ඌවෙ ඡන්දෙ කල් යන ලකුණු

Sep 2, 2014
30
3
0
ඌවෙ ඡන්දෙ කල් යන ලකුණු

දිනෙන් දින වර්ධණය වන පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පාලනය කිරීමට නොහැකි වන්නේ නම් ඌව පළාතේ ඡන්ද විමසීම කල් දැමීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා තීරණය කර තිබේ.
අද දිනයේ කොමසාරිස්වරයා ඌව පළාත තුල සිදුකරන නිරීක්‍ෂණ චාරිකාවකින් පසුව දේශපාලන පක්‍ෂ හා පොලීසියේ පළාත් ප‍්‍රධානීන් කැඳවා මේ සම්බන්දයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතය.

:rofl::rofl:

cnews
 
Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    10620615_705503526198188_6542338541072108429_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කොරහෙ කිඹුල;17103795 said:
    දිනෙන් දින වර්ධණය වන පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පාලනය කිරීමට නොහැකි වන්නේ නම් ඌව පළාතේ ඡන්ද විමසීම කල් දැමීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා තීරණය කර තිබේ.
    අද දිනයේ කොමසාරිස්වරයා ඌව පළාත තුල සිදුකරන නිරීක්‍ෂණ චාරිකාවකින් පසුව දේශපාලන පක්‍ෂ හා පොලීසියේ පළාත් ප‍්‍රධානීන් කැඳවා මේ සම්බන්දයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතය.

    :rofl::rofl:

    cnews

    Chande kal danna newi ekmanatama tiwwanam hari.Oka kal danawa kiyanne tawa wadiwenawane.A yakata eka terenne nadda?Hetama chande tiwwa nam hetin owa ewarai.....