ado patta kathawa ban.oya wage goda giya mage yaluwekuth innawa oya widiyatama igenagena.
jaya wewa

Elazz !

Very Encouraging Post ..... Rep +++

මගේ කතාවත් කියලම ඉන්නම්. ස්කොල් එකනම් ෆේල්. හෙබෙයි සා/පෙ නම් පාස් උනා. මට තාත්තා කෙනෙක් හිටියේ නෑ මාව ගයිඩ් කරන්න. අම්මා ටීචර් කෙනෙක්. මන් උ/පෙ කරා ගණිතය අංශයෙන්. ඒත් දවස් ගානක් යනකොට මට හිතුනා ඕක කරලා අවුරුදු කීයක් චාටර් කන්න ඕනීද කියලා. ඊට පස්සේ මාත් ගියා PVT Campus එකකට. 2වැනි අවුරුද්දෙම සෙට් උනා ජොබ් එකක් 35ක්. ඕක අවුරුද්දක් කරලා නතර කරා. ජොබ් ඇප්ලයි කරා. 70ක් සෙට් උනා ඒත් ගියේ නෑ. freelancing කරා. clients ලා සෙට් උනා. Canada කාරයෙක් එක්ක partnership ගහලා companyයකුත් දාගත්තා. දැන් මගේ childhood dream එක follow කරනවා. AI පැත්තෙන් යනවා.

අහන්නත් සතුටුයි මචන්...
මම දෑන් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න TRY කරනවා...
හැබැයි IT Field එකෙන්නම් නෙමෙයි...![]()

මගේ කතාවත් කියලම ඉන්නම්. ස්කොල් එකනම් ෆේල්. හෙබෙයි සා/පෙ නම් පාස් උනා. මට තාත්තා කෙනෙක් හිටියේ නෑ මාව ගයිඩ් කරන්න. අම්මා ටීචර් කෙනෙක්. මන් උ/පෙ කරා ගණිතය අංශයෙන්. ඒත් දවස් ගානක් යනකොට මට හිතුනා ඕක කරලා අවුරුදු කීයක් චාටර් කන්න ඕනීද කියලා. ඊට පස්සේ මාත් ගියා PVT Campus එකකට. 2වැනි අවුරුද්දෙම සෙට් උනා ජොබ් එකක් 35ක්. ඕක අවුරුද්දක් කරලා නතර කරා. ජොබ් ඇප්ලයි කරා. 70ක් සෙට් උනා ඒත් ගියේ නෑ. freelancing කරා. clients ලා සෙට් උනා. Canada කාරයෙක් එක්ක partnership ගහලා companyයකුත් දාගත්තා. දැන් මගේ childhood dream එක follow කරනවා. AI පැත්තෙන් යනවා.

ඔව් මචන් දැන් නම් බිස්නස් නැතුව අමාරුයි. මගේ වයස කියන්න අමතක උනා.![]()
Another good inspiration. Good luck machan.මගේ කතාවත් කියලම ඉන්නම්. ස්කොල් එකනම් ෆේල්. හෙබෙයි සා/පෙ නම් පාස් උනා. මට තාත්තා කෙනෙක් හිටියේ නෑ මාව ගයිඩ් කරන්න. අම්මා ටීචර් කෙනෙක්. මන් උ/පෙ කරා ගණිතය අංශයෙන්. ඒත් දවස් ගානක් යනකොට මට හිතුනා ඕක කරලා අවුරුදු කීයක් චාටර් කන්න ඕනීද කියලා. ඊට පස්සේ මාත් ගියා PVT Campus එකකට. 2වැනි අවුරුද්දෙම සෙට් උනා ජොබ් එකක් 35ක්. ඕක අවුරුද්දක් කරලා නතර කරා. ජොබ් ඇප්ලයි කරා. 70ක් සෙට් උනා ඒත් ගියේ නෑ. freelancing කරා. clients ලා සෙට් උනා. Canada කාරයෙක් එක්ක partnership ගහලා companyයකුත් දාගත්තා. දැන් මගේ childhood dream එක follow කරනවා. AI පැත්තෙන් යනවා.

bump
good work ! happy for you![]()
nice