ඌරු මස් සහ මුසලුවා
වරක් කටාරයේ හමාඩ් ගුවන් තොටුපොලේදී යේමන් ජාතිකයෙක් අත් අඩංගුවට ගන්නා ලදි.ඔහු කල වරද වූයේ කිලෝ ග්රෑම් 12ක සීල් කල ඌරුමස් තොගයක් සිය ගුද මාර්ගය තුල සඟවාගෙන යෑමයි.53 හැවිරිදි මෙම පුද්ගලයා පොලිස් සුනඛයෙක් යොදාගෙන පරීක්ෂා කිරීමේදී හසුව තිබේ.විශාල ප්රමාණයේ කොන්ඩම් 4ක් තුල කිලෝ ග්රෑම් 3 බැගින් වන සේ ඌරු මස් බහා ගුද මාර්ගයේ බහා තිබිණි.
ගුද මාර්ගය තුල මෙලෙස ඌරු මස් ගෙනා පළමු අවස්ථාව මෙය ලෙස ගුවන් තොටුපොල බලධාරීන් පවසා තිබෙන්නේ.ඉස්ලාමීය නීතියට අනුව ඌරු මස් පරිභෝජනය වරදක් නිසා මේ පුද්ගලයාට බරපතල දඬුවම් හිමිවනු ඇති.