ඌරො මරන උන්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,181
    50,509
    113
    සේදවත්ත
    බල
    උරෝ මරණ එවුන් විතරක් නෙවෙයි ගොඩක් වැරදි වැඩ කරන මිනිස්සුන්ට විපාක දෙනවා හැබැයි සමහර විට ඒ අය දන්නේ නෑ එයාලට කරපු වැරදි වලටයි මේ විපාක දෙන්නේ කියල
    අපේ අසල්වසියෙකුගෙන්ම උදාහරණයක් දෙන්නම්
    ළඟ ගෙදරක අක්ක කෙනෙක් ගෙදර වැඩ වගයකට ආපු ගොළු මනුස්සයෙකුව (කොල්ලෙක්) රවට්ටගෙන සැහෙන්න වැඩ කරවගත්ත පස්සේ අරුව මග ඇරියා පස්සේ වෙන කෙනෙක්ව බැන්ද දැන් ඒ අක්කගේ ළමයට කතා කරන්නත් බැ කන් ඇහෙන්නෙත් නෑ මානසිකවත් ඒ තරම්ම හොද නෑ
    දැන් ඒ අක්කගේ මනුස්සයත් දුක් විදිනවා
    බලහන් රාජපක්ශ පවුල 😂😂😂😂 බිච් ප්ලීස්