ඌරු මස් කාපුවාම එන යක්කු

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    Eh
    ඔය මෝඩ විස්වාස උඹේ පරම්පරාවේම තියා ගන්න මචන්. ඒක අවුලක් නෑ. හැබැයි උඹට ළමයි එහෙම ඉන්නවා නම් උන්ට කියදෙන්න එපා ඔය ගොං කතා. 🤷‍♂️
    Ehenam uba ayi pin karanne , deyio wisawasa nattan ubala mokatada agam adahanne , ube lamayi sattu wage innawat da kemathi
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,098
    113
    Mother Earth
    Eh
    Ehenam uba ayi pin karanne , deyio wisawasa nattan ubala mokatada agam adahanne , ube lamayi sattu wage innawat da kemathi
    ආගම් අදහන උන් තමයි සත්තු වගේ වෙන්නෙ extreme ගිහින්. atheist ලා කවදාවත් අනිත් අයට ගරහන්නෙ නෑ. පින් කරනවා කියල දෙයක් නෑ. අපි කරන්නෙ නැති බැරි අයට උදව් කරන එක. වතුර කල ඔළුව උඩ තියාගෙන ගහක් වටේ දුවලා වතුර වක් කරලා හානේ මට පින් ලැබුණා කියන්නෙ නෑ අපි. ළමයි සත්තු වෙන්නෙ දෙමව්පියො සත්තු වුණොත්. සතෙක් නොවන දෙමව්පියො ගාව කවදාවත් එයාලගෙ ළමයි සත්තු වෙන්නෙ නෑ. 🤷‍♂️
     
    • Like
    Reactions: Gal_banisa and NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    ආගම් අදහන උන් තමයි සත්තු වගේ වෙන්නෙ extreme ගිහින්. atheist ලා කවදාවත් අනිත් අයට ගරහන්නෙ නෑ. පින් කරනවා කියල දෙයක් නෑ. අපි කරන්නෙ නැති බැරි අයට උදව් කරන එක. වතුර කල ඔළුව උඩ තියාගෙන ගහක් වටේ දුවලා වතුර වක් කරලා හානේ මට පින් ලැබුණා කියන්නෙ නෑ අපි. ළමයි සත්තු වෙන්නෙ දෙමව්පියො සත්තු වුණොත්. සතෙක් නොවන දෙමව්පියො ගාව කවදාවත් එයාලගෙ ළමයි සත්තු වෙන්නෙ නෑ. 🤷‍♂️
    Ayi udaw karanne , monada labenne , paw th ne pinuth ne , ehemane atheist la hithanne , ultra selfish bn , barbarian la wage ne un , tamanta mokak hari wasi tiyenm witari mun udaw karanne , China balapan , ubath e wage , ubalage lamai e wage indi next gen wla ,
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,098
    113
    Mother Earth
    Ayi udaw karanne , monada labenne , paw th ne pinuth ne , ehemane atheist la hithanne , ultra selfish bn , barbarian la wage ne un , tamanta mokak hari wasi tiyenm witari mun udaw karanne , China balapan , ubath e wage , ubalage lamai e wage indi next gen wla ,
    නෑ බ්‍රෝ. කාට හරි උදව්වක් කරනව නම් සම්පූර්ණයෙන් හිතින් අත ඇරලා උදව් කරන්න ඕන. මොකුත් බලාපොරොත්තු නොවී කාට හරි උදව් කරල බලපන් හිතට ලැබෙන සතුට. අන්න ඒ සතුට තමයි පින කියන්නෙ. අනේ මන්දා බන් මට පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ. 🤷‍♂️
     
    • Like
    Reactions: NRTG and Gal_banisa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    ඌරු මස් කද්දි එපා වෙනවා බං. ඒකට හරක් මස්. කන්න කන්න ආස හිතෙනවා
     
    • Wow
    • Like
    Reactions: NRTG and Gal_banisa

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    යකෝ මම හොටෙල් එකේ වැඩ කරල අවෘදු 15ක් විතර සත්තු වත්තක්ම කාල ගෙදර ආවෙ බොරැල්ල කනත්ත ලගින් මොකෙක් වත් ආවෙ නෑ
    🤣😁
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Muslim Api Nam Hari aasai Sinhala Bauddayo Uparimayen Uurumas Kanwata... A haraha Patipanu Rogen Api Marenne Naha...
    Sinhala Jaathiyama Systamatically Thqaman wisismma Wanda Wenala yanwa.. Loketa Thawath Antha Jathiwadi Set Ekak nathiwela Yanwa..
    Ehema Honda Deyak Api Ai Nawaththanne.. mama Mata Puluwannam Paarapura Urumas Dansal Denawa Sinhala Unta.. Awankawama..
    A Mas Ekka apita sambandayak nathi nisa Ada ubala Jathiyak Washayen Inne... Nanasara Kiyanwa wage Sinhalun wa Nathi Karanna Muslim Unta Awashya Nam Sinhalunta Urumas Dansal Dammath Athi... A tha Ekka Bonna Denawa.. Urumas Kala Arakku Beela Budu Bana Pada Dekakata Banmu Gahaganna Kiyala Sinhalu Aasawen Kana Bona Deyak Apita Sahayoge Denna Baha Ney Kiyalai Duka,...
    Api Nam Harak Mas ( Nihal Nelson Wesige Putha Kiwwa Kiri Amma ge Mas) Kanwa.. Adatath hetath Kawadath..

    • Like
    Reactions: Gal_banisa

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සිරාවටම ඌරු මස් කාපුවාම යක්කු පෙරෙතයෝ කුම්බාන්ඩයෝ පස්සෙන් එනවද

    Spider Man Lol GIF
     
    • Like
    Reactions: Gal_banisa