ඌරු මස් කාපුවාම එන යක්කු

redux

Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    පාලම් කොකා කියල අමුනුස්ස බලවේගයක් එනව ඌරු මස් කෑවම

    එක පාට්ට පයිය උරල අතුරු දහන් වෙනව

    උදේට බිල්ලට ගත්ත මන්නුස්සයව හම්බෙනව කැරි හලාගෙන මැරිල වැටිල ඉන්නව
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,055
    1,014
    113
    ඔය කතා ඇත්තද බොරුද කියල මම දන්නේ නැහැ. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. හැබැයි ඌරු මස් හරියට හැදුවේ නැත්නම් උඹට එක එක ලෙඩ එන්න පුළුවන් . එක නිසා ඔව්වා නොකා ඉන්න එක වඩා හොඳයි.
    True
     
    • Like
    Reactions: Gal_banisa and NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    තම්බි හදපු මිත්‍යා
    Muslim Api Nam Hari aasai Sinhala Bauddayo Uparimayen Uurumas Kanwata... A haraha Patipanu Rogen Api Marenne Naha...
    Sinhala Jaathiyama Systamatically Thqaman wisismma Wanda Wenala yanwa.. Loketa Thawath Antha Jathiwadi Set Ekak nathiwela Yanwa..
    Ehema Honda Deyak Api Ai Nawaththanne.. mama Mata Puluwannam Paarapura Urumas Dansal Denawa Sinhala Unta.. Awankawama..
    A Mas Ekka apita sambandayak nathi nisa Ada ubala Jathiyak Washayen Inne... Nanasara Kiyanwa wage Sinhalun wa Nathi Karanna Muslim Unta Awashya Nam Sinhalunta Urumas Dansal Dammath Athi... A tha Ekka Bonna Denawa.. Urumas Kala Arakku Beela Budu Bana Pada Dekakata Banmu Gahaganna Kiyala Sinhalu Aasawen Kana Bona Deyak Apita Sahayoge Denna Baha Ney Kiyalai Duka,...
    Api Nam Harak Mas ( Nihal Nelson Wesige Putha Kiwwa Kiri Amma ge Mas) Kanwa.. Adatath hetath Kawadath..

    • Dislike
    Reactions: Tz4400

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,026
    8,871
    113
    Cenon
    cenon.com
    06221d1a-57ac-437c-a97c-a8deda7926fa-gif.226091
     
    • Haha
    Reactions: Gal_banisa and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,388
    113
    Colombo, Sri Lanka
    ඔය මෝඩ විස්වාස උඹේ පරම්පරාවේම තියා ගන්න මචන්. ඒක අවුලක් නෑ. හැබැයි උඹට ළමයි එහෙම ඉන්නවා නම් උන්ට කියදෙන්න එපා ඔය ගොං කතා. 🤷‍♂️
    එතකොට ළමයි ටික ඌරු මස් කන එක අත් හරින හින්දද :unsure:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    ඒ ගෲප් එක බැලුවා. ඒකේ ඉන්න එවුන් ඒ කතා ආතල් එකට හදලා දාන ගොතපු කතා බං. උඹලත් ඕවා විස්වාස කරනවනේ.

    බය නැතුව කාලා පලයං. ඇත්තටම හොල්මනක් සෙට් උනොත් මතක ඇතුව වීඩියෝ එකක් අරං මේකේ දාපං. අපිත් විස්වාස කරන්නම්. අපි නම් රෑ බාබකිව් පාටිවල ඉදලා තනියම ගෙදර ගිහින් තියනවා.
     
    • Love
    • Like
    Reactions: Gal_banisa and NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,795
    2
    15,542
    113
    සිරාවටම ඌරු මස් කාපුවාම යක්කු පෙරෙතයෝ කුම්බාන්ඩයෝ පස්සෙන් එනවද
    දුර ට්‍රිප් එකක් ගිහාම පාරේ තියනවා...
    ඌරු මස් සමග පොල් රොටී,බත්
    වගේ ඒවා..
    බෝඩ් ගහලා.
    ආසාවට කන්න නෑ බන්..
    තනියෙන් එද්දි වාහනේ පිටි පස්සෙ උක්ත ප්‍රකාශිත අමනුශ්‍යෙක් ඉදී කියලා..

    (කලින් නම් දවල්ට එක පාරක් කාල තියනවා.. ඒත් එෆ් බී එකේ කෙම්මුර අඩවියක් කියවන්න ගිහින් තමා මේ කේස් එක.. දවල්ටත් බයයි)

    නිකමට හිතපන්කො මේ වගේ ගොන් බයිලා විශ්වාස කරන හරක්ට ඡන්ද බලය හම්බුණාම. 🤣🤣

    ලංකාවෙ තැන් කීයක උ‍ෟරු මස් විකුණනවද. එ‍්වා කාලා මොකෙක් හරි වාහනයකට නැග්ග ගමන් උගෙ වාහනේ පිටිපස්සෙ සීට් එකට නගින්න පෙරේතයා ගාණෙ දාලා මේක කොහෙ කරන්නද බං. අනික හිතපන්කො උඹ පෙරේතයා කියලා. වැරදිලාවත් අරූ කෙළ පාරක් ගැහුවොත් ඉවරයි තමයි. අ‍ායෙ වාහනෙන් බැහැලා පෙරේත පෝලිමේ පස්සටම ගිහින් තමන්ගෙ වාරෙ එනකල් ඉන්න ඕන. 🤣

    පෙරේතයොන්ට අ‍ැයි බං කඩේ තියල තියෙන උ‍ෟරු මස් ටිකක් කාලා ඉන්න බැරි සිරාවටම? උන්ට මොකෙක් හරි කාලා තනියම යද්දිමද වහන්න ඕනෙ. එ‍්කත් වැඩක් නෑ කෙළ පාරක් ගහපු ගමන් ඉවරයි.

    ඕකත් හරියට හරියට ලංකාවෙ ගම්මාන 15000 ගාණක ඉන්න ගෑනු රෑට තනියම නෑවොත් එ‍් හැම එකකටම ගිහින් උන්ට වැහෙන කළු කුමාරයාගෙ ගොන් අ‍ාතල් එක, ලංකාවෙ කිලෝමීටර් ලක්ෂ ගාණක තියෙන පාරවල් හැම එකේම රෑ දොළහට ළමයෙක් වඩාගෙන යන මෝහීනි වගේම තමයි. අ‍ා තව ඔය රටේම ඉන්න එක එකා කොරන ප්‍රාර්ථනා, භාර හාර පූජා ටික මතක තියාගෙන එ‍්වා කරන දෙයියො. 🤣

    මේකෙ logistics පැත්තම කොච්චර ගොන් බයිලාවක්ද කියල පොඩ්ඩක් හිතල බලහන්කො. 🤣

    ඉස්සර කාලෙ තම තමන්ගෙ ලෝකය හරිම පොඩි මිනිස්සු හදාගත්ත විකාර විශ්වාසවලට තාම බය වෙන මරි මොංගල් හැත්ත. ඉන්නවා කියන යක්කු දෙයියො කී තැනක එකපාර ඉන්න ඕනද කියලවත් පොඩ්ඩක් හිතන්න මොළේ තිබ්බා නම් ප්‍රශ්නෙ විසඳෙනවා. කොහෙද ඉතින්. 🤣🤣🤣
     
    • Like
    Reactions: Gal_banisa

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සිරාවටම ඌරු මස් කාපුවාම යක්කු පෙරෙතයෝ කුම්බාන්ඩයෝ පස්සෙන් එනවද
    දුර ට්‍රිප් එකක් ගිහාම පාරේ තියනවා...
    ඌරු මස් සමග පොල් රොටී,බත්
    වගේ ඒවා..
    බෝඩ් ගහලා.
    ආසාවට කන්න නෑ බන්..
    තනියෙන් එද්දි වාහනේ පිටි පස්සෙ උක්ත ප්‍රකාශිත අමනුශ්‍යෙක් ඉදී කියලා..

    (කලින් නම් දවල්ට එක පාරක් කාල තියනවා.. ඒත් එෆ් බී එකේ කෙම්මුර අඩවියක් කියවන්න ගිහින් තමා මේ කේස් එක.. දවල්ටත් බයයි)
    උබ මොංගල් ඩයල් එකක්නේ බං, කොහොමද ඔය තරම් බොලද ලපටි සිපයියෙක් උනේ. 😂😂
     
    • Haha
    • Like
    Reactions: NRTG and Gal_banisa

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    ඌරු මස් කෑවහම හොල්මන් එනවනම් දැන් මගේ පිටි පස්සේ හොල්මන් පෙරහරක් තියෙන්න ඕනේ :lol:
    ඔය ඔය , ඔයාට පේන්නෙ නැද්ද, පිටිපස්සෙ ඉන්නෙ. ඔතන ඔයා වාඩිවෙලා ඉන්නතැන සිවිලිමට යටිනුත් පාවෙ පාවි ඉන්නෙ එකෙක් :rolleyes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,095
    113
    Mother Earth
    එතකොට ළමයි ටික ඌරු මස් කන එක අත් හරින හින්දද :unsure:
    නෑ බන්. මහ හණමිටි අදහස්. කල් ඉකුත් වුණ අන්ධ විශ්වාස. පරම්පරාවෙන් පරම්පරාවට යන ඔළුව කුරොවල් කරන මෝඩ විශ්වාස. :yes:
     
    • Like
    Reactions: NRTG and Gal_banisa

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    උබ කාල කෑල්ලක් ඔතන්නේ නැතුව වාහනේ දාගෙන වරෙන් පෙරේතයට කන්න. පෙරේතයත් සතුටින්, උබත් සතුටින්, කඩේ මුදලාලිත් සතුටින් !!!!!! :ROFLMAO:
     
    • Love
    • Haha
    Reactions: NRTG and Gal_banisa

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    Muslim Api Nam Hari aasai Sinhala Bauddayo Uparimayen Uurumas Kanwata... A haraha Patipanu Rogen Api Marenne Naha...
    Sinhala Jaathiyama Systamatically Thqaman wisismma Wanda Wenala yanwa.. Loketa Thawath Antha Jathiwadi Set Ekak nathiwela Yanwa..
    Ehema Honda Deyak Api Ai Nawaththanne.. mama Mata Puluwannam Paarapura Urumas Dansal Denawa Sinhala Unta.. Awankawama..
    A Mas Ekka apita sambandayak nathi nisa Ada ubala Jathiyak Washayen Inne... Nanasara Kiyanwa wage Sinhalun wa Nathi Karanna Muslim Unta Awashya Nam Sinhalunta Urumas Dansal Dammath Athi... A tha Ekka Bonna Denawa.. Urumas Kala Arakku Beela Budu Bana Pada Dekakata Banmu Gahaganna Kiyala Sinhalu Aasawen Kana Bona Deyak Apita Sahayoge Denna Baha Ney Kiyalai Duka,...
    Api Nam Harak Mas ( Nihal Nelson Wesige Putha Kiwwa Kiri Amma ge Mas) Kanwa.. Adatath hetath Kawadath..

    Ehenan Catholic la kanne , un winasa wenawada , ubalata kawada hari balu wela winasa wenawa , hemadema anithyai
     
    • Like
    Reactions: NRTG and Gal_banisa

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    එනවා වට පිටේ ඉන්න, මැස්සෝ, බල්ලෝ, නරියෝ කොටි වගේ අමනුශ්‍යයෝ නම්. උන්ට තමයි ඉතින් අමනුශ්‍යයෝ කියන්නේ
     
    • Like
    Reactions: NRTG and Gal_banisa

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    සිරාවටම ඌරු මස් කාපුවාම යක්කු පෙරෙතයෝ කුම්බාන්ඩයෝ පස්සෙන් එනවද
    දුර ට්‍රිප් එකක් ගිහාම පාරේ තියනවා...
    ඌරු මස් සමග පොල් රොටී,බත්
    වගේ ඒවා..
    බෝඩ් ගහලා.
    ආසාවට කන්න නෑ බන්..
    තනියෙන් එද්දි වාහනේ පිටි පස්සෙ උක්ත ප්‍රකාශිත අමනුශ්‍යෙක් ඉදී කියලා..

    (කලින් නම් දවල්ට එක පාරක් කාල තියනවා.. ඒත් එෆ් බී එකේ කෙම්මුර අඩවියක් කියවන්න ගිහින් තමා මේ කේස් එක.. දවල්ටත් බයයි)
    Ehenam yako api mehe kana Pork togeta Yakku Set pitin enna one
    :lol:
     
    • Like
    Reactions: NRTG and Gal_banisa