උස වැඩිකරගන්න ඕන

Sukiri Batilla

Junior member
  • Dec 10, 2020
    94
    62
    18
    රෙන පුකට මොන කැටයම්ද කිව්වලු..මෙන්න මෙහෙට වෙලා තියෙන බතක් කාගෙන ඉදහන් බන් බැරි වැඩ නොකර..25 යි නම් මොන රෙද්දක් කරලත් දැන් උස යන් නෑ
     
    • Wow
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    වයස වැඩි නිසා දැන්නං හරි යයිද දන්නෑ.

    අමාරුවෙන් කකුල් තියල පදින්න පුලුවන් ගානට ශීට් එක උස්සල බයිසිකල් පදින්න.
    කාලයක් පදිනකොට පහසුවෙන් කකුල තියල පදින්න පුලුවන් වෙනව. එතකොට තව ටිකක් ශීට් එක උස්සන්න. ඔහොම දිගට ශීට් එජස් කර කර පදිනකොට කකුල් වලින් උස යනව.
    View attachment 116029


    තෝ අනුරාධ වීගෙන එන්නේ :)
    වෙලා ඉවරයි....