උළු පාටම තියෙන roofing paint එක මොකද්ද

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    අපේ උළු වහලේ සුද්ද කරලා paint බැලුවේ . ගොඩක් company වල තියෙන්නේ රතට හුරු පාට (tile red) හැබැයි මම පාරේ යද්දී දැකල තියෙනවා පහල තියෙනවා වගේ තැඹිලි පාටට හුරු එක. එක මාර ලස්සනයි . මොකද්ද ඒ paint එක

    4.jpg
     
    • Like
    Reactions: NRTG and kinkon

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    matat set wela na, jara red color ekak tama tienne. rathu echara hoda na. ehema nam green ganna
     
    • Like
    Reactions: NRTG

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    me eka neme machan,
    dankotuwa tile red me paata neme enne, ekath tile red ekata poddai laa pata, me wagekaha paatak enne na,

    meka paint ekak neme, apu tile eke paata

    mewa thama normally ena colors

    View attachment 202890
    Thanks thawa token Wapp ekath aran balanawa mama. Ehenam danata tiyena shape option eka tama tile red eka
     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උළු දානවනම් වඳුරෝ,රිළවුන්ට වීසා දෙනකන් හිටපං නැත්නමි සොරිම තමා.
     
    • Like
    Reactions: NRTG and vj3660

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අපේ උළු වහලේ සුද්ද කරලා paint බැලුවේ . ගොඩක් company වල තියෙන්නේ රතට හුරු පාට (tile red) හැබැයි මම පාරේ යද්දී දැකල තියෙනවා පහල තියෙනවා වගේ තැඹිලි පාටට හුරු එක. එක මාර ලස්සනයි . මොකද්ද ඒ paint එක

    View attachment 202882
    Dulux color lab ගිහින් අහන්න
     
    • Like
    Reactions: vj3660

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    උළු දානවනම් වඳුරෝ,රිළවුන්ට වීසා දෙනකන් හිටපං නැත්නමි සොරිම තමා.
    machan this is our old house. Dan weans karanna be. But you have a valid point