උ‍‍ෟබර් ඊට්, පික් මී ෆුඩ් දුවන උන් කන කට්ටෙ හැටියට ගාණක් හම්බ කරනවද බං? 🤔🤔

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    අඩෝ සාමාන්‍යයෙන් මේ කොළඹ අවට ඕඩර් එකෙක්ට කීයක් වගේ වැටෙනවද බං? 🤷

    දැන් මම මෙතනට මොනවා හරි ගත්තොත් ගොඩක් වෙලාවට උන්ට කෑම එක තියෙන තැනට ගිහින් එ‍්ක අරන් මෙතනට එන්නයි, අ‍ායෙ උන් හිටපු තැනකට යන්නයි average පැය බාගයක් වගේ යනවා කියලා හිතමුකො. මම රු. 1500 විතර කොත්තුවක් වගේ ගෙන්න ගත්තෙ කියමුකො.

    එ‍්කෙන් delivery කරන උන්ට කීයක්ද යන්නෙ? Delivery charge තියෙන්නෙ 150 - 200 වගේ. එ‍්ත් ඔය දෙකේම මාසෙට 600 වගේ ගෙවලා free delivery දා ගන්න පුළුවන්නෙ. එතකොට එකෙක්ට 150 වත් එ‍්කෙන් වැටෙනවද? 🤔

    Part time විදිහට රෑට වැඩ කරන එකෙක්ට order 10 ක්වත් සෙට් වෙනවද පැය 3 ක average එකක් තිබ්බොත්? 1500 ක් හොයා ගන්න වගේ? 🤔

    එතකොට තෙල් වියදම කොහොමද දෙන්නෙ. Rider ගෙවාගෙන හම්බෙන ගාණෙන් කවර් කරගන්න ඕනද? එ‍්කට වෙනම දෙනවද කොහොමද?

    එහෙම ගාණ කවර් කරනවා නම් දවසට 1000 වත් හොයන්න පුළුවන්ද බං ඉතින්? 🤔🤔
    Waassa wage nam ena porata wadipura 100 k denw. Pizza hut kollt nm kohomath denw
     
    • Like
    Reactions: Yin And Yang

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මේ කාලේ මුදල් අගහිගකම් තියෙනවා කාටත්. මුට්ටිය දාන්න ඔනේ නෑ. රෙජිස්ටර් වෙයන් ඉතින් ගේමක් ගහගන්න පුලුවන් :ROFLMAO:
    :lol: :lol:
     
    • Haha
    Reactions: SimMaster

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    මම අද සුට්ටක් හන්දියට ඇවිද්දා පොඩි වැඩකට. එමින් ගමනේ සුපර්මාකට් එකේ 50% අඩුවට බාස්මතී හාල් දාල තිබුන. කිලෝ දහයේ බෑග් අටක් තිබුනේ. ඔක්කොම ටික ගත්ත. ඕවා ආසියාවේ එකෙක් දැක්කා කියන්නේ විනාඩියෙන් බඩු මිසිං. ගෙදර ඇවිත් වාහනේ එන්න වෙලාවක් නෑ, ඔන්න ඔහේ ගෙදරටත් තව ඕනකරන බඩු ටිකක් දාගෙන ඌබර් එකක ගෙදර ආව.

    ඌබර් මිට්ටා නලල රැලිකරගත්තා හාල් ටික දැකලා🤣 රැපියල් දෙදාහක් ගත්ත මිටර අටසීයට😑
    ලංකාවෙ පිටරට කියල වෙනසක් නෑ කලුවො කලුවොම තමා ඉතින්. :lol:
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    732
    722
    93
    Oke bn oya daily ganan baluwoth padui
    But weekly or two weeks target ekak thiynwa
    Hire 500 wage ganak
    Un eka gahuwoth unta honda commision ekak set wenawa
    Ekai threewheel karayo, bike karayo podi durata wunath puka iragena enne
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,056
    2
    15,790
    113
    Oke bn oya daily ganan baluwoth padui
    But weekly or two weeks target ekak thiynwa
    Hire 500 wage ganak
    Un eka gahuwoth unta honda commision ekak set wenawa
    Ekai threewheel karayo, bike karayo podi durata wunath puka iragena enne
    මේකෙ හුකන්නලා හයර් කරන හුත්තක් ගැනම කතා කරනවනෙ ඉතින්. අනේ මන්දා මේ පොන්නයොන්ට සිංහල තේරෙන් නැද්ද කියල. හුත්තො ගෙඩි පිටින් uber eat, pickme food කියල විශේෂණ දාලනෙ තියෙන්නෙ. එ‍්කෙන් කෑම delivery කරන එක ගැනයි අහන්නෙ. හයර් පකක් අ‍ැදගෙන වෙන හුත්තකට හුකන් නැතිව අහල තියෙන හුත්ත ගැන කතා කරපන්කො අඩු IQ වේස පැටව් ටික.

    (බලමු සාමාන්‍ය සිංහලෙන් නැතිව මේ භාෂාවෙන් කිව්වාම ලංකාවෙ ගොඩක් උන්ට වඩාත් හොඳින් ධාරණය වෙනවා 🤣🤣)
     
    • Haha
    Reactions: Chickenkottu

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    mamat karanawa ban part time. kiyanna taram loku profit na e unata kello set wenawa ambaneta
    dawasak pizza deliveryak gihin kellek tamay door eka open kale towel ek pitin
    salli denna yaddi towel eka galawila watuna
    etanin passe kata karanna epa ban i love this job
    Ah pizzza boy dares
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,063
    113
    mamat karanawa ban part time. kiyanna taram loku profit na e unata kello set wenawa ambaneta
    dawasak pizza deliveryak gihin kellek tamay door eka open kale towel ek pitin
    salli denna yaddi towel eka galawila watuna
    etanin passe kata karanna epa ban i love this job
    ඔය වගේ වැලක් බැලුවා මම ..ලගදී. උඹද ඉන්නේ. ? ඒකේ එතකොට
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,390
    5,561
    113
    Panadura
    කස්ටමස්ලා අතට සල්ලි දෙන ඒවා මාසේ අන්තිමට ඩිපෝසිට් කරන්න තියෙන්නේ. එතකොට අතේ සල්ලි ගැවසෙන නිසා හොදි වැඩේ.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,169
    113
    කස්ටමස්ලා අතට සල්ලි දෙන ඒවා මාසේ අන්තිමට ඩිපෝසිට් කරන්න තියෙන්නේ. එතකොට අතේ සල්ලි ගැවසෙන නිසා හොදි වැඩේ.
    Dunne nattam? App eka offlineda
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    මේකෙ හුකන්නලා හයර් කරන හුත්තක් ගැනම කතා කරනවනෙ ඉතින්. අනේ මන්දා මේ පොන්නයොන්ට සිංහල තේරෙන් නැද්ද කියල. හුත්තො ගෙඩි පිටින් uber eat, pickme food කියල විශේෂණ දාලනෙ තියෙන්නෙ. එ‍්කෙන් කෑම delivery කරන එක ගැනයි අහන්නෙ. හයර් පකක් අ‍ැදගෙන වෙන හුත්තකට හුකන් නැතිව අහල තියෙන හුත්ත ගැන කතා කරපන්කො අඩු IQ වේස පැටව් ටික.

    (බලමු සාමාන්‍ය සිංහලෙන් නැතිව මේ භාෂාවෙන් කිව්වාම ලංකාවෙ ගොඩක් උන්ට වඩාත් හොඳින් ධාරණය වෙනවා 🤣🤣)
    පොන්නයෝ හයර් කියලා ඌ කියන්නෙ ඔය කෑම ඩිලිවරි වලටම තමයි. කෑම ඩිලිවරි 10ක් කරොත් හයර් 10ක් කම්ප්ලීට් කරා කියලා තමයි ඇප් එකේ පෙන්වන්නෙ
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මම නම් order කරලා කෑම ගෙන්න ගන්නවා හරිම අඩුයි, ගොඩක් කෑම මම හදලාම කන්න තමයි ට්‍රයි එක දෙන්නේ, (එකෙන් කඩචෝරු / unhealthy කෑම කැවෙන එක අඩු වෙනවා / අනවශ්‍ය වියදම් අඩුවෙනවා)

    අපේ මහ දෙන්නට එහෙම නෑ බටර් චිකන් කියයි, අල බොන්ඩා කියයි, අතන කඩේ රසයි මෙතන කඩේ ගොඩක් දෙනවා වගේ දාහක් දේවල් කියකිය justify කර කර දහ ජාරව ගිලිනවා ඕඩර් පිට ඕඩර් කර කර 🙄

    මම හදිස්සියේවත් මහ ගෙදර ඉන්න දවස් වලට එහෙම ඔය ඩිලිවරි මොනාහරි ආවොත් පොඩි tip එකක් දීලා තමයි ගන්නේ. උපරිම tip එක දෙන්නේ රු: 500-700 අතරේ පමණයි, එහෙම tip දෙනකොට අදාල rider ගේ වයස / හැසිරීම බලනව. සමහර අය ඉන්නවා හෙනම polite චරිත, අනිත් උන් ඉන්නවා උන් නිකං අපිට හෙන ඉල්ලනවා වගේ හැසිරෙන්නේ (එහෙම උන්ට කිසි සමාවක් නෑ tip නෑ)
     
    Sampi08

    Junior member
  • May 16, 2021
    77
    42
    18
    එ‍්ක තමයි, මම කියපු විදිහට බලල කියහන්කො එහෙනම් earning potential එක කොහොම වගේද කියලා. පැය 3 ගාණෙ ර‍ෑට සතියට දවස් 5-6 ක් වැඩ කරා නම් average එක ඔය සේරම කරල 50 ක්වත් මාසෙ අන්තිමට ලාබෙ ගන්න පුළුවන්ද? තෙල් වියදම් අයින් කරල? එහෙමවත් නැත්තම් ඔය මහන්සිය වෙලා මොකක්ද බං උන් බලාපොරොත්තු වෙන්නෙ. උඹ කිව්වා වගේ networking සීන් එකක්ද. මේක skill එකක් එකතු කරගන්න දෙයක්වත් නෙවෙයිනෙ. ඔන්න කොළඹ පාරවල් ටික පුරුදු වෙන්න නම් මරු අ‍ැති. නැත්තම් අර workaholic සීන් එකක වගේ ඉඳලා කම්මැලිකම යන්න කරන වැඩක්ද.
    මුකුත් නොකර ගෙදර ඉන්නවට වඩා, මොනවමහරි දෙයක් කරන අය තමා ගොඩාක් ඉන්නෙ
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    732
    722
    93
    මේකෙ හුකන්නලා හයර් කරන හුත්තක් ගැනම කතා කරනවනෙ ඉතින්. අනේ මන්දා මේ පොන්නයොන්ට සිංහල තේරෙන් නැද්ද කියල. හුත්තො ගෙඩි පිටින් uber eat, pickme food කියල විශේෂණ දාලනෙ තියෙන්නෙ. එ‍්කෙන් කෑම delivery කරන එක ගැනයි අහන්නෙ. හයර් පකක් අ‍ැදගෙන වෙන හුත්තකට හුකන් නැතිව අහල තියෙන හුත්ත ගැන කතා කරපන්කො අඩු IQ වේස පැටව් ටික.

    (බලමු සාමාන්‍ය සිංහලෙන් නැතිව මේ භාෂාවෙන් කිව්වාම ලංකාවෙ ගොඩක් උන්ට වඩාත් හොඳින් ධාරණය වෙනවා 🤣🤣)
    Hire wagema dilivery walatath oka adala wenawa kiyala therum ganna common sense nadda pako
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    මම uber eats/pickme food දෙකම පාර්ට්ටයිම් දුවනව... ස්කූටියකින් දුවන්නෙ....ලොකු ලාබයක් නෑ....තෙල් වියදම/කෑම බීම/සර්විස්/රෙපෙයාර් ගියහම ලාබයක් ඇත්තෙම නෑ වගේ...ෆුල් ටයිම් ct100 එකකින් වගේ දිව්වොත් ලාභයක් තියෙයි...ටාර්ගට් ගහන්නත් පුලුවන් නිසා...පාර්ට්ටයිම් දිව්වොත් ටාර්ගට් ගහන්න අමාරුයි