ඌ දැන් කොන්දෙක්

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මන් transgender කෙනෙක් නෙමේ බන්


    උබ දැනට කොහොමත් transgender කෙනෙක් නෙවෙයි තමයි.
    හැබැයි උවමනාව තියෙනවා නම් වෙන්න පුලුවන්. උබ කොහොමත් කොල්ලන්ටනේ ආස..
    අරක අයින් කරගත්තා කියලා අවුලක් වෙන්නෙ නෑනේ:shocked:
    :D:D:D
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    Gccamila:22747558 said:
    මන් transgender කෙනෙක් නෙමේ බන්


    උබ දැනට කොහොමත් transgender කෙනෙක් නෙවෙයි තමයි.
    හැබැයි උවමනාව තියෙනවා නම් වෙන්න පුලුවන්. උබ කොහොමත් කොල්ලන්ටනේ ආස..
    අරක අයින් කරගත්තා කියලා අවුලක් වෙන්නෙ නෑනේ:shocked:
    :D:D:D

    ලිංගයයි ලිංගිකත්වයයි කියන්නේ දෙකක්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    WhiteWalker:22747309 said:
    මරු ලණුව :yes: ගොඩාක් රසයි :yes: ඔයාලත් එන්න මේගොල්ලොත් එක්ක එකතු වෙලා ටුපැක් දෙන ලණු කාල බලන්න :D

    උඹ මේවා ලණු කිව්වාට , මම විතරයි දන්නේ මං කියන්නේ ඇත්ත කියලා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    thilanka1989:22747357 said:
    උඹලාට කෙල්ලෙක් ගැන හිතෙන විදියටයි මටත් කොල්ලෝ ගැන හිතෙන්නේ කියන එක ගොඩක් උන්ට තේරෙන්නෑ බන්, උන් හිතන්නේ මේක මවා ගත්ත දෙයක් එහෙමත් නැත්තන් ලෙඩක් කියලා :(

    හිතළු ලියල පොයින්ට් එකක් පෘව් කරන්න යන්නෙ. Whatever a good method for brainwashing. smart!!:D

    ඔළුවෙන් හිටන් බැලුවාම ඔක්කොම පේන්නෙ අනිත් පැත්‍තට තමා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,483
    113
    ඊයා බං මේක Gay thread එකක්ද? ඔක්කාරෙට එනවා බං
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් ස්ට්‍රේට් වෙලා ඌ කෙල්ලෙක් වෙලා හිටියා නම් මම කැමැත්තත් අහලා :(

    දැනුත් අවුලක් නැහැ අහලා බලපන් ඊලග දවසේ බස් එකේ නැගපු දවසක :yes::yes::yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    Gasa84:22747861 said:
    මමත් ස්ට්‍රේට් වෙලා ඌ කෙල්ලෙක් වෙලා හිටියා නම් මම කැමැත්තත් අහලා :(

    දැනුත් අවුලක් නැහැ අහලා බලපන් ඊලග දවසේ බස් එකේ නැගපු දවසක :yes::yes::yes:

    තොට පිස්සුද
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තොට පිස්සුද

    ගියොත් වචනයක් අවොත් අලියෙක් නේ බන් ....උඹ දන්නේ කොහොමද උ ගේද ස්ට්‍රේට් ද කියලා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    Gasa84:22748021 said:
    තොට පිස්සුද

    ගියොත් වචනයක් අවොත් අලියෙක් නේ බන් ....උඹ දන්නේ කොහොමද උ ගේද ස්ට්‍රේට් ද කියලා

    ඌ නම් ස්ට්‍රේට් බන් කෙල්ලන්ට පැණි හලනවා