ඍර්දි_බලයෙන්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අඩෙ එහෙම සංස්කෘතියක් තිබ්බානම් අපිටත් කියපන්කො දැනගන්න .:lol:

    1950 ගනන්වල අපෙ ගමෙත් එහෙම පවුල් 4ක් විතර හිටියලු.
    අපෙ අාච්චි කීවෙ
    එක මනුස්සයයි ගෑනු දෙන්නයි
    දැන් එයාලනම් නෑ එයාලගෙ ලමයි ඉන්නව