එංගලන්තෙට යන ඩොකාලගේ පඩි මෙහෙමලු සිංහලු

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,887
    1
    51,876
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවේ ඉඳලා මාසෙකට ලක්ෂ 50 වඩා හොයන දොස්තරලා සැලකිය යුතු පිරිසක් ඉන්නවා. Radiant Eye Hospital එක ගහපු Doctor යන්නේ Lamborghini එකක 🙄 නෙවිල් ප්‍රනාන්දුට තිබුණු වත්කම කොහොමද කියලා දන්න අය දන්නවා ඇති @Brandy2020
    image.png
     
    • Like
    Reactions: Chimpanzee Putha

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මොකද බං නැත්තෙ. ඔය අපේ උං හිත හදාගන්න කියන කතා. මෙහේ වගේ නැතත් එහෙත් ඩොකෙක්ට හොඳ සමාජ තත්වයක් තියෙනව. රටකට අඩියතියපු නැති ගොඩයො තමා එහෙම නෑ හැමෝම equal කියල හිතාගෙන ඉන්නෙ.
    මුන් හිතන්නෙ සුද්දෝ හැමෝටම එක සමානව සලකනවා කියලා :lol: මුන්ට තැරි දාර බයියො කියන්නෙ නිකන්ද ඉතින්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,758
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකේ කොහේ ගියත් ඩොකාල කියන්නේ සමාජේ උසස්ම පිළිගැනීමක් තියෙන ජොබ් එකක් . UK ත් එහෙමයි.
    source

    මොකද බං නැත්තෙ. ඔය අපේ උං හිත හදාගන්න කියන කතා. මෙහේ වගේ නැතත් එහෙත් ඩොකෙක්ට හොඳ සමාජ තත්වයක් තියෙනව. රටකට අඩියතියපු නැති ගොඩයො තමා එහෙම නෑ හැමෝම equal කියල හිතාගෙන ඉන්නෙ.

    ලෝකෙ කොහේ උනත් එහෙම තමයි.
    මෙහෙත් එහෙම තමයි.
    ඒක රටකට ගිහින් තියෙන උන් දන්නවා. හිරිකොතෙන්, මැදමුලනෙන් හයර් කරන 5000 කෑලි වලට කියල දෙන ලෝකෙයි ඇත්ත ලෝකෙයි වෙනස්. 😂😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලෝකෙ කොහේ උනත් එහෙම තමයි.
    මෙහෙත් එහෙම තමයි.
    ඒක රටකට ගිහින් තියෙන උන් දන්නවා. හිරිකොතෙන්, මැදමුලනෙන් හයර් කරන 5000 කෑලි වලට කියල දෙන ලෝකෙයි ඇත්ත ලෝකෙයි වෙනස්. 😂😂
    ලන්කාවේ තියෙන පිලිගෑනීම නම් වෙන රටක ලෑබෙන්නේ නෑ හෑබෑයි. ඒ හින්දාම ලන්කාවේ ඉන්න තීරණය කරපු අය හුගක් ඉන්නවා. ඈත්තටම ලන්කාවේ ප්‍රයිවට් කරන ඩොකෙක් නම් වෙන රටකට යන එකේ තේරුමක් නෑ.

    මට ගිය සතියේ සෙට් වුනා ලන්කාවෙන් ආපු කපල් එකා. 45 පෑනලා. දෙන්නාම ඩොකාලා. මෑන් එක්සෑම් ගොඩ දාගෙන ජොබ් එක කරනවා. වයිෆ් ට බෑරි වෙලා. එයා පුදුම ස්ට්‍රෙස් එකකින් ඉන්නේ ලන්කාවට යන්න ඕනේ කියලා. ලන්කාවේ තිබ්බ ලයිෆ් එක ගෑනම කියවනවා.. කවුරු වුනත් එනවා නම් උඹලා වගේ අඩු වයසෙන් එන්න ඕනේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,758
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    ලන්කාවේ තියෙන පිලිගෑනීම නම් වෙන රටක ලෑබෙන්නේ නෑ හෑබෑයි. ඒ හින්දාම ලන්කාවේ ඉන්න තීරණය කරපු අය හුගක් ඉන්නවා. ඈත්තටම ලන්කාවේ ප්‍රයිවට් කරන ඩොකෙක් නම් වෙන රටකට යන එකේ තේරුමක් නෑ.

    මට ගිය සතියේ සෙට් වුනා ලන්කාවෙන් ආපු කපල් එකා. 45 පෑනලා. දෙන්නාම ඩොකාලා. මෑන් එක්සෑම් ගොඩ දාගෙන ජොබ් එක කරනවා. වයිෆ් ට බෑරි වෙලා. එයා පුදුම ස්ට්‍රෙස් එකකින් ඉන්නේ ලන්කාවට යන්න ඕනේ කියලා. ලන්කාවේ තිබ්බ ලයිෆ් එක ගෑනම කියවනවා.. කවුරු වුනත් එනවා නම් උඹලා වගේ අඩු වයසෙන් එන්න ඕනේ.

    බ්‍රෝ මම පිළිගැනීම කිව්වෙ අර ලංකාවෙ වගේම එකක් නෙවෙයි. මූ හොඳට ඉගෙනගත්ත, වැදගත් විදියට ඉන්න ගරු කළ යුතු චරිතයක් වගේ කියලා ඒගොල්ලොත් හිතන බව තේරෙනවා කතා කරද්දි. මං ඒක දැකල තියෙනවා ඒකයි එහෙම කියන්නෙ. නැතුව අර ලංකාවෙ වගේ වාහනේ දිහා බලලා, නලාව දිහා බලලා දෙකට නැවෙන වගේ එකක් නෙවෙයි.

    එහෙම එකක් බලාපොරොත්තු වෙන්නෙ නැති අය තමා මේ රටවල් වල රැඳෙන්නෙත්. හීනමානෙ තියෙන පංකාවෙ අඩුකුලේ මානසිකත්වය තියෙන උන්ට දියුණු රටක දියුණු මානසිකත්වයක් තියෙන තැනක ඉන්න බෑ. කූඩැල්ලො මෙට්ටෙ තියන්න බෑ කියන්නෙ ඒකනෙ. එවුන් ගිහිල්ලා ඒ හා සමාන මානසිකයො ඉන්න තැනට සෙට්වෙනවා.

    හැබැයි ඉතින් 40 පැනලා වගේ එන අයට අමාරුයි ස්පෙෂලිස්ට් කන්සල්ටන්ට් කෙනෙක් වෙලා ආවොත් මිස. කට්ට වැඩියි. වයස අඩු අයට වගේ අල්ලන් ඉන්න බෑනෙ ළමයි එක්කත්.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ලංකාවේ ඉඳලා මාසෙකට ලක්ෂ 50 වඩා හොයන දොස්තරලා සැලකිය යුතු පිරිසක් ඉන්නවා. Radiant Eye Hospital එක ගහපු Doctor යන්නේ Lamborghini එකක 🙄 නෙවිල් ප්‍රනාන්දුට තිබුණු වත්කම කොහොමද කියලා දන්න අය දන්නවා ඇති @Brandy2020
    Dr. Shamintha Amaratunga
     
    • Like
    Reactions: Chimpanzee Putha

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    පඩයක් ගියත් ඩොක්කු ඔක්කොම පිකට් වලට බස්සලා
    ඕනම ඉල්ලීමක් ගේමක් නැතුව දිනාගන්න පුලුවන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමයක් තියනවද? නෑනෙහ් 😎
    මම දන්න තරමින් UK Junior Doctors ලා කාලයක් තිස්සේ වැඩි පඩි ඉල්ලලා Strike. හැබැයි වෙනස තියෙන්නේ එහේ මහජනතාව කියන්නේ උන්ගේ පඩි වැඩි කරන්න ඕනි කියලලු.
    https://www.bmj.com/content/384/bmj.q500#:~:text=The dispute over pay between,in mid-March last year.

    ------ Post added on Mar 15, 2024 at 10:05 AM

    එංගලන්තෙට යන ඩොකාලා ගැන මේ ටිකේ ගොඩක් ත්‍රෙඩ් තිබ්බා. ඇත්තටම කීයක් හම්බු කරනවද? මේ ඒ කෙලින්ම ඒ රටේ සෞක්‍ය සේවය (nhs) වෙබ්සයිට් එකේ තියෙන ෆිගර්ස්.

    Doctors in training

    පුහුණුව ලබන වෛද්‍යවරයකු ලෙස ඔබට මූලික වැටුපක් ලැබෙනු ඇත, ඊට අමතරව සතියකට 40ට වැඩි ඕනෑම පැයකට ගෙවීමක්, වැඩ කරන රාත්‍රී සඳහා සියයට 37ක වැඩි වීමක්, සති අන්තයේ ඕනෑම වැඩක් සඳහා සති අන්ත දීමනාවක්, ඔබට අවශ්‍ය නම් ලබා ගැනීමේ දීමනාවක් ලැබෙනු ඇත. ඇමතුම් ලබා ගත හැකි අතර අනෙකුත් විභව ගෙවීම් වාරික.

    පදනම් පුහුණුවේදී, ඔබ මූලික වැටුප £32,398 සිට £37,303 දක්වා (2023 අප්‍රේල් 1 සිට) උපයනු ඇත.

    ඔබ 2023 දී ඔබේ විශේෂඥ පුහුණුව ආරම්භ කරන වෛද්‍යවරයෙක් නම් ඔබේ මූලික වැටුප පවුම් 43,923 සිට පවුම් 63,152 දක්වා වේ.

    Specialty doctors and specialist payscale

    ඔබ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරන්නේ නම් ඔබට පවුම් 52,530 සිට පවුම් 82,400 දක්වා මූලික වැටුපක් ලැබෙනු ඇත. ඔබ විශේෂඥ ශ්‍රේණියේ වෛද්‍යවරයෙක් නම් ඔබට පවුම් 83,945 සිට පවුම් 92,275 දක්වා මූලික වැටුපක් ලැබෙනු ඇත.

    Consultants

    2023 අප්‍රේල් 1 සිට උපදේශකයෙකු ලෙස, ඔබ ඔබේ සේවයේ දිග අනුව, වසරකට £93,666 සිට £126,281 දක්වා මූලික වැටුපක් උපයනු ඇත. ඔබට දේශීය සායනික විශිෂ්ටතා සම්මාන සහ ජාතික සායනික බලපෑම් සම්මාන සඳහා අයදුම් කළ හැකිය (කලින් සායනික විශිෂ්ටතා සම්මාන ලෙස හැඳින්වේ). මෙය තරඟකාරී ක්‍රියාවලියක් වන අතර එය ඔබගේ මූලික රැකියා අවශ්‍යතා ලබා දීම සඳහා ඔබ කරන වැඩ සැලකිල්ලට ගනී. ඊට අමතරව, ඔබ අතිරේක වගකීම් භාර ගන්නේ නම්, උදාහරණයක් ලෙස කළමනාකරණයේ හෝ අධ්‍යාපනයේ, ඔබට වැඩි මුදලක් ගෙවීමට අපේක්ෂා කළ හැකිය.

    https://www.healthcareers.nhs.uk/explore-roles/doctors/pay-doctors#:~:text=Specialty doctors and specialist payscale,£83,945 to £92,275.

    නෝමල් ඩොකෙක්ගේ පඩිය £32,398 සිට £37,303 වගේ තමයි (per year). (කොන්සල්ටන්ට් ලෙවල් එකට යනකොට සෑහෙන වැඩි වෙනවා.) පල්ලෙහා ලින්ක් එකේ කියලා තියෙන විදියට වීකෙන්ඩ් වැඩ කරොත්, සතියට පැය 40 ට වැඩිය වැඩ කරොත්, පොඩ්ඩක් පඩිය වැඩි වෙනවා. හැබැයි tax, national insurance ලොකු ගානක් කැපෙනවා.

    මම දන්න තරමින් UK Junior Doctors ලා කාලයක් තිස්සේ වැඩි පඩි ඉල්ලලා Strike. හැබැයි වෙනස තියෙන්නේ එහේ මහජනතාව කියන්නේ උන්ගේ පඩි වැඩි කරන්න ඕනි කියලලු.
    https://www.bmj.com/content/384/bmj.q500#:~:text=The dispute over pay between,in mid-March last year.
    ------ Post added on Mar 15, 2024 at 10:06 AM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මම දන්න තරමින් UK Junior Doctors ලා කාලයක් තිස්සේ වැඩි පඩි ඉල්ලලා Strike. හැබැයි වෙනස තියෙන්නේ එහේ මහජනතාව කියන්නේ උන්ගේ පඩි වැඩි කරන්න ඕනි කියලලු.
    https://www.bmj.com/content/384/bmj.q500#:~:text=The dispute over pay between,in mid-March last year.

    මම දන්න තරමින් UK Junior Doctors ලා කාලයක් තිස්සේ වැඩි පඩි ඉල්ලලා Strike. හැබැයි වෙනස තියෙන්නේ එහේ මහජනතාව කියන්නේ උන්ගේ පඩි වැඩි කරන්න ඕනි කියලලු.
    https://www.bmj.com/content/384/bmj.q500#:~:text=The dispute over pay between,in mid-March last year.
    ------ Post added on Mar 15, 2024 at 10:05 AM

    මම දන්න තරමින් UK Junior Doctors ලා කාලයක් තිස්සේ වැඩි පඩි ඉල්ලලා Strike. හැබැයි වෙනස තියෙන්නේ එහේ මහජනතාව කියන්නේ උන්ගේ පඩි වැඩි කරන්න ඕනි කියලලු.
    https://www.bmj.com/content/384/bmj.q500#:~:text=The dispute over pay between,in mid-March last year.
    ------ Post added on Mar 15, 2024 at 10:06 AM
    එකම දේ පෝස්ට් කර කර යන්නේ පෙත්ත ගන්න අමතක උනාද?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අමෝ අමෝ රට ඉන්න දොස්තරලට වඩා උන්ගැන දේවල් දන්නවනේ ලංකාවේ ඉඳන් කීබෝඩ් තලන මේකේ ඉන්න සමහර ලොම්තයෝ 😅
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලංකාවේ වෛද්‍යවරුන් දෙවිවරුන් 😍
    මං හිතන්නෑ ඔය uk වල මිනිස්සු එහෙම බයාදු විදිහට පහත් වෙලා කතා කරයි කියලා, යකෝ ඩොක්ට කෙනෙක් ලංකාවේ සාමාන්‍ය මිනිහෙක්ට කතා කරත් ඒක ලොකු දෙයක් ඒ දෙන්නටම 😍 අනික උං You කියලනේ කතා කරන්නේ ලංකාවේ නං සෑර්, මහත්තයෝ එහෙමනේ ඉතිං
     
    • Like
    Reactions: waca

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    එහේ පාරෙ යන්න පුළුවන්ද දොස්තර පාස් එක ගහගෙන .මෙඩිසින් ස්ටුඩන්ලට නලාව කරේ දාගෙන ඔව කෝට් එක ඇදගෙන බස් එකේ යන්න පුළුවන්නම් එච්චරයි ...
     
    • Like
    Reactions: Mr Bones