ඌරෝ අපේ නෑදෑයෝ ද ?????

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඌරෝ අපේ නෑදෑයෝ ද ?????

මෙතෙක් කාලයක් පුරාවට විද්‍යාඥයන් පවසා තිබුනේ මිනිසා වානරයන්ගෙන් බිහිවූ සත්ත්වයෙකු ලෙසයි. එහෙත් මේ වන විට ඊට හාත්පසින්ම වෙනස් උපකල්පනයක් පළ වී තිබේ.

එනම්, මිනිසුන් යනු පිරිමි ඌරෙකුගෙන් හා චිම්පන්සි ගැහැණු සතෙකුගෙන් බිහිවූ දෙමුහුන් සතෙකු බවයි.


මේ මතය පළ කර ඇත්තේ ලොව ප්‍රධානතම ජාන විද්‍යාඥයෙකු වන ජෝජියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය යූජීන් මැකාති ය. ඔහු, දෙමුහුන් සතුන් පිළිබඳව ලොව විශිෂ්ටතම දැනුමක් ඇත්තෙකු ලෙස සැලකේ.


චිම්පන්සින් හා මිනිසා සමාන ලක්ෂණ රැසක් තිබුණද වෙනත් වානරයන් හා අසමාන ලක්ෂණ රැසක් මිනිසා සතුවේ. මෙම අසමාන ලක්ෂණ සියල්ලම දැකිය හැකි එකම සතා ඌරා බැවින් මේ උපකල්පනය ඉදිරිපත් කළ බව මැකාති පවසයි.


8.gif
8.gif
8.gif
8.gif
8.gif



මිරර් පුවත් ඇසුරින්



පරිණාමනය වුනේ කොහොම වුනත් සමහර අයට මෙකෙන් හොඳටම රිදෙයි


 

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,421
    3,818
    113
    Maligawatta
    Uro kohomath ubalage nedheyo thamai......
    hebei mokaddo Senawe kattiyak nam kiyanne ......ung aawe harak paramparawenlu
    ekane ung Harak marana ekatath ke gahanne


    :yes::yes::yes::yes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Uro kohomath ubalage nedheyo thamai......
    hebei mokaddo Senawe kattiyak nam kiyanne ......ung aawe harak paramparawenlu
    ekane ung Harak marana ekatath ke gahanne


    :yes::yes::yes::yes:

    ubala ewilla tiyenne urogen ban...ekata lajjawe hanganna tamai allah uro reject karala tiyenne..wede mattu wena hinda...owa ohoma tamai ban ganan ganna epa.....:yes::yes::yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Sinhalun ithing kohomath Uru Paramparawen aapu kattiyane

    මිත‍්‍රයා, මෙතැනදි කියන්නේ සමස්ථ මානව වර්ගයා ගැන හැම දෙයක්ම අන්තවාදි විදියට දකින්න එපා