ඌවේ මිතුරුනේ, ඔබ ආන්ඩුව ප්රතික්ශේප කරන ප්රමානයට සමානුපාතිකව, ජනාදිපතිවරනෙට පෙර රටේම මිනිසුන් සහන ලබනවා නොඅනුමානයි. :rolleyes: සමහරවිට පෙට්ට්රල් දන්සල් දෙන්නත් බැරි නැ.. :D