කාලයක් කරාම අැත්තටම කන කට්ටෙ හැටියට ගාණක් අතට එනවද බං. කොහෙන්ද එන්නෙ කියලයි මට ප්‍රශ්නෙ තියෙන්නෙ.
Rush එක නම් තෙල් බොනවනෙ බන්මුලින් දිව්වෙ ටොයොටා රශ් එකක්, ඒක වික්කා, අන්තිමට දිව්වෙ එස්ටිලෝ එකක
මම මැරීන් ඩ්‍රයිව් එකේ කොල්ලො දෙන්නෙක් දැක්කා, බෑග් එක දාන් ෆුට්සයිකල් වල යනවා, ඩයින්මෝ එකේ මම හිටියෙ එකෙක් පිකප් එකක් කලා ඒකෙන්, කොහොමත් මහන්සිය ඇරුනාම කොළඹ ඇතුලෙ නම් බයිසිකලේකයි, මෝටර්බයික් එකකයි අතර කාලෙ ලොකු වෙනසක් නැතුව ඇති. හැබැයි පට්ට වේගෙන් පැද්දා උන්.උඹ ඉතින් මේකෙ ගොන් අාතල් දෙනවනෙ. එළ එළ.![]()
එ‍්ක තමයි, මම කියපු විදිහට බලල කියහන්කො එහෙනම් earning potential එක කොහොම වගේද කියලා. පැය 3 ගාණෙ රෑට සතියට දවස් 5-6 ක් වැඩ කරා නම් average එක ඔය සේරම කරල 50 ක්වත් මාසෙ අන්තිමට ලාබෙ ගන්න පුළුවන්ද? තෙල් වියදම් අයින් කරල? එහෙමවත් නැත්තම් ඔය මහන්සිය වෙලා මොකක්ද බං උන් බලාපොරොත්තු වෙන්නෙ. උඹ කිව්වා වගේ networking සීන් එකක්ද. මේක skill එකක් එකතු කරගන්න දෙයක්වත් නෙවෙයිනෙ. ඔන්න කොළඹ පාරවල් ටික පුරුදු වෙන්න නම් මරු අැති. නැත්තම් අර workaholic සීන් එකක වගේ ඉඳලා කම්මැලිකම යන්න කරන වැඩක්ද.දෙකේම කන්සෙප්ට් එකයි. අර ඩිලිවරියා කියල වීඩියෝ දාන්නෙ එකෙක්, උගෙන් අයිඩියා එක ගන්න පුළුවන්, ඌ ස්කූටියක් දුවන නිසා දෙකම දුවනවා පැසෙන්ජර් බඩු.
කස්ටමර්ට ෆ්‍රී ඩිලිවරි උනාට, දුරට අනුව දුවන එකාට ගාණ ලැබෙනවා. පැසෙන්ජර් උනත් එහෙමයි, දාර ඩිස්කවුන්ට් තියෙනවා, ඒක සෙට්ල්මන්ට් එකේදි හදලා දෙන්නෙ.
වාහනේ මොකක්ද? අවුරුද්ද, කන්ඩිශන් එක ඕවාත් බලපානවා, ගොඩක් ගෲප් වල දකින උන්ට නම් මනි මැනේජ්මන්ට් අවුල හින්දා හුකාගත්ත උන්. අර ඉස්සර කාඩ් කෑස් වලට බනින්නෙ, උදේම කාඩ් ආවා කියල. ඒ කලින් දවසෙ තෙල් ගහන්න ඕන කියලා නොදන්න පකව්එ්ක තමයි, මම කියපු විදිහට බලල කියහන්කො එහෙනම් earning potential එක කොහොම වගේද කියලා. පැය 3 ගාණෙ රෑට සතියට දවස් 5-6 ක් වැඩ කරා නම් average එක ඔය සේරම කරල 50 ක්වත් ලාබෙ ගන්න පුළුවන්ද? තෙල් වියදම් අයින් කරල?
හපෝ ඔව්, ඒකෙන් ආදායමක් ගන්න දුවන්න බෑ. මගේ වැඩේට සුපිරියි, උබර් වල වාහන ලිස්ට් එකේ රශ් එක තිබ්බෙ නෑ, දැන් තියෙන්නෙ මං උන්ගෙ ඔෆිස් එකට ගිහින් ඒක දාගත්ත නිසා. උනුත් එහෙට මෙහෙට මේල් දාලා දවස් 3කට පස්සෙ දාලා දුන්නෙ. පොඩ්ඩක් කඩ්ඩ හරස් කරලා දැම්මම පට්ට කන්ටෑක්ට් සෙට් උනේ, එස්ටිලෝ එකට නම් කොලිටි උන් සෙට් උනේ නෑ. සිටි නම් එස්ටිලෝ එකත් 10-12 තමයි කරන්නෙ, අරකෙ සැපත් එක්ක මේක එපා වෙනවා, ලඟදි පාරට බහින්න නැති උන ලොකුම හේතුව ඒක,Rush එක නම් තෙල් බොනවනෙ බන්
වාහනේ බං ඉතින් කෑම delivery දුවන ගොඩක් උන්ට තියෙන්නෙ normal 100-125 bike හෝ scooter නේද? වෙන bike එකක් දාල සත පහක ප්‍රයෝජනයක් නැති වෙයිනෙ.වාහනේ මොකක්ද? අවුරුද්ද, කන්ඩිශන් එක ඕවාත් බලපානවා, ගොඩක් ගෲප් වල දකින උන්ට නම් මනි මැනේජ්මන්ට් අවුල හින්දා හුකාගත්ත උන්. අර ඉස්සර කාඩ් කෑස් වලට බනින්නෙ, උදේම කාඩ් ආවා කියල. ඒ කලින් දවසෙ තෙල් ගහන්න ඕන කියලා නොදන්න පකව්
හම්බ වෙන්නෙ ප්‍රොෆිට් එක 50ක් වගේ එක ඩිලිවරි එකකින්, එක පාර 2ක් විතර අරන් එන්නේ, එතකොට 100ක්
වගේ පැයට ඔය වගේ 3ක් විතර පැද්දොත් 600ක් වගේ ලාභයි. පැය 5ක් වගේ දවසට දිව්වොත් 7-12 වගේ 3000ක් 3500 ක් වගේ කරකවගන්න පුලුවන් දවසට. දවස් 20 ක් දිව්වම 100,000ක් ශේප්, බයිසිකලේ ඉන්ජිම ගෙවෙනවා ටයර් ගෙවෙනවා බ්‍රේක් ගෙවෙනවා හැබැයි.
නෑ මම අදහස් කලේ 100CC බයික් එකක තෙල් වියදමයි පාට්ස් වියදමයි එක්ක ස්කූටයක වියදම ගොඩක් වෙනස්, CT100, Platina දුවන උන්ගෙ ආදායම වැඩි වෙන්න ඕන වියදමට සාපේක්ශව අනිවාර්යෙන්. 100cc එකක් 70කට කිට්ටුව තෙල් කරද්දි ස්කූටි ඒකෙන් බාගයක් වගේ කරන්නෙ (අළුත්වා නොදනී) පාට්ස් උනත් එකට එකක් ගණන් වැඩියි.වාහනේ බං ඉතින් කෑම delivery දුවන ගොඩක් උන්ට තියෙන්නෙ normal 100-125 bike හෝ scooter නේද? වෙන bike එකක් දාල සත පහක ප්‍රයෝජනයක් නැති වෙයිනෙ.
අා දෙක තුන ගේන සීන් එකකුත් තියෙනවා නේද හරි හරි. එහෙනම් පැය 3 දාලා 50 - 60 ක් ලාබෙ බලාපොරොත්තු වෙන එක ලොකු අවුලක් නෑ නේ.
------ Post added on Jan 7, 2025 at 8:03 PM
ado machan kohomada bn mechcara sinahla type karanne voice typing da nathnan helauru wage dala type karanawadaඅඩෝ සාමාන්‍යයෙන් මේ කොළඹ අවට ඕඩර් එකෙක්ට කීයක් වගේ වැටෙනවද බං?
දැන් මම මෙතනට මොනවා හරි ගත්තොත් ගොඩක් වෙලාවට උන්ට කෑම එක තියෙන තැනට ගිහින් එ‍්ක අරන් මෙතනට එන්නයි, අායෙ උන් හිටපු තැනකට යන්නයි average පැය බාගයක් වගේ යනවා කියලා හිතමුකො. මම රු. 1500 විතර කොත්තුවක් වගේ ගෙන්න ගත්තෙ කියමුකො.
එ‍්කෙන් delivery කරන උන්ට කීයක්ද යන්නෙ? Delivery charge තියෙන්නෙ 150 - 200 වගේ. එ‍්ත් ඔය දෙකේම මාසෙට 600 වගේ ගෙවලා free delivery දා ගන්න පුළුවන්නෙ. එතකොට එකෙක්ට 150 වත් එ‍්කෙන් වැටෙනවද?
Part time විදිහට රෑට වැඩ කරන එකෙක්ට order 10 ක්වත් සෙට් වෙනවද පැය 3 ක average එකක් තිබ්බොත්? 1500 ක් හොයා ගන්න වගේ?
එතකොට තෙල් වියදම කොහොමද දෙන්නෙ. Rider ගෙවාගෙන හම්බෙන ගාණෙන් කවර් කරගන්න ඕනද? එ‍්කට වෙනම දෙනවද කොහොමද?
එහෙම ගාණ කවර් කරනවා නම් දවසට 1000 වත් හොයන්න පුළුවන්ද බං ඉතින්?![]()
මේ කාලේ මුදල් අගහිගකම් තියෙනවා කාටත්. මුට්ටිය දාන්න ඔනේ නෑ. රෙජිස්ටර් වෙයන් ඉතින් ගේමක් ගහගන්න පුලුවන්![]()

mamat karanawa ban part time. kiyanna taram loku profit na e unata kello set wenawa ambaneta
dawasak pizza deliveryak gihin kellek tamay door eka open kale towel ek pitin
salli denna yaddi towel eka galawila watuna
etanin passe kata karanna epa ban i love this job
https://ibb.co/tb3Yh8Dමට කොහොමත් එහෙම උවමනාවක් නෑ බං. මම මේ කල්පනා කරේ මුන් මෙච්චර කට්ටක් කාලා සාධාරණ ගාණක් හම්බෙනවද කියලා. ඔන්න කොහෙ හරි ගමනක් යනකොට නම් හරි, පොඩි දුරක් ගියත් 200 - 500 අතට එනවනෙ. හැබැයි එ‍් වගේම දුරක් මුන් delivery කරන්න පැදලා එච්චරවත් නැතුව පව් නැත්ද ඕයි.
හම්බ කරන්න පුළුවන් ගාණ ගැන මම මේ කල්පනා කරේ. එච්චර අඩු ගානක් ගන්න මෙහෙම කට්ට කන්න මේ තරම් උන් ඉන්නෙ අැයි කියල වගේ. නැත්තම් වෙන benefits මොනවා හරි වත් උන්ට තියෙනවද?![]()