Colombo duwala 2000 k kiyanne uba patrol ekka 4000 k wath hoyanna one ne banමේන්ටේන් නම් අයිතිකාරය කරනවා.
තෙල් ගහන්න ඕන මම.
අයෘති එකාට 1000යි තෙලුයි ඌබර් එකට 25% දෙන්න තරම් ගාණක් සෙට් වෙයි ද කොළඹ නම්?
මටත් 2000ක් වගේ නැත්නම් වැඩකුත් නෑ.
වෙන මොනවා හරි වැඩක් කරන්න ඕන
normal 4 KM Hire ekakata nano eke wadinne 160+ 20 = 280 wage thama
eken 25 k arapanko 140 k wage yi.
4000/140 = ~28 . dan hithapan ubata loku hire 4 k withara waduna kiyalaa . eth aduma trip 15 k wath yanna weno
oka lesi wadak neme
තනිකර ඇත්ත ඩ්‍රයිවින් වලින් වින් කරන්න නම් ලොකු කම් , සැප ඔක්කොම අතාරින්න ඕනේ.මීටරයක් හයි කරන් 3 විල් එකක් දුවපන් කොළඹ..දවසට (8-6) 3000 කට වඩා ලාභයක් හොයන්න පුළුවන් කියලා 3 විල් කොල්ලෙක් කිව්වා.( ඌ පිට පලතකින් ඇවිත් කොළඹ දුවක එකෙක්)
අනිත් එක uber eats.. බයික් එකකින් 60-65 මාසිකව හොයන පුළුවන් කියලා කියනවා.
හොදට කට්ට කන්න පුළුවන් නම් හොදම ගානක් හොයන්න පුළුවන්
------ Post added on Mar 20, 2021 at 7:33 PM