ඌරු මසුයි පොල් රොටියි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    එක අතකට සිංහල මිනිස්සු ලැජ්ජාව බය මාන්නේ පැත්තක දාල පාරට බැහැල කාර් එකේ හරි බිස්නස් කරන්න යොමුවෙන එක හොඳයි. පස්සේ යුරෝපේ වගේ කෑම කරත්ත පිටින් පටන්ගෙන දියුණු වෙන්නේ නැතැයි.
    කාර් එකක් නැතුව ලැජ්ජයි බන් ඒත් .. :lol:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    මොනවා නැතත් අපේ මිනිස්සු තරම් කොපි කරන්න දන්න ජාතියක් නම් ආයෙ ලොවෙත් නැහැ .🤐

    කොපි කරන්න දක්ෂ බන් චින්නු 8-). උඹේ කතාව වැරදියි...😂😂 නැ බන්...

    අපේ උන්ගේ පපුව හරි නැ. කුහක කම ඉරිසියාව උද්ච්ච කම තව කෙනෙකුට හරියනවා දකින්න කැමති නැති ජාතියක්. පොඩි මිනිස්සු වුනත්(පාරවල් වල ඉන්න උන්) ඒ මදිවට ආර්පිකෝ / කීල්ස් ..... උනුත් උරා සමග රටෙි ‌විකණනවා. ඉතින් බලන්න.. කාටවත් දියුණු වෙන්න පුළුවන්ද? බැ..

    අලුත් අදහස් නැති / වෙනස් විදියට නොහිතන - කුහකකම ඉරිසියාව පිරිච්චා ජාතියක් අපේ උන්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    ඔච්චර ඌරු මස් කොහෙන් හොයාගන්නවද මන්ද
    ඌරු කොටු දැකල නෑ නේ ? 🥴 ඕනතරම් ඌරෝ ඉන්නවා බන් මරන්න.

    ඔව් දැන් මේ යන විදිහට ත්‍රිවිල් එකක් ඩිමෝ බට්ටෙක් වගේ අරන් ආවොත් නං හරියන්නේ නෑ :rofl:
    චී කවුද බන් ඩිමෝ බට්ටාගේ දාගෙන එන රොටි ගන්නේ.. :baffled:
    කාර් එකේ ඇවිත් , සග දාල couple එකම විකුනද්දී තමයි ගතිය තියෙන්නේ. ඩිමෝ බට්ටාගේ විකුනන්න පුලුවන් පොල් වගේ.
     
    • Haha
    Reactions: Nanosudha

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    එකෙක් සාර්ථකව කරන බිස්නස් එකක් දැක්කම ඒකම කොපි කරල බිස්නස් එකක් පටන් ගන්න එක වැරදිද බ්‍රෝ? ආර්ථික විද්‍යාවෙදි නම් අපි ඉගෙනගන්නෙ ඉල්ලුම වැඩිවෙනකොට සැපයුම වැඩිවෙනව කියල
    Ekama de copy kalata kamak naha eka town ekaka 1-2 wage ekama business eka karanawanan.
    Habai wade awul wenna patan ganne ekama jathiye business 100m n 100ta danna patan gatta passe. Man Kiyanna haduwe eka gana.
    Mama Econ nan karala na. Habai illuma wadi una kiyala oya widiyata ambaneka sapayuma wadi karalanan hari yanne na mata therena widiyata nan.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    නුවර පැත්තෙනම් ඇත්තෙම නෑ..කුකුළො තමා හැම තැනම. 🥴
    ඌරෝ බලන්න ඕන නම් එන්න වත්තල - මිගමුව . ඔය දඩුගම එහෙම තනිකරම ඌරු ගම්මානයක් වගේ තමයි. :lol:

    ලගදි අපේ වෙඩිමක් තිබ්බ. ටේබල් වලට යවපු චිකන් ඩෙවල් ඉතුරු වෙලා ඌරු මස් ඉවර උනා කියහන්කෝ. සිංහලු මාර ඌරෝ කෑමක් කන්නේ. ඉස්සර ඌරු මස් ගෙවල් වලට ගේන්නත් බයයි දෝෂ කියලා. රෑට කාල යන්නෙත් නෑ සමහරු . එකට දැන්, ජිම් පප්පා වගේ අපේ උන් උරෝ කන්නේ.:lol:
    "ඌරන් නැති ලෝකේ කවර සැපතක්ද", වගේ ඉන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    එකෙක් සාර්ථකව කරන බිස්නස් එකක් දැක්කම ඒකම කොපි කරල බිස්නස් එකක් පටන් ගන්න එක වැරදිද බ්‍රෝ? ආර්ථික විද්‍යාවෙදි නම් අපි ඉගෙනගන්නෙ ඉල්ලුම වැඩිවෙනකොට සැපයුම වැඩිවෙනව කියල
    මෝඩ හියන්නෝ මෙතැන කියන්නේ සැපයුම වැඩි වෙලා ඉල්ලුම වෙනස් නොවී තියෙන කොට .
    ඒකනේ දෙන්නටම බිස්නස් නැත්තේ.
    (උබ කොහෙන්ද බං ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තේ පොඩ්ඩක් දැන ගන්න කියපන් කෝ බලන්න 😬😬)
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පිස්සුනේ.. අපේ මිනිස්සු එහෙම නිකන්ම කොපි කරන්නේ නෑ. එකෙක් මොකක් හරි දෙයක් පටන් ගත්තට පස්සේ ඒකෙන් හොඳට සල්ලි හොයන්න ඕන. එතකොට තමයි අපේ මිනිස්සු ඒ ගේමටම එන්ටර් වෙන්නේ..
     
    • Like
    Reactions: dilann

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඌරෝ බලන්න ඕන නම් එන්න වත්තල - මිගමුව . ඔය දඩුගම එහෙම තනිකරම ඌරු ගම්මානයක් වගේ තමයි. :lol:

    ලගදි අපේ වෙඩිමක් තිබ්බ. ටේබල් වලට යවපු චිකන් ඩෙවල් ඉතුරු වෙලා ඌරු මස් ඉවර උනා කියහන්කෝ. සිංහලු මාර ඌරෝ කෑමක් කන්නේ. ඉස්සර ඌරු මස් ගෙවල් වලට ගේන්නත් බයයි දෝෂ කියලා. රෑට කාල යන්නෙත් නෑ සමහරු . එකට දැන්, ජිම් පප්පා වගේ අපේ උන් උරෝ කන්නේ.:lol:
    "ඌරන් නැති ලෝකේ කවර සැපතක්ද", වගේ ඉන්නේ.
    මාත් වැඩිය කාල නෑ ඒත් ඌරු මස්වල අමුතුම ගතියක් තියෙනව..වල් ඌරු මස් කෑවොත් තමා රෑට එහෙම හොඳ නෑ කියන්නෙ..චීන ඌරොන්ගෙ එහෙම අවුලක් නැතුව ඇති..මෙහේ වැඩි හරියක් මස් කඩ,කුකුල් ෆාම් කරන්නෙ මුස්ලිම් මිනිස්සු..ඌරගෙ නම ඇහුනත් දුවනව. 😁
     
    • Like
    Reactions: XpressM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    මාත් වැඩිය කාල නෑ ඒත් ඌරු මස්වල අමුතුම ගතියක් තියෙනව..වල් ඌරු මස් කෑවොත් තමා රෑට එහෙම හොඳ නෑ කියන්නෙ..චීන ඌරොන්ගෙ එහෙම අවුලක් නැතුව ඇති..මෙහේ වැඩි හරියක් මස් කඩ,කුකුල් ෆාම් කරන්නෙ මුස්ලිම් මිනිස්සු..ඌරගෙ නම ඇහුනත් දුවනව. 😁
    මම කාලම නෑ බන් :baffled: . මේ පැත්තේ ඕන තරම් මස් කඩ නම් . කුකුළා විතරයි කන්නේ.
    මට පට්ට ආසාවක් තියනවා සිකුරාදාට වගේ මු.පල්ලියක් ලගට ඌරු පැටියෙක් ගිහින් දාන්න බන්. 🥴🤪
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උරු මස් හැම තැනම තීන එකේ හරක් මස් එක්ක පොල් රොට්ටි පටන් ගනිං
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම කාලම නෑ බන් :baffled: . මේ පැත්තේ ඕන තරම් මස් කඩ නම් . කුකුළා විතරයි කන්නේ.
    මට පට්ට ආසාවක් තියනවා සිකුරාදාට වගේ මු.පල්ලියක් ලගට ඌරු පැටියෙක් ගිහින් දාන්න බන්. 🥴🤪
    මස් තියෙනව නම් කාල බලහන් දැන් ට්‍රෙන්ඩ් එක ඌරු මස්නෙ
    එහෙම කරනව නම් කඩු,පිහි නැති පල්ලියක්ද කියල සුවර් නම් විතරක් කරන එක හොඳයි 😁
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,902
    113
    මෝඩ හියන්නෝ මෙතැන කියන්නේ සැපයුම වැඩි වෙලා ඉල්ලුම වෙනස් නොවී තියෙන කොට .
    ඒකනේ දෙන්නටම බිස්නස් නැත්තේ.
    (උබ කොහෙන්ද බං ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තේ පොඩ්ඩක් දැන ගන්න කියපන් කෝ බලන්න 😬😬)

    Okane ape unuth podda attan thamange arthika widya danuma pennanna gihin hathpole gagannawa kiyanne 🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝඩ හියන්නෝ මෙතැන කියන්නේ සැපයුම වැඩි වෙලා ඉල්ලුම වෙනස් නොවී තියෙන කොට .
    ඒකනේ දෙන්නටම බිස්නස් නැත්තේ.
    (උබ කොහෙන්ද බං ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තේ පොඩ්ඩක් දැන ගන්න කියපන් කෝ බලන්න 😬😬)
    ඉතින් මිනිහෝ ආර්ථික විද්‍යාවෙ උගන්නනව ඉල්ලුම වැඩි නොවී සැපයුම වැඩි නම් එතකොට මොකද වෙන්නෙ කියල. වෙලඳපොලේ තරඟයක් තියෙන එක පාරිභෝගිකයට වාසියි. උඹල රට හදන්න ටෝක් දෙන්නෙ ඔහොම සරල දෙයක්වත් නොදැනද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ඉතින් මිනිහෝ ආර්ථික විද්‍යාවෙ උගන්නනව ඉල්ලුම වැඩි නොවී සැපයුම වැඩි නම් එතකොට මොකද වෙන්නෙ කියල. වෙලඳපොලේ තරඟයක් තියෙන එක පාරිභෝගිකයට වාසියි. උඹල රට හදන්න ටෝක් දෙන්නෙ ඔහොම සරල දෙයක්වත් නොදැනද?
    ගොනෝ මෙතැන කතා කරන්නේ සැපයුම ඉල්ලුමට වඩා වැඩි වීම ගැන😬😬 අාර්ථික විද්‍යාව ගැන ලොකු ටෝක් දෙන්න කලිං කියන්නේ මොකක් ද කියලා සිහි බුද්ධියෙන් පොඩ්ඩක් විමසල බලපං .
    (මෙතන ඉල්ලුම අඩුවෙල සැපයුම වැඩි උනා කියලා බඩු වල මිල අඩුවෙන්නේ නැහැ හොඳේ ඔන්න කියන්න කලින් මම කිව්වා . මෙතන තියෙන්නේ තරඟකාරී වෙළඳ පොළක් නෙවෙයි)
     
    • Dislike
    Reactions: ryandok