උ‍‍ෟබර් ඊට්, පික් මී ෆුඩ් දුවන උන් කන කට්ටෙ හැටියට ගාණක් හම්බ කරනවද බං? 🤔🤔

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කාලයක් කරාම අ‍ැත්තටම කන කට්ටෙ හැටියට ගාණක් අතට එනවද බං. කොහෙන්ද එන්නෙ කියලයි මට ප්‍රශ්නෙ තියෙන්නෙ.

    ඕකත් ඉතින් හැමෝටම හරියන්නේ නෑ. එක්කෝ මැදින් මැදින් වෙන මොනවා හරි කරනවා ඇති. කර්මය ද, වාසනාව ද, හැකියාව ද, අහම්බය ද දන්නේ නෑ ඉතින්. ඕවා කරලා නවත්තන්න බර ගානකුත් ඉන්නවා වාගේ හැබැයි. Pickme වල එහෙම ගන්න percentage එක අඩු කරන option එකක් තියෙනවා ලු target කරාම. ඒවත් සෙට් වෙනවා ඇති සමහරුන්ට
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    මුලින් දිව්වෙ ටොයොටා රශ් එකක්, ඒක වික්කා, අන්තිමට දිව්වෙ එස්ටිලෝ එකක
    Rush එක නම් තෙල් බොනවනෙ බන්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    උඹ ඉතින් මේකෙ ගොන් අ‍ාතල් දෙනවනෙ. එළ එළ. 🤣
    මම මැරීන් ඩ්‍රයිව් එකේ කොල්ලො දෙන්නෙක් දැක්කා, බෑග් එක දාන් ෆුට්සයිකල් වල යනවා, ඩයින්මෝ එකේ මම හිටියෙ එකෙක් පිකප් එකක් කලා ඒකෙන්, කොහොමත් මහන්සිය ඇරුනාම කොළඹ ඇතුලෙ නම් බයිසිකලේකයි, මෝටර්බයික් එකකයි අතර කාලෙ ලොකු වෙනසක් නැතුව ඇති. හැබැයි පට්ට වේගෙන් පැද්දා උන්.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    දෙකේම කන්සෙප්ට් එකයි. අර ඩිලිවරියා කියල වීඩියෝ දාන්නෙ එකෙක්, උගෙන් අයිඩියා එක ගන්න පුළුවන්, ඌ ස්කූටියක් දුවන නිසා දෙකම දුවනවා පැසෙන්ජර් බඩු.
    කස්ටමර්ට ෆ්‍රී ඩිලිවරි උනාට, දුරට අනුව දුවන එකාට ගාණ ලැබෙනවා. පැසෙන්ජර් උනත් එහෙමයි, දාර ඩිස්කවුන්ට් තියෙනවා, ඒක සෙට්ල්මන්ට් එකේදි හදලා දෙන්නෙ.
    එ‍්ක තමයි, මම කියපු විදිහට බලල කියහන්කො එහෙනම් earning potential එක කොහොම වගේද කියලා. පැය 3 ගාණෙ ර‍ෑට සතියට දවස් 5-6 ක් වැඩ කරා නම් average එක ඔය සේරම කරල 50 ක්වත් මාසෙ අන්තිමට ලාබෙ ගන්න පුළුවන්ද? තෙල් වියදම් අයින් කරල? එහෙමවත් නැත්තම් ඔය මහන්සිය වෙලා මොකක්ද බං උන් බලාපොරොත්තු වෙන්නෙ. උඹ කිව්වා වගේ networking සීන් එකක්ද. මේක skill එකක් එකතු කරගන්න දෙයක්වත් නෙවෙයිනෙ. ඔන්න කොළඹ පාරවල් ටික පුරුදු වෙන්න නම් මරු අ‍ැති. නැත්තම් අර workaholic සීන් එකක වගේ ඉඳලා කම්මැලිකම යන්න කරන වැඩක්ද.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    එ‍්ක තමයි, මම කියපු විදිහට බලල කියහන්කො එහෙනම් earning potential එක කොහොම වගේද කියලා. පැය 3 ගාණෙ ර‍ෑට සතියට දවස් 5-6 ක් වැඩ කරා නම් average එක ඔය සේරම කරල 50 ක්වත් ලාබෙ ගන්න පුළුවන්ද? තෙල් වියදම් අයින් කරල?
    වාහනේ මොකක්ද? අවුරුද්ද, කන්ඩිශන් එක ඕවාත් බලපානවා, ගොඩක් ගෲප් වල දකින උන්ට නම් මනි මැනේජ්මන්ට් අවුල හින්දා හුකාගත්ත උන්. අර ඉස්සර කාඩ් කෑස් වලට බනින්නෙ, උදේම කාඩ් ආවා කියල. ඒ කලින් දවසෙ තෙල් ගහන්න ඕන කියලා නොදන්න පකව්
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,169
    113
    හම්බ වෙන්නෙ ප්‍රොෆිට් එක 50ක් වගේ එක ඩිලිවරි එකකින්, එක පාර 2ක් විතර අරන් එන්නේ, එතකොට 100ක්
    වගේ පැයට ඔය වගේ 3ක් විතර පැද්දොත් 600ක් වගේ ලාභයි. පැය 5ක් වගේ දවසට දිව්වොත් 7-12 වගේ 3000ක් 3500 ක් වගේ කරකවගන්න පුලුවන් දවසට. දවස් 20 ක් දිව්වම 100,000ක් ශේප්, බයිසිකලේ ඉන්ජිම ගෙවෙනවා ටයර් ගෙවෙනවා බ්‍රේක් ගෙවෙනවා හැබැයි.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    Rush එක නම් තෙල් බොනවනෙ බන්
    හපෝ ඔව්, ඒකෙන් ආදායමක් ගන්න දුවන්න බෑ. මගේ වැඩේට සුපිරියි, උබර් වල වාහන ලිස්ට් එකේ රශ් එක තිබ්බෙ නෑ, දැන් තියෙන්නෙ මං උන්ගෙ ඔෆිස් එකට ගිහින් ඒක දාගත්ත නිසා. උනුත් එහෙට මෙහෙට මේල් දාලා දවස් 3කට පස්සෙ දාලා දුන්නෙ. පොඩ්ඩක් කඩ්ඩ හරස් කරලා දැම්මම පට්ට කන්ටෑක්ට් සෙට් උනේ, එස්ටිලෝ එකට නම් කොලිටි උන් සෙට් උනේ නෑ. සිටි නම් එස්ටිලෝ එකත් 10-12 තමයි කරන්නෙ, අරකෙ සැපත් එක්ක මේක එපා වෙනවා, ලඟදි පාරට බහින්න නැති උන ලොකුම හේතුව ඒක,
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    වාහනේ මොකක්ද? අවුරුද්ද, කන්ඩිශන් එක ඕවාත් බලපානවා, ගොඩක් ගෲප් වල දකින උන්ට නම් මනි මැනේජ්මන්ට් අවුල හින්දා හුකාගත්ත උන්. අර ඉස්සර කාඩ් කෑස් වලට බනින්නෙ, උදේම කාඩ් ආවා කියල. ඒ කලින් දවසෙ තෙල් ගහන්න ඕන කියලා නොදන්න පකව්
    වාහනේ බං ඉතින් කෑම delivery දුවන ගොඩක් උන්ට තියෙන්නෙ normal 100-125 bike හෝ scooter නේද? වෙන bike එකක් දාල සත පහක ප්‍රයෝජනයක් නැති වෙයිනෙ.

    හම්බ වෙන්නෙ ප්‍රොෆිට් එක 50ක් වගේ එක ඩිලිවරි එකකින්, එක පාර 2ක් විතර අරන් එන්නේ, එතකොට 100ක්
    වගේ පැයට ඔය වගේ 3ක් විතර පැද්දොත් 600ක් වගේ ලාභයි. පැය 5ක් වගේ දවසට දිව්වොත් 7-12 වගේ 3000ක් 3500 ක් වගේ කරකවගන්න පුලුවන් දවසට. දවස් 20 ක් දිව්වම 100,000ක් ශේප්, බයිසිකලේ ඉන්ජිම ගෙවෙනවා ටයර් ගෙවෙනවා බ්‍රේක් ගෙවෙනවා හැබැයි.

    අ‍ා දෙක තුන ගේන සීන් එකකුත් තියෙනවා නේද හරි හරි. එහෙනම් පැය 3 දාලා 50 - 60 ක් ලාබෙ බලාපොරොත්තු වෙන එක ලොකු අවුලක් නෑ නේ.
    ------ Post added on Jan 7, 2025 at 8:03 PM
     
    • Like
    Reactions: Chickenkottu

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    වාහනේ බං ඉතින් කෑම delivery දුවන ගොඩක් උන්ට තියෙන්නෙ normal 100-125 bike හෝ scooter නේද? වෙන bike එකක් දාල සත පහක ප්‍රයෝජනයක් නැති වෙයිනෙ.



    අ‍ා දෙක තුන ගේන සීන් එකකුත් තියෙනවා නේද හරි හරි. එහෙනම් පැය 3 දාලා 50 - 60 ක් ලාබෙ බලාපොරොත්තු වෙන එක ලොකු අවුලක් නෑ නේ.
    ------ Post added on Jan 7, 2025 at 8:03 PM
    නෑ මම අදහස් කලේ 100CC බයික් එකක තෙල් වියදමයි පාට්ස් වියදමයි එක්ක ස්කූටයක වියදම ගොඩක් වෙනස්, CT100, Platina දුවන උන්ගෙ ආදායම වැඩි වෙන්න ඕන වියදමට සාපේක්ශව අනිවාර්යෙන්. 100cc එකක් 70කට කිට්ටුව තෙල් කරද්දි ස්කූටි ඒකෙන් බාගයක් වගේ කරන්නෙ (අළුත්වා නොදනී) පාට්ස් උනත් එකට එකක් ගණන් වැඩියි.
     

    garfield654

    Junior member
  • Feb 16, 2023
    60
    21
    8
    අඩෝ සාමාන්‍යයෙන් මේ කොළඹ අවට ඕඩර් එකෙක්ට කීයක් වගේ වැටෙනවද බං? 🤷

    දැන් මම මෙතනට මොනවා හරි ගත්තොත් ගොඩක් වෙලාවට උන්ට කෑම එක තියෙන තැනට ගිහින් එ‍්ක අරන් මෙතනට එන්නයි, අ‍ායෙ උන් හිටපු තැනකට යන්නයි average පැය බාගයක් වගේ යනවා කියලා හිතමුකො. මම රු. 1500 විතර කොත්තුවක් වගේ ගෙන්න ගත්තෙ කියමුකො.

    එ‍්කෙන් delivery කරන උන්ට කීයක්ද යන්නෙ? Delivery charge තියෙන්නෙ 150 - 200 වගේ. එ‍්ත් ඔය දෙකේම මාසෙට 600 වගේ ගෙවලා free delivery දා ගන්න පුළුවන්නෙ. එතකොට එකෙක්ට 150 වත් එ‍්කෙන් වැටෙනවද? 🤔

    Part time විදිහට රෑට වැඩ කරන එකෙක්ට order 10 ක්වත් සෙට් වෙනවද පැය 3 ක average එකක් තිබ්බොත්? 1500 ක් හොයා ගන්න වගේ? 🤔

    එතකොට තෙල් වියදම කොහොමද දෙන්නෙ. Rider ගෙවාගෙන හම්බෙන ගාණෙන් කවර් කරගන්න ඕනද? එ‍්කට වෙනම දෙනවද කොහොමද?

    එහෙම ගාණ කවර් කරනවා නම් දවසට 1000 වත් හොයන්න පුළුවන්ද බං ඉතින්? 🤔🤔
    ado machan kohomada bn mechcara sinahla type karanne voice typing da nathnan helauru wage dala type karanawada
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    Dehiwala handiye idan Vijitha road ekata yanna 3 wheel ekak ganna baruwa gini auwe awidda ekane uba..

    Athe sathe nathi unata lori talk denawa neda
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    ado machan kohomada bn mechcara sinahla type karanne voice typing da nathnan helauru wage dala type karanawada
    SwiftKey බං. ගොඩක් උන් වැඩක් ගන් නෑ. හැබැයි මට නම් පට්ටම fast. කාලයක් type කරල දැන් prediction එහෙම මාරම හොඳයි.

    මෙන්න මේක ගහන ගමන් ගත්ත screenshot එකක්.

     
    • Like
    Reactions: Yin And Yang

    garfield654

    Junior member
  • Feb 16, 2023
    60
    21
    8
    SwiftKey බං. ගොඩක් උන් වැඩක් ගන් නෑ. හැබැයි මට නම් පට්ටම fast. කාලයක් type කරල දැන් prediction එහෙම මාරම හොඳයි.

    මෙන්න මේක ගහන ගමන් ගත්ත screenshot එකක්.

    ade thanks bn hoya hoya hitiye
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    තෙල් පොලිම් බෙහෙත් පොලිම් තිබ්බෙ දැන් රට දියුනු වෙලා වෙන එවුන් හොයන ගනන් ගැන විශ්ලෙශනය වෙනවා
     
    • Like
    Reactions: Yin And Yang

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,780
    2,272
    113
    Nugegoda
    දැන් අන්තිම අවුරුද්ද දෙක ඇතුලත ගොඩක් අය part time මේව කැන්න ගත්ත ලැජ්ජාව පැත්තකින් තියල රජයෙ රැකියාවල ඉන්න අය පවා. සමහර අයගෙ ඇඳුම් දුම් වලටම අවපැහැයට වෙලා. මේකෙන් යම් අමතර ආදායමක් ගන්නට පුළුවන්
     
    • Like
    Reactions: Yin And Yang

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    මේ කාලේ මුදල් අගහිගකම් තියෙනවා කාටත්. මුට්ටිය දාන්න ඔනේ නෑ. රෙජිස්ටර් වෙයන් ඉතින් ගේමක් ගහගන්න පුලුවන් :ROFLMAO:

    හේ හුත්තිගෙ පුතා පුට් සයිකලයක්වත් නැති හිගන්නෙක් බන් ලොකු ටෝක්ස් දුන්නට මේකෙ :lol:

    ඉතින් මූ මේකෙ රෙජිස්ටර් වෙලා මොනා කරන්නද බන්. අනික මූ ඩිලිවරි කරල මේකෙ ඉන්න එකෙක්ගෙ ගෙදරකට ආවොත් එහෙම මූ එක්ස්පෝස් වෙලා ලිදේ පනින්න වෙනවනෙ බන්.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    mamat karanawa ban part time. kiyanna taram loku profit na e unata kello set wenawa ambaneta
    dawasak pizza deliveryak gihin kellek tamay door eka open kale towel ek pitin
    salli denna yaddi towel eka galawila watuna
    etanin passe kata karanna epa ban i love this job


    මට කොහොමත් එහෙම උවමනාවක් නෑ බං. මම මේ කල්පනා කරේ මුන් මෙච්චර කට්ටක් කාලා සාධාරණ ගාණක් හම්බෙනවද කියලා. ඔන්න කොහෙ හරි ගමනක් යනකොට නම් හරි, පොඩි දුරක් ගියත් 200 - 500 අතට එනවනෙ. හැබැයි එ‍් වගේම දුරක් මුන් delivery කරන්න පැදලා එච්චරවත් නැතුව පව් නැත්ද ඕයි.

    හම්බ කරන්න පුළුවන් ගාණ ගැන මම මේ කල්පනා කරේ. එච්චර අඩු ගානක් ගන්න මෙහෙම කට්ට කන්න මේ තරම් උන් ඉන්නෙ අ‍ැයි කියල වගේ. නැත්තම් වෙන benefits මොනවා හරි වත් උන්ට තියෙනවද? 🤔🤔
    https://ibb.co/tb3Yh8D
    ------ Post added on Jan 8, 2025 at 6:58 AM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම අද සුට්ටක් හන්දියට ඇවිද්දා පොඩි වැඩකට. එමින් ගමනේ සුපර්මාකට් එකේ 50% අඩුවට බාස්මතී හාල් දාල තිබුන. කිලෝ දහයේ බෑග් අටක් තිබුනේ. ඔක්කොම ටික ගත්ත. ඕවා ආසියාවේ එකෙක් දැක්කා කියන්නේ විනාඩියෙන් බඩු මිසිං. ගෙදර ඇවිත් වාහනේ එන්න වෙලාවක් නෑ, ඔන්න ඔහේ ගෙදරටත් තව ඕනකරන බඩු ටිකක් දාගෙන ඌබර් එකක ගෙදර ආව.

    ඌබර් මිට්ටා නලල රැලිකරගත්තා හාල් ටික දැකලා🤣 රැපියල් දෙදාහක් ගත්ත මිටර අටසීයට😑
     
    • Wow
    Reactions: Yin And Yang