උ.පෙළ යලි පැවැත්වීමට යෝජනා

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    උ.පෙළ යලි පැවැත්වීමට යෝජනා

    381912_2162428113544_1631829997_1757671_565112402_n.jpg


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    මල කෙලියක් වෙන්න යන්නේ. මට මෙලෝ දෙයක් මතක නෑ
     

    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    ඕක එඩිට් කරල හදපු එකක්. බය වෙන්න එපා. ඔය වගේ තීරණ ගන්න තරම් මෝඩ නෑ තවම අපේ කට්ටිය.
     

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    ඕක එඩිට් කරල හදපු එකක්. බය වෙන්න එපා. ඔය වගේ තීරණ ගන්න තරම් මෝඩ නෑ තවම අපේ කට්ටිය.

    But mama num neme edit kale. :no::no::no::no::no::no::no::no::no:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    gon harak katha kiyanna epa ban.. oka boruwak.. ubata witharak neme katawath mathaka na padam karapuwa dan
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    බයවෙන්න එපා බන්ස්... තාම ලංකාවේ අනිත් ආයතන වලට සාපේක්ෂව බලද්දී අක්‍රමිකතා අඩුම දෙපාර්තමේන්තුව විභාග දෙපාර්තමෙන්තුවයි
     

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    බයවෙන්න එපා බන්ස්... තාම ලංකාවේ අනිත් ආයතන වලට සාපේක්ෂව බලද්දී අක්‍රමිකතා අඩුම දෙපාර්තමේන්තුව විභාග දෙපාර්තමෙන්තුවයි

    ඒකෙත් ඇත්තක් තියෙනවා :P:P:P