උෟරු_මස්_වලියක්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උෟරු_මස්_වලියක්

    කන්න ඌරු මස් ඉල්ලා වලං බින්ඳ නීතිඥවරිය

    Mc2qVEa.jpg

    ඊයේ (06) දිවා ආහාරය සඳහා ඉලුක් කැටිය ප්‍රදේශයේ අවන්හලකට පැමිණි නීතීඥවරියක් සහ ඇගේ සැමියා විසින් හට්ටි මුට්ටි පොඩි කර අලාභයක් සිදු කර පලා ගොස් ඇතැයි කොස්මෝදර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

    එය අදාළ වෙළඳ සැලේ හිමිකරු විසින් සිදු කර ඇත.

    අදාළ සිදුවීමට මුහුණ දුන් හෝටලයේ හිමිකරු පවසන්නේ මොරවක මහේස්ත්‍රාත් උසාවිය සඳහා නඩු කටයුත්තකට සහභාගී වී පැමිණි නීතිඥවරියක් සහ ඇගේ සැමියා දිවා ආහාරය සඳහා අවන්හලට පැමිණ ඌරු මස් සහිත කෑම වට්ටෝරුවක් ඉල්ලු බවයි.

    ලබා දෙන ඌරු මස් ප්‍රමාණයට අමතරව තවත් ඌරු මස් ඔවුන් ඉල්ලා සිට ඇති අතර හිමිකරු විසින් ඒ සඳහා අමතර ගෙවීමක් සිදු කල යුතු බව පවසා ඇති අතර එහිදී ඔවුන් හිමිකරුට සහ සේවකයින්ට බැන වැඳී එහි තිබු උපකරණවලට පහර දී අලාභ හානි සිදු කර පලා ගොස් ඇතැයි ද වෙළෙඳ සැල් හිමිකරු පවසයි.

    සිදුවීම සම්බන්ධයෙන් කොස්මෝදර පොලීසිය වෙත හිමිකරු පැමිණිල්ලක් සිදු කර ඇති අතර කොස්මෝදර පොලිස් ස්ථානාධිපති චන්දන අමරරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙයි.

    ඌරුමස් කලුපොල් කරියක් හදමු.
    (මගේ රෙසිපියට )

    http://www.elakiri.com/forum/showthread.php?t=1902549
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ලෝයර්ලගෙන් ගේම ඉල්ලන්න ගිහින් සෙත්ත පෝච්චි වෙන්න හදන්නෙ :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    බුකියේ ඌරු මස් සංසදයට දැම්මනම් දෙන්නගේ ෆෙස්බුක් පේජ් බිමට සමතලා කරලා දානව
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කන වෙලවෙ අමතර ගෙවිමක් කරන්න ඔනි කිව්ව නම් වරදි නේ. කාල ඉවර උනාම බිල් කරන්න තිබ්බෙ. මට උනත් මල පනිනව ඔහොම නම්. හිගන්නා ගානට දාල කතා කරන්න ඇති කඩේ උන්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කන වෙලවෙ අමතර ගෙවිමක් කරන්න ඔනි කිව්ව නම් වරදි නේ. කාල ඉවර උනාම බිල් කරන්න තිබ්බෙ. මට උනත් මල පනිනව ඔහොම නම්. හිගන්නා ගානට දාල කතා කරන්න ඇති කඩේ උන්.

    ඔය මුකුත් නෑ ගෙදරම උෟරු මස් ගාතයක්‍ හදන්‍ කෑවනම්.:)
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ලෝයර්ස්ලා හෙන ලෝබ හැත්තක්.එක පාරක් උසාවියේ කැන්ටිමේදි මම තේ බොන්න ගියා.ඒක ලෝයර් කෙනෙක් ප්ලීන්ටියක් කීයද කියලා කැෂියර්ගෙන් අහනවා. නොදකින්.හිගන්නෙක්වත් ප්ලේන්ටියක ගාන අහනව මම දැකලා නැ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දන්ඩි කන්නෙහ් කවුද කුකුලොහ්, අද රැට seer තියෙන්නෙ :P

    ඇයි උඹ අන්දරේගේ කතා කියවල නැද්ද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලෝයර්ස්ලා හෙන ලෝබ හැත්තක්.එක පාරක් උසාවියේ කැන්ටිමේදි මම තේ බොන්න ගියා.ඒක ලෝයර් කෙනෙක් ප්ලීන්ටියක් කීයද කියලා කැෂියර්ගෙන් අහනවා. නොදකින්.හිගන්නෙක්වත් ප්ලේන්ටියක ගාන අහනව මම දැකලා නැ

    London වල උසාවියක් වෙන්ටෑ ?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලෝයර්ස්ලා හෙන ලෝබ හැත්තක්.එක පාරක් උසාවියේ කැන්ටිමේදි මම තේ බොන්න ගියා.ඒක ලෝයර් කෙනෙක් ප්ලීන්ටියක් කීයද කියලා කැෂියර්ගෙන් අහනවා. නොදකින්.හිගන්නෙක්වත් ප්ලේන්ටියක ගාන අහනව මම දැකලා නැ

    එකෙන්ම දවසක් මන් කොට් නම්බර් එක තියෙන ෆ්ලො එක අහලා මෙ හුත්තා පස්සෙන් අවා මන් නඩුව කතා කරන්නම් කියලා :lol:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කන වෙලවෙ අමතර ගෙවිමක් කරන්න ඔනි කිව්ව නම් වරදි නේ. කාල ඉවර උනාම බිල් කරන්න තිබ්බෙ. මට උනත් මල පනිනව ඔහොම නම්. හිගන්නා ගානට දාල කතා කරන්න ඇති කඩේ උන්.

    අනිවාර්යයෙන්ම. සිංහල කඩයක්නේ. තම්බි කඩවල නෑනේ බඩු.