ලංකාවේ ඉඳලා මාසෙකට ලක්ෂ 50 වඩා හොයන දොස්තරලා සැලකිය යුතු පිරිසක් ඉන්නවා. Radiant Eye Hospital එක ගහපු Doctor යන්නේ Lamborghini එකකනෙවිල් ප්‍රනාන්දුට තිබුණු වත්කම කොහොමද කියලා දන්න අය දන්නවා ඇති @Brandy2020

මුන් හිතන්නෙ සුද්දෝ හැමෝටම එක සමානව සලකනවා කියලාමොකද බං නැත්තෙ. ඔය අපේ උං හිත හදාගන්න කියන කතා. මෙහේ වගේ නැතත් එහෙත් ඩොකෙක්ට හොඳ සමාජ තත්වයක් තියෙනව. රටකට අඩියතියපු නැති ගොඩයො තමා එහෙම නෑ හැමෝම equal කියල හිතාගෙන ඉන්නෙ.
මුන්ට තැරි දාර බයියො කියන්නෙ නිකන්ද ඉතින්.ලෝකේ කොහේ ගියත් ඩොකාල කියන්නේ සමාජේ උසස්ම පිළිගැනීමක් තියෙන ජොබ් එකක් . UK ත් එහෙමයි.
source
මොකද බං නැත්තෙ. ඔය අපේ උං හිත හදාගන්න කියන කතා. මෙහේ වගේ නැතත් එහෙත් ඩොකෙක්ට හොඳ සමාජ තත්වයක් තියෙනව. රටකට අඩියතියපු නැති ගොඩයො තමා එහෙම නෑ හැමෝම equal කියල හිතාගෙන ඉන්නෙ.
oya monthly salary ekada bn
( miris puchcapan as waha yanna )ලන්කාවේ තියෙන පිලිගෑනීම නම් වෙන රටක ලෑබෙන්නේ නෑ හෑබෑයි. ඒ හින්දාම ලන්කාවේ ඉන්න තීරණය කරපු අය හුගක් ඉන්නවා. ඈත්තටම ලන්කාවේ ප්‍රයිවට් කරන ඩොකෙක් නම් වෙන රටකට යන එකේ තේරුමක් නෑ.ලෝකෙ කොහේ උනත් එහෙම තමයි.
මෙහෙත් එහෙම තමයි.
ඒක රටකට ගිහින් තියෙන උන් දන්නවා. හිරිකොතෙන්, මැදමුලනෙන් හයර් කරන 5000 කෑලි වලට කියල දෙන ලෝකෙයි ඇත්ත ලෝකෙයි වෙනස්.![]()
ලන්කාවේ තියෙන පිලිගෑනීම නම් වෙන රටක ලෑබෙන්නේ නෑ හෑබෑයි. ඒ හින්දාම ලන්කාවේ ඉන්න තීරණය කරපු අය හුගක් ඉන්නවා. ඈත්තටම ලන්කාවේ ප්‍රයිවට් කරන ඩොකෙක් නම් වෙන රටකට යන එකේ තේරුමක් නෑ.
මට ගිය සතියේ සෙට් වුනා ලන්කාවෙන් ආපු කපල් එකා. 45 පෑනලා. දෙන්නාම ඩොකාලා. මෑන් එක්සෑම් ගොඩ දාගෙන ජොබ් එක කරනවා. වයිෆ් ට බෑරි වෙලා. එයා පුදුම ස්ට්‍රෙස් එකකින් ඉන්නේ ලන්කාවට යන්න ඕනේ කියලා. ලන්කාවේ තිබ්බ ලයිෆ් එක ගෑනම කියවනවා.. කවුරු වුනත් එනවා නම් උඹලා වගේ අඩු වයසෙන් එන්න ඕනේ.
Dr. Shamintha Amaratungaලංකාවේ ඉඳලා මාසෙකට ලක්ෂ 50 වඩා හොයන දොස්තරලා සැලකිය යුතු පිරිසක් ඉන්නවා. Radiant Eye Hospital එක ගහපු Doctor යන්නේ Lamborghini එකකනෙවිල් ප්‍රනාන්දුට තිබුණු වත්කම කොහොමද කියලා දන්න අය දන්නවා ඇති @Brandy2020
Lankwe unge haticomment wala thiyena widiyata lankawe ithuru wenne ali oluwa thiyena doctorsla set eka thama.
මම දන්න තරමින් UK Junior Doctors ලා කාලයක් තිස්සේ වැඩි පඩි ඉල්ලලා Strike. හැබැයි වෙනස තියෙන්නේ එහේ මහජනතාව කියන්නේ උන්ගේ පඩි වැඩි කරන්න ඕනි කියලලු.පඩයක් ගියත් ඩොක්කු ඔක්කොම පිකට් වලට බස්සලා
ඕනම ඉල්ලීමක් ගේමක් නැතුව දිනාගන්න පුලුවන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමයක් තියනවද? නෑනෙහ්![]()

එංගලන්තෙට යන ඩොකාලා ගැන මේ ටිකේ ගොඩක් ත්‍රෙඩ් තිබ්බා. ඇත්තටම කීයක් හම්බු කරනවද? මේ ඒ කෙලින්ම ඒ රටේ සෞක්‍ය සේවය (nhs) වෙබ්සයිට් එකේ තියෙන ෆිගර්ස්.
Doctors in training
පුහුණුව ලබන වෛද්‍යවරයකු ලෙස ඔබට මූලික වැටුපක් ලැබෙනු ඇත, ඊට අමතරව සතියකට 40ට වැඩි ඕනෑම පැයකට ගෙවීමක්, වැඩ කරන රාත්‍රී සඳහා සියයට 37ක වැඩි වීමක්, සති අන්තයේ ඕනෑම වැඩක් සඳහා සති අන්ත දීමනාවක්, ඔබට අවශ්‍ය නම් ලබා ගැනීමේ දීමනාවක් ලැබෙනු ඇත. ඇමතුම් ලබා ගත හැකි අතර අනෙකුත් විභව ගෙවීම් වාරික.
පදනම් පුහුණුවේදී, ඔබ මූලික වැටුප £32,398 සිට £37,303 දක්වා (2023 අප්‍රේල් 1 සිට) උපයනු ඇත.
ඔබ 2023 දී ඔබේ විශේෂඥ පුහුණුව ආරම්භ කරන වෛද්‍යවරයෙක් නම් ඔබේ මූලික වැටුප පවුම් 43,923 සිට පවුම් 63,152 දක්වා වේ.
Specialty doctors and specialist payscale
ඔබ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරන්නේ නම් ඔබට පවුම් 52,530 සිට පවුම් 82,400 දක්වා මූලික වැටුපක් ලැබෙනු ඇත. ඔබ විශේෂඥ ශ්‍රේණියේ වෛද්‍යවරයෙක් නම් ඔබට පවුම් 83,945 සිට පවුම් 92,275 දක්වා මූලික වැටුපක් ලැබෙනු ඇත.
Consultants
2023 අප්‍රේල් 1 සිට උපදේශකයෙකු ලෙස, ඔබ ඔබේ සේවයේ දිග අනුව, වසරකට £93,666 සිට £126,281 දක්වා මූලික වැටුපක් උපයනු ඇත. ඔබට දේශීය සායනික විශිෂ්ටතා සම්මාන සහ ජාතික සායනික බලපෑම් සම්මාන සඳහා අයදුම් කළ හැකිය (කලින් සායනික විශිෂ්ටතා සම්මාන ලෙස හැඳින්වේ). මෙය තරඟකාරී ක්‍රියාවලියක් වන අතර එය ඔබගේ මූලික රැකියා අවශ්‍යතා ලබා දීම සඳහා ඔබ කරන වැඩ සැලකිල්ලට ගනී. ඊට අමතරව, ඔබ අතිරේක වගකීම් භාර ගන්නේ නම්, උදාහරණයක් ලෙස කළමනාකරණයේ හෝ අධ්‍යාපනයේ, ඔබට වැඩි මුදලක් ගෙවීමට අපේක්ෂා කළ හැකිය.
https://www.healthcareers.nhs.uk/explore-roles/doctors/pay-doctors#:~:text=Specialty doctors and specialist payscale,£83,945 to £92,275.
නෝමල් ඩොකෙක්ගේ පඩිය £32,398 සිට £37,303 වගේ තමයි (per year). (කොන්සල්ටන්ට් ලෙවල් එකට යනකොට සෑහෙන වැඩි වෙනවා.) පල්ලෙහා ලින්ක් එකේ කියලා තියෙන විදියට වීකෙන්ඩ් වැඩ කරොත්, සතියට පැය 40 ට වැඩිය වැඩ කරොත්, පොඩ්ඩක් පඩිය වැඩි වෙනවා. හැබැයි tax, national insurance ලොකු ගානක් කැපෙනවා.
එකම දේ පෝස්ට් කර කර යන්නේ පෙත්ත ගන්න අමතක උනාද?මම දන්න තරමින් UK Junior Doctors ලා කාලයක් තිස්සේ වැඩි පඩි ඉල්ලලා Strike. හැබැයි වෙනස තියෙන්නේ එහේ මහජනතාව කියන්නේ උන්ගේ පඩි වැඩි කරන්න ඕනි කියලලු.
https://www.bmj.com/content/384/bmj.q500#:~:text=The dispute over pay between,in mid-March last year.
මම දන්න තරමින් UK Junior Doctors ලා කාලයක් තිස්සේ වැඩි පඩි ඉල්ලලා Strike. හැබැයි වෙනස තියෙන්නේ එහේ මහජනතාව කියන්නේ උන්ගේ පඩි වැඩි කරන්න ඕනි කියලලු.
https://www.bmj.com/content/384/bmj.q500#:~:text=The dispute over pay between,in mid-March last year.
------ Post added on Mar 15, 2024 at 10:05 AM
මම දන්න තරමින් UK Junior Doctors ලා කාලයක් තිස්සේ වැඩි පඩි ඉල්ලලා Strike. හැබැයි වෙනස තියෙන්නේ එහේ මහජනතාව කියන්නේ උන්ගේ පඩි වැඩි කරන්න ඕනි කියලලු.
https://www.bmj.com/content/384/bmj.q500#:~:text=The dispute over pay between,in mid-March last year.
------ Post added on Mar 15, 2024 at 10:06 AM
මේ ඩොක්ටර් අමරතුන්ගගෙ වාහන 3 ක් නේද? පොරගෙ ඩ්‍රයිවර් මන් අඳුරනවා