ඌරෝ අපේ නෑදෑයෝ ද ?????
මෙතෙක් කාලයක් පුරාවට විද්‍යාඥයන් පවසා තිබුනේ මිනිසා වානරයන්ගෙන් බිහිවූ සත්ත්වයෙකු ලෙසයි. එහෙත් මේ වන විට ඊට හාත්පසින්ම වෙනස් උපකල්පනයක් පළ වී තිබේ.
එනම්, මිනිසුන් යනු පිරිමි ඌරෙකුගෙන් හා චිම්පන්සි ගැහැණු සතෙකුගෙන් බිහිවූ දෙමුහුන් සතෙකු බවයි.
මේ මතය පළ කර ඇත්තේ ලොව ප්‍රධානතම ජාන විද්‍යාඥයෙකු වන ජෝජියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය යූජීන් මැකාති ය. ඔහු, දෙමුහුන් සතුන් පිළිබඳව ලොව විශිෂ්ටතම දැනුමක් ඇත්තෙකු ලෙස සැලකේ.
චිම්පන්සින් හා මිනිසා සමාන ලක්ෂණ රැසක් තිබුණද වෙනත් වානරයන් හා අසමාන ලක්ෂණ රැසක් මිනිසා සතුවේ. මෙම අසමාන ලක්ෂණ සියල්ලම දැකිය හැකි එකම සතා ඌරා බැවින් මේ උපකල්පනය ඉදිරිපත් කළ බව මැකාති පවසයි.
මිරර් පුවත් ඇසුරින්
පරිණාමනය වුනේ කොහොම වුනත් සමහර අයට මෙකෙන් හොඳටම රිදෙයි