උස හීන්දෑරියා

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උඹ විමල් වීරවංශ රස්සාවක් දීපු ඩයල් එකක් මචං. එක්කේ උගෙ මිනිස්ට්‍රියෙ හොඳට වැඩ කරපු එකෙක්.

    මේකේ ඇත්ත කියන්නම්කො, විමල්/ගම්මන්පිල මේ කතාව කියන්න ගත්තෙ 2020 චම්පිකයා ආවොත් ඌගෙ මුස්ලිම් ඡන්ද කඩන්න. දැන්ම ඕක නමින්ම කිව්වාම වැඩක් නැති වෙන නිසත්, නඩු වැටෙන නිසත් ඕකුන් ඒක උස හීන්දෑරි කතාව කියලා 2020 ඡන්දෙට ඉතුරු කරගන්නවා.

    පාඨලී කිව්වේ උත්තර දීලා වැඩක් නැහැ කියලා නෙවෙයි, උප්පැන්නේ ඉඳං බොරුව කරපු පිංගුත්තරයන්ට උත්තර දීලා වැඩක් නැහැයි කියලා. පාඨලීටත් පැනලා උත්තර දෙන්න බැහැ මූ නම කියුවෙ නැති නිසා.

    ඌරුවංසට කියහං පාර්ලිමේන්තු වරප්‍රසාදවලට හැංගිලා කතා නොකර පොන්සියෙක් නොවී නමින්ම කියන්න කියලා. නිකන් මිනිස්සු අවුස්සනවා. මේක උනේ වඳ රනිලයි, පඔයගෙයි ගේම් නිසා. මේකෙන් උන් විතරක් නෙවෙයි ඒකාබද්දෙත් ගොඩ ගියා. විශේෂයෙන්ම වඳ රනිලා ඌගේ පක්ෂ නායක කමයි අගමැති කමයි බේරගත්තා, මේක පිටින් දාලා විශ්වාස භංගයත් යට ගහගත්තා, අතුරුදහන් කිරීමේ කාර්යාලේ සම්මත කරගත්තා, 4% හිනාධිපති පොන්සේකාට නොදී පොලිස් ඇමතිකම හෙමීට වෙන එකෙක්ට තල්ලු කරගත්තා, ඔය දේවල් තමයි දැනට උනේ. නැතිව පාඨලියා කරපු මගුලක් නෙවේ.

    ඇරෝ අහපං ඇයි විමලෙගෙ සීනිවුස් එකේ චම්පිකගෙ ඕක ගැන කියපු එක දාලා තිබ්බ ඒවා දැන් අයින් කරලා තියෙන්නේ කියලා. පෲෆ් ඕනේ නම් කියහං පොන්ස්.

    #NotTheOwner

    sira kathawa...
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ptalee kiyanne game karayek kollane..
    oka siwure elillia parlment awe..
    unp eke support eken..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පාඨලීට සහ විමල්ට කඩේ යාමට මළු ලබාදෙනු ලැබේ.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    How did Dilum Amunugama know this thing was going to happen?

    මේ ගැටුම ඇතිවුනේ සිංහල තරුණයෙකු මුස්ලිම් පිරිසක් විසින් පහර දී මරා දැමීම නිසා කුපිත වූ සිංහල ජනතාව මුස්ලිම් ස්ථාන වලට පහරදීමෙන් කියලා මේ වන විට මාධ්ය වලින් වාර්තාකර තිබුනත් ඒක ඇත්ත නෙවෙයි. පහර දී මරා දැමු කුමාරසිංහගේ මරණයේ දී ජනතාව කුපිත වුනේ නැ. ඔහුගේ මරණයෙන් පසුව යුහුසුලුව ක්රියාත්මක වූ පොලීසිය සීසීටීවී දර්ශන ඇසුරෙන් අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා. අධිකරණය අදාල පුද්ගලයන් රක්ෂිත බන්දනාගාර ගත කලා. ඒ නිසා නීතිය නිසිලෙස ඉටුවන බව දැක්කම ජනතාව නීතියට යුක්තිය ඉටුකරන්න බාරදීල නිහඩව හිටියා.

    නමුත් පසුගිය ඉරිදා ඒ මරණය සිදුවූ ප්රදේශයේ කඩමණ්ඩියේ කඩ පහක් ගිනිබත් වෙනවා. මේ කඩ පහෙන් දෙකක් මුස්ලිම්, ඉතිරි තුන සිංහල. පොලිස් ආරක්ෂාව මැද තමයි මේ කඩ ගිණිගැනීම සිදු වන්නේ. ගිණි තැබුණද නැතිනම් ගිනි ඇවිලීමක් සිදුවීයාබද කඩ පහම ගිණිගත්තා දැයි කිසිම තොරතුරක් නෑ. එතෙක් නීතියට අනුව කටයුතු කල පොලීසිය හදිසියේම එදා මළගෙදර පැමිණි බස් රථයක් මග නතර කරලා බස්රථයේ සිටි 24 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා.

    මේ අහේතුක අත්අඩංගුවට ගැනීමෙන් ජනතාව කුපිත වෙලාසිටින බවත් ඒ නිසාම කළබලයක් ඇතිවිය හැකි බවටත් දිලුම් අමුණුගම මන්ත්රීතුමා ප්රදේශය භාර නියෝජ්ය පොලිස්පතිවරයාට දැනුම් දෙනවා. නියෝජ්ය පොලිස්පතිවරයා ඉතාමත්ම උද්දච්ච ස්වරූපයෙන් මන්ත්රිතුමා කලබල වෙන්න එපා ඒවා අපි බලාගන්නම් යැයි ප්රකාශ කරනවා. ඒ අනුව තමයි අවමංගල උත්සවය තිබුණු දවසේ සවස් වරුවේ කලබල ඇතිවීමක් සිද්ධ වුනේ.

    Udaya Prabhath Gammanpila
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,634
    113
    අනේ මන්දා බන් මේවා ඇත්තද බොරුද කියලා දන්නෙ කරන උන්ම තමා.
    මේක ඇත්තක් නම් චම්පික වැරදි වැඩක් කරන්නෙ.
    මේක බොරුවක් නම් විමල් වැරදි වැඩක් කරන්නෙ.
    මේක ඇත්තක් හෝ බොරුවක් උනත් විමල් වැරදි වැඩක් කරන්නෙ.
    සිංහල බෞද්ධ ඡන්දෙන් පාර්ලිමේන්තු ආපු විමල්, සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී ඉන්නෙ නැතුව මුස්ලිම් අයට කඩේ ගිහින් චම්පිකට ගහන්න හදන එකෙන් වෙන්නෙ සිංහල බෞද්ධයා පාවාදීමක්.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    kolanne lankawe viduli bala mandalayata ayithi company ekak thiyenwa LTL holdings kiyala..
    LTL Holding eke lokko tika dan CEB ekata kelinawa
    LTL eka fdan un ayihi kara gadanawa ekata support kare Champikaya

    champikaya amathi wela inna kale thama game eka patan gate
    okath ali horek kollane
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනේ මන්දා බන් මේවා ඇත්තද බොරුද කියලා දන්නෙ කරන උන්ම තමා.
    මේක ඇත්තක් නම් චම්පික වැරදි වැඩක් කරන්නෙ.
    මේක බොරුවක් නම් විමල් වැරදි වැඩක් කරන්නෙ.
    මේක ඇත්තක් හෝ බොරුවක් උනත් විමල් වැරදි වැඩක් කරන්නෙ.
    සිංහල බෞද්ධ ඡන්දෙන් පාර්ලිමේන්තු ආපු විමල්, සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී ඉන්නෙ නැතුව මුස්ලිම් අයට කඩේ ගිහින් චම්පිකට ගහන්න හදන එකෙන් වෙන්නෙ සිංහල බෞද්ධයා පාවාදීමක්.

    එකෙක් ඉන්නවද සිංහලුන් වෙනුවෙන් කතා කරන්න කොන්ද පණ තියෙන එකෙක් ඔය හරක් ගාලේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,634
    113
    එකෙක් ඉන්නවද සිංහලුන් වෙනුවෙන් කතා කරන්න කොන්ද පණ තියෙන එකෙක් ඔය හරක් ගාලේ.

    එහෙම නායකයෙක් සිංහල බෞද්ධයට නෑ. කමක් නෑ කතා නොකර නැට්ට පුපේ ගහන් හිටපල්ලා අපි ඉවසගෙන ඉන්නම්.
    සිංහල බෞද්ධ වෙලා විමල් කරපු දේ නම් වැරදියි. විමල්ගෙ කතාව අහලා බලපන්කො. බෞද්ධයා ලයිට් වහලා මුස්ලිම් අයට ගැහුවා කියලනෙ කියන්නෙ. මොන ලැජ්ජාවක්ද බන්. අපේ නමයි කැත වෙන්නෙ. STF සිංහලයට අදිනවා කිව්වම ජාත්‍යන්තරේ මොකද හිතන්නෙ? කිරිඇල්ල වගේ එකෙක් කියනවට වඩා සිංහල බෞද්ධ මතය ඉදිරිපත් කරන විමල් වගේ කෙනෙක් ඔහොම කතා කරද්දි හැමෝගෙම අවධානය එනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    විමල්ට මඩ ගහන්ඩ unp කුක්ක සෑහෙන ගේමක් දෙනව වගේ...නොදකින් පකෝ තොපි නම්.... පාන්ඩුව පස්ස පලල තියෙද්දි තුවාලෙට vpn දාන් වේදනාවට විමල්ට බනිනව...:lol::lol::lol::lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,634
    113
    විමල්ට මඩ ගහන්ඩ unp කුක්ක සෑහෙන ගේමක් දෙනව වගේ...නොදකින් පකෝ තොපි නම්.... පාන්ඩුව පස්ස පලල තියෙද්දි තුවාලෙට vpn දාන් වේදනාවට විමල්ට බනිනව...:lol::lol::lol::lol::lol::lol::lol:

    රිදුනා නේද:rofl::rofl:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    එහෙම නායකයෙක් සිංහල බෞද්ධයට නෑ. කමක් නෑ කතා නොකර නැට්ට පුපේ ගහන් හිටපල්ලා අපි ඉවසගෙන ඉන්නම්.
    සිංහල බෞද්ධ වෙලා විමල් කරපු දේ නම් වැරදියි. විමල්ගෙ කතාව අහලා බලපන්කො. බෞද්ධයා ලයිට් වහලා මුස්ලිම් අයට ගැහුවා කියලනෙ කියන්නෙ. මොන ලැජ්ජාවක්ද බන්. අපේ නමයි කැත වෙන්නෙ. STF සිංහලයට අදිනවා කිව්වම ජාත්‍යන්තරේ මොකද හිතන්නෙ? කිරිඇල්ල වගේ එකෙක් කියනවට වඩා සිංහල බෞද්ධ මතය ඉදිරිපත් කරන විමල් වගේ කෙනෙක් ඔහොම කතා කරද්දි හැමෝගෙම අවධානය එනවා.

    Machan wimal witharak newe;oke inna hamoma ohoma thamai.ape eun nikan
    Kolai,nilui,rathui kiyala maragannawa.moka awath ochchra thamai..kalakirenawa
    Ban..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රිදුනා නේද:rofl::rofl:

    රිදෙන්ඩ ලොල් තමයි...පාන්ඩුවෙන් පලපු පස්සට VPN දාගෙන, වේදනාවට විපක්ශෙට බනින, උබල වගේ පොල් බූරුවො දැක්කම හිනා යනව බන්...:lol::lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,634
    113
    Machan wimal witharak newe;oke inna hamoma ohoma thamai.ape eun nikan
    Kolai,nilui,rathui kiyala maragannawa.moka awath ochchra thamai..kalakirenawa
    Ban..

    මුස්ලිම් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු නායකයො එක හඬින් කියන්නෙ, මුස්ලිම් ජනතාවට අසාධාරණයක් උනා කියලා.

    අපේ බෞද්ධ පක්ෂ විපක්ෂ නායකයෝ කියන්නෙ, සිංහළු ලයිට් නිවලා ගැහුවා. STF එකෙන් මුස්ලිම් අයට ගහන්න සිංහල බෞද්ධයට උදව් කරා.

    සිංහලකමක් පොඩ්ඩක් හරි තිබ්බා නම් කට වහගෙන ඉන්න එපැයි. එහෙම නැත්නම් දෙපැත්තටම බනින්න ඕනේ. ඒකට මේ කාලකන්නියා සිංහල බෞද්ධයගෙ ඔළුවට පැහැරුවානෙ.

    රිදෙන්ඩ ලොල් තමයි...පාන්ඩුවෙන් පලපු පස්සට VPN දාගෙන, වේදනාවට විපක්ශෙට බනින, උබල වගේ පොල් බූරුවො දැක්කම හිනා යනව බන්...:lol::lol::lol::lol::lol:

    විමල් තොට පොල් තෙල් දාලා රිද්දන හැටිත් එක්ක මේවා නම් මොනාද
    සිංහල බෞද්ධයව පාවාදෙන තිරිසන්නුන්ව තව උඩ තියපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල් තොට පොල් තෙල් දාලා රිද්දන හැටිත් එක්ක මේවා නම් මොනාද
    සිංහල බෞද්ධයව පාවාදෙන තිරිසන්නුන්ව තව උඩ තියපන්.

    vpn එක දාගෙන පාන්ඩුවට &ක දෙන රුචිර ලොල්ල කියන ඒව දැක්කම දුකත් හිතෙනව...:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,634
    113
    vpn එක දාගෙන පාන්ඩුවට &ක දෙන රුචිර ලොල්ල කියන ඒව දැක්කම දුකත් හිතෙනව...:lol::lol::lol:

    උබේද ඒ වේදනා ටැග් එක :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල් උබට මතක් කරලා දේවි:lol::lol:

    පාන්ඩුව බ්ලොක් කරපු කිරියට, vpn දාන් ඇව්ත් පාන්ඩුවටම කඩේ යන උබල තමයි බන් මිනිස්සු...ලැජ්ජාව කියල දෙයක් දන්නෙ නැද්ද බන් ලැජ්ජාව....:baffled::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,634
    113
    පාන්ඩුව බ්ලොක් කරපු කිරියට, vpn දාන් ඇව්ත් පාන්ඩුවටම කඩේ යන උබල තමයි බන් මිනිස්සු...ලැජ්ජාව කියල දෙයක් දන්නෙ නැද්ද බන් ලැජ්ජාව....:baffled::baffled:

    ජාතිය පාව දීපු විමල් වගේ තිරිසනෙක්ට රෙදි නැතුව කඩේ යන උබ වගේ එකෙක්ට ලැජ්ජාව කියන වචනය දැනන් හිටපු එක ගැන සතුටුයි.