

    http://goo.gl/n7TEyt

    :yes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    උස තැන් වල ඉඳල පහළ බලන්න බයනම් මේක නොබලා ඉන්න එක වඩාත් හොඳයි :no:

    ......................

    ඔය භීතිකාව තියන අයට වෙන අය කරනවා වීඩියෝ එකක බැලුවාට බය හිතෙන්නේ නෑ නේද? :eek: