na na ehema vishvasa karanna oni naha,,ubath nikam nodanna magulul valata kata danne nathuva hitapan machanuba hari pandithaya,,
key board ekak athata hamba una kiyala England king ravana ge kiyala hithanna epa ban
![]()
ලඟදිම තාරකා යුගයක් තව මාස කීපයකින් උදාවෙනවා.ඒක නිසා රාවණා මතකය යලි අවදි කරවන්න පිටසක්වල බ්‍රහ්ම මන්ඩලය ලංකාවට බ්‍රේන් තරංග නිකුත් කරලා තියෙන්නේ.ඒවා වැදීම නිසා රාවණා රැල්ලක් වේගයෙන් අන්තර්ජාලය තුල ගමන් කරනවා.මොකද්ද බං මේ රාවණ කතාව? පිල්ලියක් වගේ..යන යන හැම සයිට් එකේම රාවණා..ෆෙස්බුකියෙත් එහෙමයි එලකිරියෙත් එහෙමයි පත්තරයක් ගත්තත් එහෙමයි. මම නම් ඔය එකක් වත් කියෙව්වෙ නෑ. දැකලම එපා වෙලා. අපේ මිනිස්සු හැමදාම අතීතය ගැන පුරාජේරු ගහනව විතරයි.
මොකද්ද බං මේ රාවණ කතාව? පිල්ලියක් වගේ..යන යන හැම සයිට් එකේම රාවණා..ෆෙස්බුකියෙත් එහෙමයි එලකිරියෙත් එහෙමයි පත්තරයක් ගත්තත් එහෙමයි. මම නම් ඔය එකක් වත් කියෙව්වෙ නෑ. දැකලම එපා වෙලා. අපේ මිනිස්සු හැමදාම අතීතය ගැන පුරාජේරු ගහනව විතරයි.



ලඟදිම තාරකා යුගයක් තව මාස කීපයකින් උදාවෙනවා.ඒක නිසා රාවණා මතකය යලි අවදි කරවන්න පිටසක්වල බ්‍රහ්ම මන්ඩලය ලංකාවට බ්‍රේන් තරංග නිකුත් කරලා තියෙන්නේ.ඒවා වැදීම නිසා රාවණා රැල්ලක් වේගයෙන් අන්තර්ජාලය තුල ගමන් කරනවා.
england wela ravana ? mole da koheda![]()