උස යන්න

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලන්කාවෙ කොල්ලො තමන්ට වඩා උස අඩු කෙල්ලො හොයන මානසිකත්වයකින් ඉන්නවා. එහෙම කරන නිසා මුලු ජාතියම කොට වීගෙන යන්නෙ.:sorry:

    කෙල්ලොන්ගෙ වැරැද්ද බන්, උන් කියන්නෙ කොල්ල කොට උනාම පාරෙ බැහැල යද්දි අවුල් කියල , මාත් මේ ගැන ත්රේඩ් එකක් දාන්ට හිටියෙ
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    මගේ නම් 5.4ක් තියෙනවා බන් බයික් පැද්දම උස යනවලු නේ

    5'4-5'5 lankawe avg height eka :) bikes paddama usa yanawa podi kale indan wage, swimming, basketball thamai hondama sports...

    yoga exercise walin nam puluwan wei ne ?

    I doubt it, methana areta yana prashnekuth thiyanwa, family eke aya kota nam ithin godak durata mona karath usa yanna amarui.
    20 - 25 athara try kara nam usa tikak yawa ganna puluwan aduma angal 2k wath. Dan nam parakku wadi wei :eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,489
    22,154
    113
    Gotland
    ලන්කාවෙ කොල්ලො තමන්ට වඩා උස අඩු කෙල්ලො හොයන මානසිකත්වයකින් ඉන්නවා. එහෙම කරන නිසා මුලු ජාතියම කොට වීගෙන යන්නෙ.:sorry:

    kalu kota nation :cool:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    28i kiyanne growth plates close wela aththe. ekath habai eka ekage hatiyata wenas wenawa"lu"
    grow taller 4 idiots kiyala pdf ekak thiyenawa. anna ekenam thiyeanwa eka eka exercises oya usa yana scene ekata adalawa. kochchara durata sarthakada kiyala nam danne na.

    thawa scene ekak dakka oya LOA walin usa giya ekak. mewa ithin kochchara durata aththada boruda danne na. http://www.powerlawofattraction.com/forum/index.php?topic=4240.0
    karala balapan aya nathi wenna deyak nathi nisa.

    hodama wade confidence hadaganna eka. usa ewunta kohoma kiwwath wadi advantage ekak thiyenawa onema welawaka. eka notion ekak wage. habai usa unath wadak na patholayek nan. ube value eka wadi karaganna widiyak balapan oya gamanma.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,891
    113
    5'9 thiyenawanam thawa mokatada ban usa. matanam 5'6 k thibboth hodatama athi

    මගෙ කෙල්ල 5'7 යි බං මට වඩා මිටී තමා ඒකි ඒ වුනාට හීල්ස් දැම්මම සේම් හයිට් වගේ සෙට් වෙනවා එතකොට අවුල් වගේ ටිකක්:P:P ඒහින්දා 5'11/6' වත් උස යන්න තමා මගෙ ට්‍රයි එක:P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මගේ නම් 5.4ක් තියෙනවා බන් බයික් පැද්දම උස යනවලු නේ
    අඩුම තරමේ උඹේ ගානවත් තියෙනවනම් shape බන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    Yako dan 28nam wayasa owa karana kalin poddak hithapan..kondhe amaru ethi karaganna epa...ona tharam 4'8 .....4'9 kello innawa ...thopila ein akak bedaganin merenna hadanne nethuwa...owa prashnada ban...ubalage confidence hadaganin kukuloh
    4'8 neme ban 3'5 un hoyanneth haye hathare porawalne
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    කෙල්ලොන්ගෙ වැරැද්ද බන්, උන් කියන්නෙ කොල්ල කොට උනාම පාරෙ බැහැල යද්දි අවුල් කියල , මාත් මේ ගැන ත්රේඩ් එකක් දාන්ට හිටියෙ
    ow ban eki kiyanawa photo ekakatawath inna ba lu. kathe balu. sahenda hitha riduna ban :(
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    3 inch wage oparation ekakin wage goda danna puluwan. Habai salli godak gannawada koheda
    man oka ganath hoyala baluwa. eth sahenda vedanawak enawalu neda ban. anika sahena kaalayak eka thana inna venawalu. anika owa lankawe thiyenawada
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    28i kiyanne growth plates close wela aththe. ekath habai eka ekage hatiyata wenas wenawa"lu"
    grow taller 4 idiots kiyala pdf ekak thiyenawa. anna ekenam thiyeanwa eka eka exercises oya usa yana scene ekata adalawa. kochchara durata sarthakada kiyala nam danne na.

    thawa scene ekak dakka oya LOA walin usa giya ekak. mewa ithin kochchara durata aththada boruda danne na. http://www.powerlawofattraction.com/forum/index.php?topic=4240.0
    karala balapan aya nathi wenna deyak nathi nisa.

    hodama wade confidence hadaganna eka. usa ewunta kohoma kiwwath wadi advantage ekak thiyenawa onema welawaka. eka notion ekak wage. habai usa unath wadak na patholayek nan. ube value eka wadi karaganna widiyak balapan oya gamanma.
    Thanks ban. kota unta thanak aththema na ban me samaje anika kattiya inna thanakata giyama hithenawa un okkoma mage kota diha balala mata horen hina wenawa kiyala. epa venawa ban
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ශරිරේ අස්ථි වර්දනය වෙන්නේ පිටියුටරි ග්‍රන්ති වලින් පිට කරන කැල්සියම් හෝමෝන වලින්, අවුරුදු 12 - 21 තමයි උපරිමව පිටියුටරි වැඩ කරන්නේ ඊට පස්සේ වර්දනය සම්පුරණයෙන් නවතිනවා

    උස තරමක් වැඩි කරගන්න හොදම දේ swimming කරන එක හොදටම ප්‍රථිපල තියෙනවා, ඒවගේම කැල්සියම් ප්‍රතිකාර තියෙනවා නමුත් ඒවගෙන් අතුරු ආබාද එනවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මේ උබට කියනවා නෙමෙයි, දැන් කෙල්ලෝ හරි ඇඩ්වාන්ස් බං. කොටයි කියල දැක්ක ගමන් දන්නවා ලනුවත් කොටයි තමයි ළිද ඉහ ගන්න පොලට ගිහිං වම්බොටු පතොලත් ගේන්න වෙයි කියල.
    උබ ඕවට අකම්පා නොවී උසනම් සිකුරිටි කොටනම් කම්කරු කියල කොට කෙල්ලෙක් හොයාගනින්.

    30 කිට්ටුවෙලා උසයන්න ට්‍රයිකරන එක තේරුමක් නෑ. ඕනමනම් ෆිට්නස් වැඩිකරගෙන ඇග හදාගනින් කොට උන් ඉන්නවා කුළු හරක් වගේ, එකෙක් මොනවත් කියන්නෑ..... එහෙම උන්ට කියල තලාගන්න ආස අස්පියොත් ඉන්නවා:love:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ශරිරේ අස්ථි වර්දනය වෙන්නේ පිටියුටරි ග්‍රන්ති වලින් පිට කරන කැල්සියම් හෝමෝන වලින්, අවුරුදු 12 - 21 තමයි උපරිමව පිටියුටරි වැඩ කරන්නේ ඊට පස්සේ වර්දනය සම්පුරණයෙන් නවතිනවා

    උස තරමක් වැඩි කරගන්න හොදම දේ swimming කරන එක හොදටම ප්‍රථිපල තියෙනවා, ඒවගේම කැල්සියම් ප්‍රතිකාර තියෙනවා නමුත් ඒවගෙන් අතුරු ආබාද එනවා

    මං චීනකටු කරන doctor කෙනෙක්ගෙන් ඇහුවා. එයත් කිව්වා වයස 25 ට වැඩි නිසා චීන කටු ට්‍රීට්මන්ට් කරන ගමන් injection එකක් තියෙනවා එකත් ගහලා කැල්සියම් ලැක්ටේට් ගන්න වෙයි කියලා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මම මේ උබට කියනවා නෙමෙයි, දැන් කෙල්ලෝ හරි ඇඩ්වාන්ස් බං. කොටයි කියල දැක්ක ගමන් දන්නවා ලනුවත් කොටයි තමයි ළිද ඉහ ගන්න පොලට ගිහිං වම්බොටු පතොලත් ගේන්න වෙයි කියල.
    උබ ඕවට අකම්පා නොවී උසනම් සිකුරිටි කොටනම් කම්කරු කියල කොට කෙල්ලෙක් හොයාගනින්.

    30 කිට්ටුවෙලා උසයන්න ට්‍රයිකරන එක තේරුමක් නෑ. ඕනමනම් ෆිට්නස් වැඩිකරගෙන ඇග හදාගනින් කොට උන් ඉන්නවා කුළු හරක් වගේ, එකෙක් මොනවත් කියන්නෑ..... එහෙම උන්ට කියල තලාගන්න ආස අස්පියොත් ඉන්නවා:love:

    එහෙම සැකයක් තියෙනවනම් ලිද ඉහල පෙන්නන්න චාන්ස් එකක්වත් දෙන්න එපැයි බන්.