ඌ අස් වුනාට මන් අස්වෙන්නෑ!All the Lankans Must Read
ඒ පිටරටට නේ, මේ ලංකාවේ…. ඒ නිසා ලංකාවේ එහෙම ඉල්ලා අස්වෙන්න ඕනේ නෑ…. -අසික්කිත දේශපාලුවා
මහාත්මා ගති පැවතුම් ඇති දේශපාලකයින් වර්තමානයේ නොසිටිනවා නොවේ, අද චිලී දේශයේ අධ්‍යාපන ඇමති ෆිලිපේ බුල්නස්ඉල්ලා අස්වී ඇත,
ඒ ඔහුට දිගින් දිගටම එල්ලවූ චෝදනා හේතුවෙනි,
නමුත් අපේ රටේ කුපාඩි රැළ නොහොත් දේශපාලුවන් කෙතරම් බරපතල වැරද්දක් කරත් ඉල්ලා අස්වෙන්නේ නම් නැත.
ශ්‍රී ලංකාවේ සිටින සමහර අමාත්‍යවරුන්ට තමන්ගේ නිර්වස්ත්‍රය එකෙකු දෙන්නෙකුට නොවේ ඕනෑම තැනක එළියට අරන් පෙන්වීමට දශමයක්වත් පසුබට වන්නේ නැත.
ඊයේ උසස් පෙළ ප්‍රතිඵල අර්බුදය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් එහි සිටි දේශපාලුවෙකුගෙන් ඇසුවේ,
”එක් රටක දුම්රිය ප්‍රමාද වී පැමිණි නිසාම ඒ සම්බන්ධ අමාත්‍ය වරයා ඉල්ලා අස්වුණා, ඔබ තුමාල මෙයට වගකිවයුත්තන් නිසා ඉල්ලා අස්වෙනවාද” යන්නයි.
එයට තරමක් මුහුණු රත් කරගත් අසික්කිත දේශපාලුවෙකු කීවේ “ඒ පිටරටට නේ, මේ ලංකාවේ…. ඒ නිසා ලංකාවේ එහෙම ඉල්ලා අස්වෙන්න ඕනේ නෑ…..”
යනුවෙනි.
ඉන් පසු අසූචි රැළ සිනා සුණේ අහිංසක සිසු ජීවිත අඳුරේ වැටී තිබීම පිළිබඳ කිසිම ගානකට නොගෙනය.
වගකිව යුතු,
ලැජ්ජාවක් ඇති,
ජනතාවට ආදරය කරන,
තනතුරු මුදල් වලට ලොල් නොවූ,
බල තන්හාව නම් මානසික රෝගයෙන් පෙළෙන්නේ නැති, දේශපාලකයෙකු මෙසේ පිළිතුරු දේවිද?
ඇත්තටම මේ වගේ හරක් රැලක් රට හදන තැනෙහි සිටීම මුළු මහත් ශ්‍රී ලාංකිකයින්ටම නිගාවකි.
පොල්ටිකා විසිනි.
Source: RealGossipLanka.com

එළකිරි එකේ මචන්ලා ටික මේක බැලුවට පස්සේ, උඹලට හිතෙන දේත් මෙතනින් දාල යන්න............

Last edited: