එංගලන්තෙට යන ඩොකාලගේ පඩි මෙහෙමලු සිංහලු

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එංගලන්තෙට යන ඩොකාලා ගැන මේ ටිකේ ගොඩක් ත්‍රෙඩ් තිබ්බා. ඇත්තටම කීයක් හම්බු කරනවද? මේ ඒ කෙලින්ම ඒ රටේ සෞක්‍ය සේවය (nhs) වෙබ්සයිට් එකේ තියෙන ෆිගර්ස්.

    Doctors in training

    පුහුණුව ලබන වෛද්‍යවරයකු ලෙස ඔබට මූලික වැටුපක් ලැබෙනු ඇත, ඊට අමතරව සතියකට 40ට වැඩි ඕනෑම පැයකට ගෙවීමක්, වැඩ කරන රාත්‍රී සඳහා සියයට 37ක වැඩි වීමක්, සති අන්තයේ ඕනෑම වැඩක් සඳහා සති අන්ත දීමනාවක්, ඔබට අවශ්‍ය නම් ලබා ගැනීමේ දීමනාවක් ලැබෙනු ඇත. ඇමතුම් ලබා ගත හැකි අතර අනෙකුත් විභව ගෙවීම් වාරික.

    පදනම් පුහුණුවේදී, ඔබ මූලික වැටුප £32,398 සිට £37,303 දක්වා (2023 අප්‍රේල් 1 සිට) උපයනු ඇත.

    ඔබ 2023 දී ඔබේ විශේෂඥ පුහුණුව ආරම්භ කරන වෛද්‍යවරයෙක් නම් ඔබේ මූලික වැටුප පවුම් 43,923 සිට පවුම් 63,152 දක්වා වේ.

    Specialty doctors and specialist payscale

    ඔබ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරන්නේ නම් ඔබට පවුම් 52,530 සිට පවුම් 82,400 දක්වා මූලික වැටුපක් ලැබෙනු ඇත. ඔබ විශේෂඥ ශ්‍රේණියේ වෛද්‍යවරයෙක් නම් ඔබට පවුම් 83,945 සිට පවුම් 92,275 දක්වා මූලික වැටුපක් ලැබෙනු ඇත.

    Consultants

    2023 අප්‍රේල් 1 සිට උපදේශකයෙකු ලෙස, ඔබ ඔබේ සේවයේ දිග අනුව, වසරකට £93,666 සිට £126,281 දක්වා මූලික වැටුපක් උපයනු ඇත. ඔබට දේශීය සායනික විශිෂ්ටතා සම්මාන සහ ජාතික සායනික බලපෑම් සම්මාන සඳහා අයදුම් කළ හැකිය (කලින් සායනික විශිෂ්ටතා සම්මාන ලෙස හැඳින්වේ). මෙය තරඟකාරී ක්‍රියාවලියක් වන අතර එය ඔබගේ මූලික රැකියා අවශ්‍යතා ලබා දීම සඳහා ඔබ කරන වැඩ සැලකිල්ලට ගනී. ඊට අමතරව, ඔබ අතිරේක වගකීම් භාර ගන්නේ නම්, උදාහරණයක් ලෙස කළමනාකරණයේ හෝ අධ්‍යාපනයේ, ඔබට වැඩි මුදලක් ගෙවීමට අපේක්ෂා කළ හැකිය.

    https://www.healthcareers.nhs.uk/ex...rs and specialist payscale,£83,945 to £92,275.

    නෝමල් ඩොකෙක්ගේ පඩිය £32,398 සිට £37,303 වගේ තමයි (per year). (කොන්සල්ටන්ට් ලෙවල් එකට යනකොට සෑහෙන වැඩි වෙනවා.) පල්ලෙහා ලින්ක් එකේ කියලා තියෙන විදියට වීකෙන්ඩ් වැඩ කරොත්, සතියට පැය 40 ට වැඩිය වැඩ කරොත්, පොඩ්ඩක් පඩිය වැඩි වෙනවා. හැබැයි tax, national insurance ලොකු ගානක් කැපෙනවා.

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    social status eka ko ?
    belle male dagena ynakota mona respect da

    Ewa naha. :no:

    සෝෂල් ස්ටේටස් අමතක කරත්, එහෙ ලිවින්ග් කෝස්ට් එකත් එක්ක ගත්තම, ලංකාවේ ප්‍රයිවට් කරන ඩොකෙක්ට යන එක පාඩුයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    පඩයක් ගියත් ඩොක්කු ඔක්කොම පිකට් වලට බස්සලා
    ඕනම ඉල්ලීමක් ගේමක් නැතුව දිනාගන්න පුලුවන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමයක් තියනවද? නෑනෙහ් 😎
     
    Sen-lu

    Well-known member
  • Ewa naha. :no:
    මොකද බං නැත්තෙ. ඔය අපේ උං හිත හදාගන්න කියන කතා. මෙහේ වගේ නැතත් එහෙත් ඩොකෙක්ට හොඳ සමාජ තත්වයක් තියෙනව. රටකට අඩියතියපු නැති ගොඩයො තමා එහෙම නෑ හැමෝම equal කියල හිතාගෙන ඉන්නෙ.
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    පඩයක් ගියත් ඩොක්කු ඔක්කොම පිකට් වලට බස්සලා
    ඕනම ඉල්ලීමක් ගේමක් නැතුව දිනාගන්න පුලුවන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමයක් තියනවද? නෑනෙහ් 😎

    තියෙනවා එකට කියන්නේ BMA කියල. මේ පෙබරවාරි 24-28 දක්වා දවස් 5ක් strike කළා පඩි වැඩිකරන්න කියල.
    source
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    ලෝකේ කොහේ ගියත් ඩොකාල කියන්නේ සමාජේ උසස්ම පිළිගැනීමක් තියෙන ජොබ් එකක් . UK ත් එහෙමයි.
    source
    430816237-294003953724922-228097804529430571-n.jpg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,883
    1
    51,864
    113
    ප*යාගල
    sorry.com
    එහෙ දැන් ඉන්න ස්ටුඩන්ඩ් එකෙක් කෝස් එක ඉවර උනාම වර්ක් වීසා යන්න නම් 37000 සැලරි එකක් දෙන ජොබ් එකක් හොයාගන්න ඔනි නේද? නැත්නම් ආයෙ ගෙදර එන්න වෙනවද
     
    • Like
    Reactions: sanu2000

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එහෙ දැන් ඉන්න ස්ටුඩන්ඩ් එකෙක් කෝස් එක ඉවර උනාම වර්ක් වීසා යන්න නම් 37000 සැලරි එකක් දෙන ජොබ් එකක් හොයාගන්න ඔනි නේද? නැත්නම් ආයෙ ගෙදර එන්න වෙනවද

    Ow. Sponsorship ekak denna nan e ganata salary ekak ona. Junior doctor kenektawath hambenne nathi salary ekak. :no:

    Sponsorship naththan PSW eken passe inna baha.
     
    • Wow
    Reactions: Nidarshana_k

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    mage cousin knk giya marry karala. u marketing course ekak karnne. aye enna wei ehnm

    Marketing wage field nan saturated ban. Lapai sipai okkomala karanawa. Anika English wathura wage katha karana un ekka ne compete karanna wenne. Lankawen giya English 2nd language eka wechcha ekekta marketing field eke loku salary ekak set wenne naha.

    STEM field ekaka nan English wathura wage bari unath waddek nan honda salary ekakata yanna puluwan samahara wita.
     
    • Wow
    Reactions: Nidarshana_k

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    Ewa naha. :no:

    සෝෂල් ස්ටේටස් අමතක කරත්, එහෙ ලිවින්ග් කෝස්ට් එකත් එක්ක ගත්තම, ලංකාවේ ප්‍රයිවට් කරන ඩොකෙක්ට යන එක පාඩුයි.
    ලංකාවේ ඉඳලා මාසෙකට ලක්ෂ 50 වඩා හොයන දොස්තරලා සැලකිය යුතු පිරිසක් ඉන්නවා. Radiant Eye Hospital එක ගහපු Doctor යන්නේ Lamborghini එකක 🙄 නෙවිල් ප්‍රනාන්දුට තිබුණු වත්කම කොහොමද කියලා දන්න අය දන්නවා ඇති @Brandy2020
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,849
    113
    මාලඹේ
    අවුරුද්දකට පවුම් 32 000 ක් කියන්නේ මාසෙට පවුම් 2666 🤦
    ගෙයක් අරගෙන කාලා ඇදලා ඉන්න නම් ගානට ඇති වෙන දෙයක් නම් කරන්න බැහැ 🤩
     
    • Like
    Reactions: BadBlueGenius

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    එංගලන්තෙට යන ඩොකාලා ගැන මේ ටිකේ ගොඩක් ත්‍රෙඩ් තිබ්බා. ඇත්තටම කීයක් හම්බු කරනවද? මේ ඒ කෙලින්ම ඒ රටේ සෞක්‍ය සේවය (nhs) වෙබ්සයිට් එකේ තියෙන ෆිගර්ස්.

    Doctors in training

    පුහුණුව ලබන වෛද්‍යවරයකු ලෙස ඔබට මූලික වැටුපක් ලැබෙනු ඇත, ඊට අමතරව සතියකට 40ට වැඩි ඕනෑම පැයකට ගෙවීමක්, වැඩ කරන රාත්‍රී සඳහා සියයට 37ක වැඩි වීමක්, සති අන්තයේ ඕනෑම වැඩක් සඳහා සති අන්ත දීමනාවක්, ඔබට අවශ්‍ය නම් ලබා ගැනීමේ දීමනාවක් ලැබෙනු ඇත. ඇමතුම් ලබා ගත හැකි අතර අනෙකුත් විභව ගෙවීම් වාරික.

    පදනම් පුහුණුවේදී, ඔබ මූලික වැටුප £32,398 සිට £37,303 දක්වා (2023 අප්‍රේල් 1 සිට) උපයනු ඇත.

    ඔබ 2023 දී ඔබේ විශේෂඥ පුහුණුව ආරම්භ කරන වෛද්‍යවරයෙක් නම් ඔබේ මූලික වැටුප පවුම් 43,923 සිට පවුම් 63,152 දක්වා වේ.

    Specialty doctors and specialist payscale

    ඔබ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරන්නේ නම් ඔබට පවුම් 52,530 සිට පවුම් 82,400 දක්වා මූලික වැටුපක් ලැබෙනු ඇත. ඔබ විශේෂඥ ශ්‍රේණියේ වෛද්‍යවරයෙක් නම් ඔබට පවුම් 83,945 සිට පවුම් 92,275 දක්වා මූලික වැටුපක් ලැබෙනු ඇත.

    Consultants

    2023 අප්‍රේල් 1 සිට උපදේශකයෙකු ලෙස, ඔබ ඔබේ සේවයේ දිග අනුව, වසරකට £93,666 සිට £126,281 දක්වා මූලික වැටුපක් උපයනු ඇත. ඔබට දේශීය සායනික විශිෂ්ටතා සම්මාන සහ ජාතික සායනික බලපෑම් සම්මාන සඳහා අයදුම් කළ හැකිය (කලින් සායනික විශිෂ්ටතා සම්මාන ලෙස හැඳින්වේ). මෙය තරඟකාරී ක්‍රියාවලියක් වන අතර එය ඔබගේ මූලික රැකියා අවශ්‍යතා ලබා දීම සඳහා ඔබ කරන වැඩ සැලකිල්ලට ගනී. ඊට අමතරව, ඔබ අතිරේක වගකීම් භාර ගන්නේ නම්, උදාහරණයක් ලෙස කළමනාකරණයේ හෝ අධ්‍යාපනයේ, ඔබට වැඩි මුදලක් ගෙවීමට අපේක්ෂා කළ හැකිය.

    https://www.healthcareers.nhs.uk/explore-roles/doctors/pay-doctors#:~:text=Specialty doctors and specialist payscale,£83,945 to £92,275.

    නෝමල් ඩොකෙක්ගේ පඩිය £32,398 සිට £37,303 වගේ තමයි (per year). (කොන්සල්ටන්ට් ලෙවල් එකට යනකොට සෑහෙන වැඩි වෙනවා.) පල්ලෙහා ලින්ක් එකේ කියලා තියෙන විදියට වීකෙන්ඩ් වැඩ කරොත්, සතියට පැය 40 ට වැඩිය වැඩ කරොත්, පොඩ්ඩක් පඩිය වැඩි වෙනවා. හැබැයි tax, national insurance ලොකු ගානක් කැපෙනවා.

    https://lankacnews.com/රට-හැර-ගිය-දොස්තරලා-නර්ස්/ mokda ehenm kaluwo ayee lankaawata enne
     
    Black_Bear

    Active member
  • Apr 17, 2021
    117
    108
    43
    අවුරුද්දකට පවුම් 32 000 ක් කියන්නේ මාසෙට පවුම් 2666 🤦
    ගෙයක් අරගෙන කාලා ඇදලා ඉන්න නම් ගානට ඇති වෙන දෙයක් නම් කරන්න බැහැ 🤩
    Aththa kathawa, gana eka nam eita wada deyak nam karanna ba
     
    • Like
    Reactions: 2osama

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Start eke ehema hambela passe wediyen hambenawada dannne na,oya ganata nam lankawen yanne moda kamak

    Junior doctor kenekge (specialist kenek wenna exam karala training patan aragena naththan) Maximum pay eka £37,303 per year.

    E kiyanne tax anan manan kapunama take home pay eka 2500 per month wage experience thiyena porakata. (OT, weekend wada karanakota thawa poddak wadi weyi)
     
    • Like
    Reactions: Nidarshana_k