ඉල්ලුමක් නැත්තන් වෙන දෙයක් කරයි උන්. උඹ මොකටද අඬන්නෙගොනෝ මෙතැන කතා කරන්නේ සැපයුම ඉල්ලුමට වඩා වැඩි වීම ගැනඅාර්ථික විද්‍යාව ගැන ලොකු ටෝක් දෙන්න කලිං කියන්නේ මොකක් ද කියලා සිහි බුද්ධියෙන් පොඩ්ඩක් විමසල බලපං .
(මෙතන ඉල්ලුම අඩුවෙල සැපයුම වැඩි උනා කියලා බඩු වල මිල අඩුවෙන්නේ නැහැ හොඳේ ඔන්න කියන්න කලින් මම කිව්වා . මෙතන තියෙන්නේ තරඟකාරී වෙළඳ පොළක් නෙවෙයි)