උඹ විමල් වීරවංශ රස්සාවක් දීපු ඩයල් එකක් මචං. එක්කේ උගෙ මිනිස්ට්රියෙ හොඳට වැඩ කරපු එකෙක්.
මේකේ ඇත්ත කියන්නම්කො, විමල්/ගම්මන්පිල මේ කතාව කියන්න ගත්තෙ 2020 චම්පිකයා ආවොත් ඌගෙ මුස්ලිම් ඡන්ද කඩන්න. දැන්ම ඕක නමින්ම කිව්වාම වැඩක් නැති වෙන නිසත්, නඩු වැටෙන නිසත් ඕකුන් ඒක උස හීන්දෑරි කතාව කියලා 2020 ඡන්දෙට ඉතුරු කරගන්නවා.
පාඨලී කිව්වේ උත්තර දීලා වැඩක් නැහැ කියලා නෙවෙයි, උප්පැන්නේ ඉඳං බොරුව කරපු පිංගුත්තරයන්ට උත්තර දීලා වැඩක් නැහැයි කියලා. පාඨලීටත් පැනලා උත්තර දෙන්න බැහැ මූ නම කියුවෙ නැති නිසා.
ඌරුවංසට කියහං පාර්ලිමේන්තු වරප්රසාදවලට හැංගිලා කතා නොකර පොන්සියෙක් නොවී නමින්ම කියන්න කියලා. නිකන් මිනිස්සු අවුස්සනවා. මේක උනේ වඳ රනිලයි, පඔයගෙයි ගේම් නිසා. මේකෙන් උන් විතරක් නෙවෙයි ඒකාබද්දෙත් ගොඩ ගියා. විශේෂයෙන්ම වඳ රනිලා ඌගේ පක්ෂ නායක කමයි අගමැති කමයි බේරගත්තා, මේක පිටින් දාලා විශ්වාස භංගයත් යට ගහගත්තා, අතුරුදහන් කිරීමේ කාර්යාලේ සම්මත කරගත්තා, 4% හිනාධිපති පොන්සේකාට නොදී පොලිස් ඇමතිකම හෙමීට වෙන එකෙක්ට තල්ලු කරගත්තා, ඔය දේවල් තමයි දැනට උනේ. නැතිව පාඨලියා කරපු මගුලක් නෙවේ.
ඇරෝ අහපං ඇයි විමලෙගෙ සීනිවුස් එකේ චම්පිකගෙ ඕක ගැන කියපු එක දාලා තිබ්බ ඒවා දැන් අයින් කරලා තියෙන්නේ කියලා. පෲෆ් ඕනේ නම් කියහං පොන්ස්.
#NotTheOwner
sira kathawa...


