උස තැන් වලට බයද ?

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    උස තැන් වලට බයද ?

    උස තැන් වලට බයද
    1932 ඇමෙරිකාවේ Rockefeller Center (Manhattan) කියන ගොඩනැගිල්ල හදද්දි වැඩ කරන අයගේ Lunch Break ගත්තු ෆොටො එකක් තමයි මේ තියන්නෙ. කොහොමද කට්ටිය බය නැතුව ඉන්න හැටි !!!
    පහලින් තියන්නෙ ඒ Building එක දැන් තියන හැටි


    06eb31bce8d898242648b174500ae450


    87e4e3e210c9a99ece7ac4305bf88780
     
    • Like
    Reactions: sat_12 and lkzombie

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මැරෙන්න බය නැති එකා උස තැනක ඉන්න බය නෑ.නමුත් මේක පුරුද්ද.මෙයාලට පුලුවන් පොලවේ ආසන්නව ඕක තිබුනත් අහස උඩ තිබුනත් ෆීලින්ස් එක වෙනස් නෑ
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    matat maarama prashnayak meka.game ekaka unat udakin wateddi papuwath hirawenawa.

    matath ehamai, me lagadi WTC eke idan bimata parashut walin panina video eka dakkam daadiya damma. Ekek bimata watila kiyala dana gaththama dawas 2k withara yanakan shock eka thibba.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මැරෙන්න බය නැති එකා උස තැනක ඉන්න බය නෑ.නමුත් මේක පුරුද්ද.මෙයාලට පුලුවන් පොලවේ ආසන්නව ඕක තිබුනත් අහස උඩ තිබුනත් ෆීලින්ස් එක වෙනස් නෑ

    රනිලුයි අකිලයි දෙන්නම උබට දෙනකොට එන ෆීලින්ග් එක වගේද...
     
    • Like
    Reactions: lkzombie

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බොරු කියන්නේ මොකටද මමත් පට්ට බයයි උස තැන්වල ඉදලා බිම බලන්න..
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිට් තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා නිදියන්නේ........