ලන්කාවෙ කොල්ලො තමන්ට වඩා උස අඩු කෙල්ලො හොයන මානසිකත්වයකින් ඉන්නවා. එහෙම කරන නිසා මුලු ජාතියම කොට වීගෙන යන්නෙ.![]()
කෙල්ලොන්ගෙ වැරැද්ද බන්, උන් කියන්නෙ කොල්ල කොට උනාම පාරෙ බැහැල යද්දි අවුල් කියල , මාත් මේ ගැන ත්රේඩ් එකක් දාන්ට හිටියෙ
ලන්කාවෙ කොල්ලො තමන්ට වඩා උස අඩු කෙල්ලො හොයන මානසිකත්වයකින් ඉන්නවා. එහෙම කරන නිසා මුලු ජාතියම කොට වීගෙන යන්නෙ.![]()
Wayasa 28i nam dan mona exercise karath usa wadi kara ganna nam bari wei, dan itihn parakku wadi godak durata![]()
මගේ නම් 5.4ක් තියෙනවා බන් බයික් පැද්දම උස යනවලු නේ
bikes paddama usa yanawa podi kale indan wage, swimming, basketball thamai hondama sports...yoga exercise walin nam puluwan wei ne ?

ලන්කාවෙ කොල්ලො තමන්ට වඩා උස අඩු කෙල්ලො හොයන මානසිකත්වයකින් ඉන්නවා. එහෙම කරන නිසා මුලු ජාතියම කොට වීගෙන යන්නෙ.![]()

5'9 thiyenawanam thawa mokatada ban usa. matanam 5'6 k thibboth hodatama athi

ඒහින්දා 5'11/6' වත් උස යන්න තමා මගෙ ට්‍රයි එක
Muge age eka 28
Wade hari Yawi da ?
අඩුම තරමේ උඹේ ගානවත් තියෙනවනම් shape බන්මගේ නම් 5.4ක් තියෙනවා බන් බයික් පැද්දම උස යනවලු නේ
4'8 neme ban 3'5 un hoyanneth haye hathare porawalneYako dan 28nam wayasa owa karana kalin poddak hithapan..kondhe amaru ethi karaganna epa...ona tharam 4'8 .....4'9 kello innawa ...thopila ein akak bedaganin merenna hadanne nethuwa...owa prashnada ban...ubalage confidence hadaganin kukuloh
ow ban eki kiyanawa photo ekakatawath inna ba lu. kathe balu. sahenda hitha riduna banකෙල්ලොන්ගෙ වැරැද්ද බන්, උන් කියන්නෙ කොල්ල කොට උනාම පාරෙ බැහැල යද්දි අවුල් කියල , මාත් මේ ගැන ත්රේඩ් එකක් දාන්ට හිටියෙ

man oka ganath hoyala baluwa. eth sahenda vedanawak enawalu neda ban. anika sahena kaalayak eka thana inna venawalu. anika owa lankawe thiyenawada3 inch wage oparation ekakin wage goda danna puluwan. Habai salli godak gannawada koheda
Thanks ban. kota unta thanak aththema na ban me samaje anika kattiya inna thanakata giyama hithenawa un okkoma mage kota diha balala mata horen hina wenawa kiyala. epa venawa ban28i kiyanne growth plates close wela aththe. ekath habai eka ekage hatiyata wenas wenawa"lu"
grow taller 4 idiots kiyala pdf ekak thiyenawa. anna ekenam thiyeanwa eka eka exercises oya usa yana scene ekata adalawa. kochchara durata sarthakada kiyala nam danne na.
thawa scene ekak dakka oya LOA walin usa giya ekak. mewa ithin kochchara durata aththada boruda danne na. http://www.powerlawofattraction.com/forum/index.php?topic=4240.0
karala balapan aya nathi wenna deyak nathi nisa.
hodama wade confidence hadaganna eka. usa ewunta kohoma kiwwath wadi advantage ekak thiyenawa onema welawaka. eka notion ekak wage. habai usa unath wadak na patholayek nan. ube value eka wadi karaganna widiyak balapan oya gamanma.

ශරිරේ අස්ථි වර්දනය වෙන්නේ පිටියුටරි ග්‍රන්ති වලින් පිට කරන කැල්සියම් හෝමෝන වලින්, අවුරුදු 12 - 21 තමයි උපරිමව පිටියුටරි වැඩ කරන්නේ ඊට පස්සේ වර්දනය සම්පුරණයෙන් නවතිනවා
උස තරමක් වැඩි කරගන්න හොදම දේ swimming කරන එක හොදටම ප්‍රථිපල තියෙනවා, ඒවගේම කැල්සියම් ප්‍රතිකාර තියෙනවා නමුත් ඒවගෙන් අතුරු ආබාද එනවා
මම මේ උබට කියනවා නෙමෙයි, දැන් කෙල්ලෝ හරි ඇඩ්වාන්ස් බං. කොටයි කියල දැක්ක ගමන් දන්නවා ලනුවත් කොටයි තමයි ළිද ඉහ ගන්න පොලට ගිහිං වම්බොටු පතොලත් ගේන්න වෙයි කියල.
උබ ඕවට අකම්පා නොවී උසනම් සිකුරිටි කොටනම් කම්කරු කියල කොට කෙල්ලෙක් හොයාගනින්.
30 කිට්ටුවෙලා උසයන්න ට්‍රයිකරන එක තේරුමක් නෑ. ඕනමනම් ෆිට්නස් වැඩිකරගෙන ඇග හදාගනින් කොට උන් ඉන්නවා කුළු හරක් වගේ, එකෙක් මොනවත් කියන්නෑ..... එහෙම උන්ට කියල තලාගන්න ආස අස්පියොත් ඉන්නවා![]()