ඌව වෙල්ලස්ස ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්
දැනට ඌව වෙල්ලස්ස කැම්පස් එකේ ඉන්න අයියා කෙනෙක්, අක්කා කෙනෙක් මේක දැක්කොත් උදව්වක් කරන්න.
ඌව වෙල්ලස්ස කැම්පස් එකේ තියන ඩිග්‍රී ප්‍රොග්‍රැම් වල syllabus එක module වශයෙන් පැහැදිලිව පෙන්නලා නැහැ නෙ website එකේ.
අපිට syllabus ගැන විස්තර තියන document එකක් වගේ දෙයක් හෝ link එකක් ලබාදීලා අපිව ඒ ගැන දැනුවත් කරන්න පුළුවන් නම්, ඔයාලට ගොඩාක් පිං.
Faculty of Animal Science & Export Agriculture
. B.Sc in Aquatic Resources & Technology
. B.ASc (Animal Science)
. B.Sc in Export Agriculture
. B.Sc in Palm & Latex Technology & Value Addition
. B.Sc in Tea Technology & Value Addition
Faculty of Science & Technology
. B.Tech in Science & Technology
. B.Tech in Computer Science & Technology
. B.IIT (Industrial Information Technology)
. B.Sc in Mineral Resources & Technology
Faculty of Management
. B.BM in Entrepreneurship & Management
. B.BM in Hospitality, Tourism & Events Management
Edit:
Aquatic resource technology, Animal Science, Export Agriculture වගේ එකක් කරොත්, අපේ අනාගතේ කොහොම වෙයිද? job තියෙයිද? government ද? private ද? abroad ද?
මේ වගේ පොඩි විස්තර ටිකක් කියාදෙන්න පුළුවන් දෙයියෙක් ඉන්නවා නම්... 
දැනට ඌව වෙල්ලස්ස කැම්පස් එකේ ඉන්න අයියා කෙනෙක්, අක්කා කෙනෙක් මේක දැක්කොත් උදව්වක් කරන්න.
ඌව වෙල්ලස්ස කැම්පස් එකේ තියන ඩිග්‍රී ප්‍රොග්‍රැම් වල syllabus එක module වශයෙන් පැහැදිලිව පෙන්නලා නැහැ නෙ website එකේ.
අපිට syllabus ගැන විස්තර තියන document එකක් වගේ දෙයක් හෝ link එකක් ලබාදීලා අපිව ඒ ගැන දැනුවත් කරන්න පුළුවන් නම්, ඔයාලට ගොඩාක් පිං. Faculty of Animal Science & Export Agriculture
. B.Sc in Aquatic Resources & Technology
. B.ASc (Animal Science)
. B.Sc in Export Agriculture
. B.Sc in Palm & Latex Technology & Value Addition
. B.Sc in Tea Technology & Value Addition
Faculty of Science & Technology
. B.Tech in Science & Technology
. B.Tech in Computer Science & Technology
. B.IIT (Industrial Information Technology)
. B.Sc in Mineral Resources & Technology
Faculty of Management
. B.BM in Entrepreneurship & Management
. B.BM in Hospitality, Tourism & Events Management
Edit:
Aquatic resource technology, Animal Science, Export Agriculture වගේ එකක් කරොත්, අපේ අනාගතේ කොහොම වෙයිද? job තියෙයිද? government ද? private ද? abroad ද?
මේ වගේ පොඩි විස්තර ටිකක් කියාදෙන්න පුළුවන් දෙයියෙක් ඉන්නවා නම්... 
Last edited:

බොහොම ස්තූතියි!