හැමෝම කන හින්ද රස ඇති කියල හිතුව බං(ලණුව)
ඉතින් රස නැද්ද (ලණුව)
හැමෝම කන හින්ද රස ඇති කියල හිතුව බං(ලණුව)
මන් transgender කෙනෙක් නෙමේ බන්




Gccamila:22747558 said:මන් transgender කෙනෙක් නෙමේ බන්
උබ දැනට කොහොමත් transgender කෙනෙක් නෙවෙයි තමයි.
හැබැයි උවමනාව තියෙනවා නම් වෙන්න පුලුවන්. උබ කොහොමත් කොල්ලන්ටනේ ආස..
අරක අයින් කරගත්තා කියලා අවුලක් වෙන්නෙ නෑනේ
WhiteWalker:22747309 said:මරු ලණුවගොඩාක් රසයි
ඔයාලත් එන්න මේගොල්ලොත් එක්ක එකතු වෙලා ටුපැක් දෙන ලණු කාල බලන්න
![]()
thilanka1989:22747357 said:උඹලාට කෙල්ලෙක් ගැන හිතෙන විදියටයි මටත් කොල්ලෝ ගැන හිතෙන්නේ කියන එක ගොඩක් උන්ට තේරෙන්නෑ බන්, උන් හිතන්නේ මේක මවා ගත්ත දෙයක් එහෙමත් නැත්තන් ලෙඩක් කියලා![]()
හිතළු ලියල පොයින්ට් එකක් පෘව් කරන්න යන්නෙ. Whatever a good method for brainwashing. smart!!![]()
මමත් ස්ට්‍රේට් වෙලා ඌ කෙල්ලෙක් වෙලා හිටියා නම් මම කැමැත්තත් අහලා![]()



nalin0001:22747827 said:ඊයා බං මේක Gay thread එකක්ද? ඔක්කාරෙට එනවා බං
Gasa84:22747861 said:මමත් ස්ට්‍රේට් වෙලා ඌ කෙල්ලෙක් වෙලා හිටියා නම් මම කැමැත්තත් අහලා![]()
දැනුත් අවුලක් නැහැ අහලා බලපන් ඊලග දවසේ බස් එකේ නැගපු දවසක![]()
තොට පිස්සුද
Gasa84:22748021 said:තොට පිස්සුද
ගියොත් වචනයක් අවොත් අලියෙක් නේ බන් ....උඹ දන්නේ කොහොමද උ ගේද ස්ට්‍රේට් ද කියලා