ඌවෙ ඡන්දෙ කල් යන ලකුණු
දිනෙන් දින වර්ධණය වන පූර්ව මැතිවරණ ප්රචණ්ඩ ක්රියා පාලනය කිරීමට නොහැකි වන්නේ නම් ඌව පළාතේ ඡන්ද විමසීම කල් දැමීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා තීරණය කර තිබේ.
අද දිනයේ කොමසාරිස්වරයා ඌව පළාත තුල සිදුකරන නිරීක්ෂණ චාරිකාවකින් පසුව දේශපාලන පක්ෂ හා පොලීසියේ පළාත් ප්රධානීන් කැඳවා මේ සම්බන්දයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතය.

cnews