ඌරාගේ මාලු කප්පයි - ශරියා කොරෝනා කරයි

kp_man

Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    :rofl::rofl::rofl: මීගමු වත්තල පැත්ත නේද මචන් ඉතාලි සෙට් එක ඉන්නෙ..අනේ මන්ද උන් උන්ගෙම උන්ට එන්ඩ එපාලු... :lol::lol:

    Ithali un inne wennappuwa maarawila area eke bang
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නිරෝධයක් කරන පුද්ගලයන්ගෙන් මුදල් අය කරන බවට පළ වන වාර්තා ශ‍්‍රී ලංකා යුද හමුදාව ප‍්‍රතික්‍ෂෙප කරයි.

    ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන යුද හමුදාපති ශවේන්ද‍්‍ර ද සිල්වා මහතා සඳහන් කරන්නේ ඒ සදහා කිසිම පුද්ගලයෙකුගෙන් කිසිම ගාස්තුවක් අය නොකරන බවයි.

    නිරෝධායනය කරන එක් අයෙකුගෙන් රුපියල් 7500ක මුදලක් අය කරන බවට අද පෙරවරුවේ සමාජ ජාලවල තොරතුරු පත‍්‍රිකාවක් හුවමාරු වූ අතර කොරියාවේ සිට පැමිණි පිරිස් විසින් මීට විරෝධයද දක්වන ලදී.

    කෝමාරිකා වේසාවුන්ට මරු වැඩේ උනේ. සල්ලි ගන්න එකේ ගුන වයනකොටම ස' කියාපි ඒකට සල්ලි ගන්නෙ නෑ කියල :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ දිනයේ රෝහල්ගත කරන ලද පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙනකු නිරෝධායන ක‍්‍රියාවලියට විරෝධය පෑ දෙදෙනෙක් බව හෙලිව තිබේ.

    ගුවන්තොටුපලේ දී නිරෝධායනය ක්‍රියාවට විරෝධය පළ කරමින් ආවේගශීලීව හැසිරුණු පිරිස් අතර මෙම පුද්ගලයන් දෙදෙනාද වන බව තහවුරු වී ඇත.

    ඔවුන්ගෙන් එක් අයෙක් මේ වන විට කොළඹ ජාතික උණ රෝහලේ හා අනෙක් පුද්ගලයා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    ඊයෙ හෙළිවූ අනිත් කොරෝනා ආසාදිතයා මෑතක දී ජර්මනියේ සංචාරය කරන ලද පුද්ගලයෙකි.

    මේ හේතුවෙන් රජය ඉල්ලා සිටින්නේ නිරෝධායන ක්‍රියාවලට උපරිම සහාය දෙන ලෙසත් එය තම පවුලට සහ රටේ රට පුරා මෙම වෛරස් ව්‍යාපෘතිය පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන ක්‍රියාවලියක් බවත්ය.

    මේ වන විට කොරෝනා ආසාධිතයන් 05 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර සදහා යොමු කර ඇත.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ආන්ඩුව කූරුනා අස්සේ අන්තවාදි සෙට් එකට නාම යෝජනා දීලා.
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    Superb bro, ekanam edennama dila

    උබේ ඇකවුන්ට වලට මම සල්ලි දාන්න උබ මගේ ගල් කොල්ලද:lol:
    ලංකාවේ Acconts වලට දාන්නේ .
    1 ඒවගෙන් තමා බැංකු උබල ණය දෙන්නේ .
    2. එහෙම සල්ලි ලංකාවට ප්‍රේෂණය වෙන නිසා තමා ඩොලර් එක 180 ට තියෙන්නේ
    3. ඒ සල්ලි වලින් ගෙදර කට්ටිය super market එකට ගිහිං බඩු ගන්න නිසා තමා job s හැදෙන්නේ.
    4. ඒ සල්ලි වලින් ගෙවල් හදන නිසා තමා වඩු බාස් ගේ ඉඳන් හර්ඩ් වෙයාර් ශෝප් එක වෙනකං සල්ලි පොම්ප වෙන්නේ.
    5. ඒ එවන සල්ලි වලින් තමා ගෙදර කට්ටිය ලොස් නැතුව බැංකුවේ ණය ටික සහ වාහනේ finance එක ලොස් නැතුව ගෙවලා දාන්නේ.
    6.ඒ එවන සල්ලි වලින් තමා ඇදුම් කඩෙන් ඇදුම් ගන්නේ
    7. ඒ එවන සල්ලි වලින් තමා ගෙදර කට්ටිය ටෙලිෆෝ න් බිල ගෙවලා Internet බිල ගෙවලා Unlimited Youtube package එකක් දාගෙන රතියාදු පදනම වගේ online අපතයන්ගේ Youtube චැනල් බලන්නේ.
    8. ඒ එවන සල්ලි වලින් තමා ගෙදරට ෆ්‍රිජ් TV ගන්නේ.
    9. වෙන එකක් තියා තාත්තා හවසට ෂෝට් එකක් දානේත් ඒ වයිරස් සල්ලි වලින් ම තමා:lol:
    ..

    තේ පොල් රබර් නිමි ඇදුම් වලින් එන ආදායම අඩු වැඩි උනත් ලංකාවේ පිටරට වැඩ කරන අයගෙන් රට තුළට ඇදිලා එන සල්ලි වලින් තමා ඕනෑම අමාරු අවස්ථාවක ආර්ථිකය වැටෙන්නේ නැතුව රට දුවන්නේ. :lol:
    මේවා හිතන්න මේවා තේරෙන්න පොඩ්ඩක් හරි ආර්ථික විද්‍යාව ගැන දැනුමක් තියෙන්න ඕන .වැස්සකට හරි ඉස්කෝලෙට ගිහිං තියෙනවනම් මේ ටික තේරුම් ගන්න පුළුවන්:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආන්ඩුව කූරුනා අස්සේ අන්තවාදි සෙට් එකට නාම යෝජනා දීලා.

    ඒ මොක්කුද ඒ බදුර්දීන් හකිම් හිස්බුල්ල කබිර් හශීම් එහෙම පොහොට්ටුවට ඇවිල්ලද .. :lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ මොක්කුද ඒ බදුර්දීන් හකිම් හිස්බුල්ල කබිර් හශීම් එහෙම පොහොට්ටුවට ඇවිල්ලද .. :lol::lol::lol:

    බඩුදීන් එක්ක හිටිය මස්තාන් බන් අනතවාදි මදරසා පාර්ලිමෙන්තුවේ ඉඳගෙන සම්මත කරපු කෙනෙක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බඩුදීන් එක්ක හිටිය මස්තාන් බන් අනතවාදි මදරසා පාර්ලිමෙන්තුවේ ඉඳගෙන සම්මත කරපු කෙනෙක්.

    මම නම් ඔහොම නමක් ඇහුවෙත් අද , ඔය සොක්කො නෙමේ රියල් අන්තවාදින් හකිම් බදුර්දින් කබීර් හශීම් , පාස්කු ප්‍රහාරයට පස්සෙ ඉල්ලා අස් උන ඔක්කොම මුස්ලිම් රියල් අන්තවාදින් ඉන්නෙ උබලගෙ ඔඩොක්කුවෙනෙ මොනාද කියවන්නෙ??? ලැජ්ජයි නේද.. :baffled::baffled::baffled:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම නම් ඔහොම නමක් ඇහුවෙත් අද , ඔය සොක්කො නෙමේ රියල් අන්තවාදින් හකිම් බදුර්දින් කබීර් හශීම් , පාස්කු ප්‍රහාරයට පස්සෙ ඉල්ලා අස් උන ඔක්කොම මුස්ලිම් රියල් අන්තවාදින් ඉන්නෙ උබලගෙ ඔඩොක්කුවෙනෙ මොනාද කියවන්නෙ??? ලැජ්ජයි නේද.. :baffled::baffled::baffled:

    ආ උඹ දැන්ද ඇහුවේ.

    raterala's Avatar
    raterala raterala is offline
    Senior Member
    raterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these parts

    Posts: 986
    Join Date: May 2013
    Add to raterala's Reputation
    වන්නි මන්ත්‍රී කාදර් මස්තාන්ගේ වැඩකිඩ - Yesterday, 11:12 PM
    කාදර් මස්ථාන් කියන්නේ අන්තවාදි පොරක්.
    මිනිහා ආපු දවසේ ඉඳලා කොරේ අන්තවාදි මද්‍රසා සහ සෞදි වහාබ්වාදි ආයතන පිහිටුවලා සම්මත කරන එක.

    1 අල් මල්හාර් ශරියා පාසැල

    https://www.parliament.lk/uploads/bills/pbills/english/1183.pdf

    Sri Lanka Hira Foundation (Incorporation)
    Hizbullah Foundation (Incorporation)
    Al Manar College (Incorporation)
    Jam`iyyathus Sahwa Al-khairiyya (Jaska) (Incorporation)
    Al- Jamiathul Ghawsiyyah (Incorporation)
    Abdul Majeed Academy (Incorporation)
    Ayeshah Education Trust (Incorporation)

    https://www.parliament.lk/en/compone.../?mmember=3249

    මෙයාට නාමයෝජනා දෙන පක්ෂ ප්‍රතික්ෂේප කරපල්ලා.
    Last edited by raterala; Yesterday at 11:23 PM.
    Reply With Quote
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    මේ ෆොටෝ එක කවුද දැක්කේ :lol::lol::lol:
    කවුරුවත් දැක්කේ එහෙම නැහැ නේද??🤣🤣

    HORftyskUSF2_tpXXijCdg8ln7Ueurmaaueqy5X4HpvkbOeZroDbiov98OLzsd1U6kO0KfFQEBO54A7CKrgW6ySDndPbDLur5GROWjdWb7uKSXoienQx0Q
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ ෆොටෝ එක කවුද දැක්කේ :lol::lol::lol:
    කවුරුවත් දැක්කේ එහෙම නැහැ නේද??🤣🤣

    HORftyskUSF2_tpXXijCdg8ln7Ueurmaaueqy5X4HpvkbOeZroDbiov98OLzsd1U6kO0KfFQEBO54A7CKrgW6ySDndPbDLur5GROWjdWb7uKSXoienQx0Q

    මුන් සෙට් එකම අන්තවාදී බන් හැබැයි රට රකින විරුවා මොනාද කිව්වේ බන් . පිස්සු පීකුදු, දැන් බයියා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආ උඹ දැන්ද ඇහුවේ.

    raterala's Avatar
    raterala raterala is offline
    Senior Member
    raterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these parts

    Posts: 986
    Join Date: May 2013
    Add to raterala's Reputation
    වන්නි මන්ත්‍රී කාදර් මස්තාන්ගේ වැඩකිඩ - Yesterday, 11:12 PM
    කාදර් මස්ථාන් කියන්නේ අන්තවාදි පොරක්.
    මිනිහා ආපු දවසේ ඉඳලා කොරේ අන්තවාදි මද්‍රසා සහ සෞදි වහාබ්වාදි ආයතන පිහිටුවලා සම්මත කරන එක.

    1 අල් මල්හාර් ශරියා පාසැල

    https://www.parliament.lk/uploads/bills/pbills/english/1183.pdf

    Sri Lanka Hira Foundation (Incorporation)
    Hizbullah Foundation (Incorporation)
    Al Manar College (Incorporation)
    Jam`iyyathus Sahwa Al-khairiyya (Jaska) (Incorporation)
    Al- Jamiathul Ghawsiyyah (Incorporation)
    Abdul Majeed Academy (Incorporation)
    Ayeshah Education Trust (Incorporation)

    https://www.parliament.lk/en/compone.../?mmember=3249

    මෙයාට නාමයෝජනා දෙන පක්ෂ ප්‍රතික්ෂේප කරපල්ලා.
    Last edited by raterala; Yesterday at 11:23 PM.
    Reply With Quote

    මද්‍රසා පාසල් වහනව අපි ඒක අපි කියලනෙ තියෙන්නෙ..කියපු විදිහටම කරනව..ශරියා කොරෝනා කරපු අපිට මද්‍රසා මහ කජ්ජක් නෙමේ..

    කාදර් මස්තාන්ගෙ නම පාස්කු ප්‍රහාරයට කියවිලා නැ ඒක නිසා එන්ඩ එපා කියවන්ඩ..බදුර්දින් හකීම් හිස්බුල්ල හම්බිර් හශිම් වගේ ත්‍රස්තවාදයට අනුබල දිපුට හුරේ දාන උන් මේ කොහෙවත් නැති උන්ට බුරා පනින එක දැක්කම පව් කියල හිතෙනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුන් සෙට් එකම අන්තවාදී බන් හැබැයි රට රකින විරුවා මොනාද කිව්වේ බන් . පිස්සු පීකුදු, දැන් බයියා

    රට රකින විරුවා කියන දේ කරන කෙනෙක් මේ තෙර්ඩ් එකත් එහෙම දෙයක්..තොපි පුක ලොවපු හිස්බුල්ලගෙ ශරියා කොරෝනාඅ කරපු විරුවාගේ කතාව මේකෙ යන්නෙ..

    පාස්කු ප්‍රහාරයට ගෑවිච්ච එකෙක් පොහොට්ටුවෙ නැ..අපි කියන දේ කරන මිනිස්සු තොපි වගේ බෝමබ කාලත් තවත් බදුර්දින්ලගෙ පුක ලෙවකන ගු ඇන් පි පොන්නයො නෙමේ..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මද්‍රසා පාසල් වහනව අපි ඒක අපි කියලනෙ තියෙන්නෙ..කියපු විදිහටම කරනව..ශරියා කොරෝනා කරපු අපිට මද්‍රසා මහ කජ්ජක් නෙමේ..

    කාදර් මස්තාන්ගෙ නම පාස්කු ප්‍රහාරයට කියවිලා නැ ඒක නිසා එන්ඩ එපා කියවන්ඩ..බදුර්දින් හකීම් හිස්බුල්ල හම්බිර් හශිම් වගේ ත්‍රස්තවාදයට අනුබල දිපුට හුරේ දාන උන් මේ කොහෙවත් නැති උන්ට බුරා පනින එක දැක්කම පව් කියල හිතෙනව..
    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුනොත් විතරද මහත්තයෝ අනතවාදි ? ශරියා නිතිය උගන්වන මදරසා හදන එක අන්තවාදි නෑ. කමක් නෑ බන් අපි අයින් වෙලා යන්නාම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුනොත් විතරද මහත්තයෝ අනතවාදි ? ශරියා නිතිය උගන්වන මදරසා හදන එක අන්තවාදි නෑ. කමක් නෑ බන් අපි අයින් වෙලා යන්නාම්

    ඔව් ප්‍රස්කු ප්‍රහාරයනේ පොන්නයො ලොකුම අන්තවාදි වැඩේ..තුන්සියක් මරල දැම්ම තොපිට මතක නැද්ද.. ඒකට සම්බන්ධ උන්ට අනතවාදින් කියන්නෙ නැතුව වෙන මොකාටද කියන්නෙ..

    කිවනෙ දැන් එක සැරටක් මද්‍රසා තහනම් කරවනව කියල මොනාද තව කියවන්නෙ???