ඌ අස් වුනාට මන් අස්වෙන්නෑ!All the Lankans Must Read

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
ඌ අස් වුනාට මන් අස්වෙන්නෑ!All the Lankans Must Read

Felipe-Bulnes-and-Bandula-Gunawardane.jpg


ඒ පිටරටට නේ, මේ ලංකාවේ…. ඒ නිසා ලංකාවේ එහෙම ඉල්ලා අස්වෙන්න ඕනේ නෑ…. -අසික්කිත දේශපාලුවා

මහාත්මා ගති පැවතුම් ඇති දේශපාලකයින් වර්තමානයේ නොසිටිනවා නොවේ, අද චිලී දේශයේ අධ්‍යාපන ඇමති ෆිලිපේ බුල්නස්ඉල්ලා අස්වී ඇත,

ඒ ඔහුට දිගින් දිගටම එල්ලවූ චෝදනා හේතුවෙනි,
නමුත් අපේ රටේ කුපාඩි රැළ නොහොත් දේශපාලුවන් කෙතරම් බරපතල වැරද්දක් කරත් ඉල්ලා අස්වෙන්නේ නම් නැත.


ශ්‍රී ලංකාවේ සිටින සමහර අමාත්‍යවරුන්ට තමන්ගේ නිර්වස්ත්‍රය එකෙකු දෙන්නෙකුට නොවේ ඕනෑම තැනක එළියට අරන් පෙන්වීමට දශමයක්වත් පසුබට වන්නේ නැත.


ඊයේ උසස් පෙළ ප්‍රතිඵල අර්බුදය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් එහි සිටි දේශපාලුවෙකුගෙන් ඇසුවේ,
”එක් රටක දුම්රිය ප්‍රමාද වී පැමිණි නිසාම ඒ සම්බන්ධ අමාත්‍ය වරයා ඉල්ලා අස්වුණා, ඔබ තුමාල මෙයට වගකිවයුත්තන් නිසා ඉල්ලා අස්වෙනවාද” යන්නයි.
එයට තරමක් මුහුණු රත් කරගත් අසික්කිත දේශපාලුවෙකු කීවේ “ඒ පිටරටට නේ, මේ ලංකාවේ…. ඒ නිසා ලංකාවේ එහෙම ඉල්ලා අස්වෙන්න ඕනේ නෑ…..”
යනුවෙනි.


ඉන් පසු අසූචි රැළ සිනා සුණේ අහිංසක සිසු ජීවිත අඳුරේ වැටී තිබීම පිළිබඳ කිසිම ගානකට නොගෙනය.


වගකිව යුතු,
ලැජ්ජාවක් ඇති,
ජනතාවට ආදරය කරන,
තනතුරු මුදල් වලට ලොල් නොවූ,
බල තන්හාව නම් මානසික රෝගයෙන් පෙළෙන්නේ නැති, දේශපාලකයෙකු මෙසේ පිළිතුරු දේවිද?


ඇත්තටම මේ වගේ හරක් රැලක් රට හදන තැනෙහි සිටීම මුළු මහත් ශ්‍රී ලාංකිකයින්ටම නිගාවකි.

පොල්ටිකා විසිනි.

Source: RealGossipLanka.com

:growl::growl::growl::growl::growl:
එළකිරි එකේ මචන්ලා ටික මේක බැලුවට පස්සේ, උඹලට හිතෙන දේත් මෙතනින් දාල යන්න............
 
Last edited:

MrMigga

Banned
Mar 2, 2011
78
9
0
nn
මහා එපා කරපු එවුන් බන් ඔය යක්කු. උන්ට මැරුණම යන්න අපායවල් නැහැ.
 
  • Like
Reactions: Pink panther

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මහ ජනතාව තම ජන බලය නිසියාකරව පෙන්වන තුරු මෙම ගොන් රැල තමන්ගෙ ගොන් තකතිරු ක්‍රියාවල් දිගටම කර ගෙන යනු ඇත.:angry:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Emathi warunge weradi thiyenawa eka nehe kiyanne nehe.. e wagema Machan methana paper balana eka warjanaya karapu eka kadakappal karanna hadapu guru sangam deshapalana meheyum hengila thiyenne.. paper beluwe ewa count kare emathi nemei.. minihatath oya tika ikmatana lebunanam nama ketha karaganne nethiwa release karanawa result. kauruwath nikan bite wenna kemathi nehene... ane manda...
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    tution panthiyata eka dawasak card eka amathaka unoth
    class ekata enna denne nathi
    teacherla 2-3 denekma dan parliment eke innawa
    e wunata me gollo ratata adaraya karana minissu
    digatama sewaya karay, illa as wunoth kohomada?