උ.පේ ෆේල් මම...

ddilshantha

Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    මමත් ඔහොම තම ,,දැන් business එකකුත් කරනවා job කරන ගමන්,IT නෙමෙයි,,
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සිංහලයිනි නැගිටිව් එළකිරි ජාතිහිතෛශී පෙරමුණට වරෙව්

    http://www.elakiri.com/forum/showthread.php?t=1763531

    lanka_flag.gif

    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||

    Join the ElaKiri friendship campaign!
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    mage nam tikak wenas ban , o l pass A8i B1i etanai waraduna thana , a l henama panditakamen e iskolema kara , clss giya et meter kiyalane hitha hitiye , pass et wadak na ban bio kare 2nd shy kara et campus giyahaki radiology, e kalema tama ban ape gedarata goadak prshana awe , mata pvt digree karanna salli tibbe na, 3rd shy cls yannat salli na, ape aurudde tama z cae eka giye , eka nisa campus ganna parakku wenawa kewa e nisa nikamata wage taniyama padam kara, job ekakut kara e athare harwear ekaka, 3rd shy kala , leadership yanna lasti wenna dawas 2i ban tibbe result awa , A A B mata hitagannawat ba ban, mama nam kiyanne atharinna epa , mona aula awat taman hitan inna target ekata yanna puluwan,
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    nk

    මට මේ කතාව ලියන්න හිතුන srgdr AL පාස් වෙන්නේ මෙහෙමයි.... thread එක දැකලා.

    මේකයි මගේ කතාව,
    මගේ අම්මා ගුරුවරියක්. තාත්තා රජයේ නිලදාරියෙක්. දැන්නම් දෙන්නම විශ්රාම සුවයෙන් ඉන්නව.:)
    මම පවුලේ බාලයා. අයියා (Doctor) කෙනෙකුයි අක්කා(Teacher) කෙනෙකුයි ඉන්නවා.
    අපිට අවශ්ය දේවල් වලට සල්ලි තිබ්බා:rofl: . හැබැයි විසිකරන්න තරම් තිබ්බේ නැහැ.:no:

    මම 1 -5 වසරට ගියේ අම්මා උගන්නපු ඉස්කොලෙට. ශිෂ්යත්ව පාස් උනා :P , හැබැයි පාඩම් කරලා පන්ති ගිහින් නෙමෙයි.:lol:
    OL කරන්න වෙන ඉස්කොලෙකට ගියා. අම්මත් එකට මාරු උනා. OL වලටනම් පන්ති ගියා, ටිකක් පාඩම් කරා.
    A7 B2 S1 අරන් පාස් උනා. S එක English literature. :rofl::rofl::rofl::rofl:
    AL කරන්න වෙන ඉස්කොලෙට ගියේ නැහැ, ජීව විඳ්යා විශයන් තමා තොරගත්තේ.
    රැල්ලට වගේ Nugegoda පන්ති වලට ගියා :rolleyes:. හැබැයි කිසි බරක් පතලක් තේරුනේ නැහැ.

    පලවෙනි පාර AL එක Subject එකයි පාස් උනේ, ගෙදර අය ඔක්කොම දුක් උනා.:no::no::oo::oo:
    කොහොම හරි දෙවෙනි පාර කරන්න මට ඔක්කොම Subject වලට ගෙදරට ගෙනත් Class කරා.
    හැබැයි මේ පාර මමත් මහන්සි උනා , පඩම් කරා.
    මොනා කරත් වැඩක් උනේ නැහැ දෙවෙනි පාරත් එක Subject එකයි පාස් උනේ.:baffled::baffled:

    AL Result එනකන් මම, පුරසිද්ද PVT Campus( promote නොකරන්න නම දාන්නෙ නැහැ ) එකක IT Degree Course එකක් පටන් ගත්තා.:)
    මට AL නැති නිසා, 3 yaer Degree Course එකට තමා යන්න පුලුවන් උනේ.:dull:
    කොහොම හරි මහන්සි වෙලා Degree එක ඉවරකරා. :D:D:D:D
    කට්ටිය හිතන්න එපා සල්ලි ගෙවන නිසා PVT Campus වල නිකන් Degree දෙනව කියලා.:eek::eek::eek:
    කරපු උන් තමා දන්නේ කොචර කට්ටක් කන්න ඔනේද කියලා.

    Degree එක ඉවර කරලා මාස 3 ක් යනකොට ජොබ් එකක් සෙට් උනා. (Associate Software Engineer-2012):rolleyes:
    සැලරි එක පොඩි ගානක් 25K තමා හම්බ උනේ.
    2013 Software Engineer කෙනෙක් විදිහට උසස් උනා. පඩිත් වැඩ් උනා.:rofl:

    2014 මම විවාහ උනා, මට ලස්සන බිරිදක් ඉන්නවා. මෙයාටනම් A 3k තියනව. :P :love::love::love::love:
    2015 පශ්චාත් උපාධිය ඉවරකරා Colombo Campus
    2016 අලුත් ජොබ් එකකට ගියා(Senoir Software Engineer). සැලරි එක ඉලක්කම් 6ක් ඇත. :P

    තාම මට වයස 27. මම අද ඉන්න තැන ගැන මම ගොඩක් සතුටු වෙනවා.:rofl::rofl::rofl::rofl:

    මට කියන්න ඔන උනේ AL විභාගෙ FAIL කියන එක මහලොකු දෙයක් නෙමෙයි.
    අපිට අපේ ජීවිතේ වෙනස් කරන්න පුලුවන්.

    හැබැයි මාව ආද්ර්ශයට ගන්න එපා… හොදට AL කරලා Pass වෙන්න….:P:P:P:P:P

    සිරා කතාව.... ඕනෙම නැහැ...උත්සහයයි උනන්දුවයි තියනවා නම් එච්චරයි
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සේම් ස්ටෝරි මචං
    ශිස්සත්වේ පාස් උනා
    සාපේ පාස් වුනා
    උසස් පෙලට මැත්ස් කලා කෙලවුනා

    ජීවිතේ හරිහමන් පාරක් පේන්න නැති නිසා කෙල්ල දාලා ගියා

    තව වෙච්චි දේවල් එමටය්...

    ඒ අතීතයේ

    වර්ථමානයේ මං
    1. යතුරුපැදි සහ ත්‍රී රෝද රථ ව්‍යාපාරිකයෙක්
    2. තිමාණ සජීවිකරණ පිලිබදව දේශක වරයෙක්
    3. සමාජ සේවා කටයුතු පිලිබද සංගමයක සභාපති
    4. දේශබන්ධු ආදී සම්මාන වලින් පිදුම් ලැබුවා
    5. ලබන වසරේ සිට පාරම්පරික ආයුර්වේදය උගෙන ගැනීමට කටයුතු සූදානම්

    වෙන මොනවද බන් එක පුද්ගලයෙක් චරිත රැසක් වුනා..
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    707
    514
    93

    :yes::yes::yes::yes:
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    ekta mama aAL f3i english wotari pass tama gdra jobak na habai lassna kellk inwa :lol: aurudi 24i
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    uba aththatama dakshayek machn. uba A/L fail wela thiyenne weradi subject ekak thooragena saha hariyata weda karala nathi nisa.

    Uba Maths select karagena hodata weda karaa nm ihalinma pass wenawa. :yes:

    Wish you a good luck machn! ;)
     
    Artemis

    Member
    Apr 23, 2016
    40
    17
    0
    1 shy fail
    2nd shy ccs
    3rd shy BCS maths kale uni giye 3rd shy
    IESL qualified hoda salary ekak tiyenwa companyen cab ekak dila tiyenawa. 28 years old