ඌරු_මස්_කාල_යද්දී_Bike_..

Jun 10, 2008
298
24
0
ඌරු_මස්_කාල_යද්දී_Bike_..

ඌරු මස් කාල තනියම මහ රෑට යන්න හොඳ නෑ කියන්නෙ ඇත්තද?

මම ඊයේ කඩේ වහල ගෙදර යනකොට 12.30 විතර ඇති.
රෑට ඉතින් පොඩි අඩියක් දාගෙන තමයි ගෙදර යන්නේ ඌරුමස් ඩෙවල් එකත් එක්ක. ගෙදර ගිහින් කන්න කෑමත් නැති නිසයි මම ඉතින් ඔහොම යන්නේ.
පොද වැස්සකුත් තිබුන ඔහොම යනකොට එක පාරටම කලු බල්ලෙක් පන්න මගේ පුටාර් එක ඉස්සරහට.
බය වෙච්ච පාර brake ගැහුවට පාර ලෙස්සන නිසා මම ඇදගෙන වැටුන.
නැගිටලා බලනකොට bike එකට මුකුත්ම වෙලා තිබුනේ නැහැ , බයික් එක පාරෙමයි තිබුනේ.
කරන්න දෙයක් නැති නිසා ඒකත් තල්ලු කරගෙන ගෙදර ගිහින් හොරෙන්ම නිදා ගත්ත.
උදේ නැගිටලා බලනකොට මාර වැඩේ බයික් එකේ ඉස්සරහ රෝදේ ඇද වෙලා. :shocked:
මට මේක හිතා ගන්න බෑ, මම හොල්මන් විස්වාස කරන්නෙත් නෑ.
ගෙදර අයත් බය වෙලා දැන් කලින් කඩේ වහල එන්න කියනවා.
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    මොකෝ බං මේ ටිකේ ඌරු මස් ගැනම ත්‍රෙඩ් යන්නේ..
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    යකෝ, මගේ bike එක දීපිය. මාරු කරන් ගිය මදිවට forum එකෙත් දාල.

    උඹල වගේ මෝඩ පකයොන්ට රෙප්ලයි කරල වැඩක් නෑ, උඹේ ගොන් ආතල් එක උඹම ගනින්. අපි ගියා.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    reputation_neg.gif
    ඌරු_මස්_කාල_යද්දී_Bike_.. 12-30-2015 12:05 PM menna mekai umbalage sathwa karunawa


    ඒ අස්සෙ නමක් ගමක් ජාතකයක් නැති ඕපපාතිකයෙක්ට රිදිලා:P....

    සත්ව කරුණාව පැත්තකින් තියලා නම දාල හිටපියකෝ:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං දැක්කා ඊයෙත් එකෙක් දාලා තියෙනවා.. ඒක උඹගෙ ෆේක් එකක් ද..?

    මම නම් ඕවා පිළිගන්නෙ නැහැ.. මං ඇස් දෙකට දැකලත් නැහැ..
    ඕවා කාලා මං රෑ දොළහ පැනලත් ඕන තරම් පාළු පාරවල් වල ගිහින් තියෙනවා..
    දැක්ක දවසට මං විශ්වාස කරන්නං හොල්මං ඉන්නව කියලා..
    ඇත්තක් ඇති ඕවයෙ.. ඒත් මං පිළිගන්නෙ නැහැ..
    ඒ මගේ මතය..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ඒ අස්සෙ නමක් ගමක් ජාතකයක් නැති ඕපපාතිකයෙක්ට රිදිලා:P....

    සත්ව කරුණාව පැත්තකින් තියලා නම දාල හිටපියකෝ:rofl:

    :rofl:+ බං.