එංගලන්තයේ තෙල් ඉවරද

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    තෙල් ඉවර නැ බන්, HGV Drivers ල නැහැ Fuel transport කරන්න. උපරිම උනොත් දවස් තුනක් විතර ඔය පෝලිම් තිබ්බ මම ඉන්න පැත්තේ. පස්සේ Army එකෙන් දාලද කොහොද deliver කළා, දැන් නම් කිසි අවුලක් නැහැ.
     
    • Like
    Reactions: Master malli

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    237023884_1968298666664660_2386599131479519980_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඔක අහන්න ඔනේ @nicjosh83 ගෙන්.. පවු බන් තෙලුත් නැතිව අරින්නේ වහල් බයි රැලට :lol: :lol::lol:

    ඉතින් ඇයි පොන්නයෝ drivers ල නැති උනේ.

    1. covid nemeyi Brexit yako🤭
    2.panademic

    ඒ කියන්නේ දේශපාලන තීරණයක් සහ panademic….දැන් තේරෙනවද පොන්ස්..😂

    umbata thel nadda pons🤭
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    ඉතින් ඇයි පොන්නයෝ drivers ල නැති උනේ.

    1. covid
    2.panademic

    ඒ කියන්නේ දේශපාලන තීරණයක් සහ panademic….දැන් තේරෙනවද පොන්ස්..😂

    umbata thel nadda pons🤭

    කෝබන් උබේ ත්‍රෙඩ් එක. :lol: :lol::lol:

     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉතින් ඇයි පොන්නයෝ drivers ල නැති උනේ.

    1. covid
    2.panademic

    ඒ කියන්නේ දේශපාලන තීරණයක් සහ panademic….දැන් තේරෙනවද පොන්ස්..😂

    umbata thel nadda pons🤭

    There is a third fact you are not saying and it's the main cause. You always go with selective truth bruh ?

    Brexit

    :P
     
    • Love
    Reactions: kasun090354t

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    There is a third fact you are not saying and it's the main cause. You always go with selective truth bruh ?

    Brexit

    :P
    නැහැ බන් only two.. brexit and covid… …ඔය දේශපාලන තීරණේ කියල ලියල තියෙන්නේ brexit 🖖
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    යකෝ ආමි එක මොකද ?එදිනෙදා සාමානය ජිවත වලට ඇගිලි ගහන්න එන්නේ මේක මානව හිමිකම් උල්ලංගනය කිරිමක්] ?
    හමුදාකරණයක් ?un එකට යන්න ඕන ? විපක්ෂේ මදින්න ජනතා විරෝදය යටපත් කරන්න ඔය හදන්න ? ආමි එකේ වුන්ට පුලුවන්ද යකෝ එහෙම තෙල් බෙදන්න ?

    සිස්ටම් ෆේල් නැහැ

    uk වල තෙල් නැවතුනු එක සුද්ද කරන්න ඇයි කළු සුද්දෝ මෙච්චර නහින්නේ
    ------ Post added on Sep 30, 2021 at 4:00 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නැහැ බන් only two.. brexit and covid… …ඔය දේශපාලන තීරණේ කියල ලියල තියෙන්නේ brexit 🖖
    හායි ජංගි පොන්ස්, ඔහේ තෙල් නැත් නිසා මෙහෙත් නැති උනාට කමක් නැද්ද
     
    • Haha
    Reactions: Anatha sinhalu

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අගේට තෙල් තියනවා බං.මෙහෙ බයියෝ චූන් කරන්න කට්ටිය තෙල් නෑ කිය කිය හෙන ආතල් එකක් ගන්නේ
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොනවා උනට් එංගලන්තෙන් තෙල් ගහගෙන ලංකාවට කරන සේවයට ජාතියක් වශයෙන් අපි පැතුමට සදා ණයගැතියි 🖖
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,581
    113
    ඔය පරයින්ගේ රටවල තෙල් ඉවර උනත් අපිට තෙල් නැති වෙන්නෑ. සෑර් ඉන්නකල්.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මොනවා උනට් එංගලන්තෙන් තෙල් ගහගෙන ලංකාවට කරන සේවයට ජාතියක් වශයෙන් අපි පැතුමට සදා ණයගැතියි 🖖
    අම්මෝ
    සෙඩ් වල වැඩ කරන්න උනුත් නැද්ද බං